කසාද බදින්න පුලුවන් අඩුම වයස

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
කසාද බදින්න පුලුවන් අඩුම වයස

ලන්කාවේ මැරි කරන්න පුලුවන් අඩුම වයස මොකක්ද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කියපන් උඹ බාල වයස්කාර කෙල්ලෙක් අමාරුවේ දාල දැන් එකී බඳින්න කියල පස්සෙන් එනව නේ
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇත්ත කියපන් උඹ බාල වයස්කාර කෙල්ලෙක් අමාරුවේ දාල දැන් එකී බඳින්න කියල පස්සෙන් එනව නේ
    exact opposite what you said. I want to marry my gf which is 21 and I'm 15
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,534
    1
    3,555
    113
    Earth
    exact opposite what you said. I want to marry my gf which is 21 and I'm 15

    අඩෝ, ඇඩෙනවා. මං දන්න තරමින් බදින්න පුලුවන් අවම වයස 18. ඒත් මචං ඔය මගුල නොකර ඉන්න පුලුව්වන්න්ම් හොදයි කියන එක තමයි මගෙ අදහස..​

    මේකත් කියවපං පුලුවන්නම්..

    විවාහයකට පෙර සිතා බලනු
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අඩෝ, ඇඩෙනවා. මං දන්න තරමින් බදින්න පුලුවන් අවම වයස 18. ඒත් මචං ඔය මගුල නොකර ඉන්න පුලුව්වන්න්ම් හොදයි කියන එක තමයි මගෙ අදහස..​

    මගේ කෙල්ලගේ අයියා බදින්න යන්නේ. ඌ බැන්දොත් කෙල්ලගේ තාත්තගේ බිස්නස් එක ඌ ගන්නවා. මට ඔනේ ඊට කලින් කෙල්ලව බැදලා බිස්නස් එක ගන්න..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අඩෝ, ඇඩෙනවා. මං දන්න තරමින් බදින්න පුලුවන් අවම වයස 18. ඒත් මචං ඔය මගුල නොකර ඉන්න පුලුව්වන්න්ම් හොදයි කියන එක තමයි මගෙ අදහස..​

    ඒ මොකෝ බන් ?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,534
    1
    3,555
    113
    Earth
    මගේ කෙල්ලගේ අයියා බදින්න යන්නේ. ඌ බැන්දොත් කෙල්ලගේ තාත්තගේ බිස්නස් එක ඌ ගන්නවා. මට ඔනේ ඊට කලින් කෙල්ලව බැදලා බිස්නස් එක ගන්න..

    කතාවෙ ඉතුරුටික මෙහෙමද?

    ටික කාලෙකින් කෙල්ලව අත් ඇරලාදානවා.. [මෙහෙම කිව්වෙ මට පේනවිදියට උබට ලොකු Business එක විතරයි]
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;20094857 said:
    why so quickly ??

    කතාවෙ ඉතුරුටික මෙහෙමද?

    ටික කාලෙකින් කෙල්ලව අත් ඇරලාදානවා.. [මෙහෙම කිව්වෙ මට පේනවිදියට උබට ලොකු Business එක විතරයි]
    නැ.. මේ අයිඩියා එක කෙල්ලගේ. එයාටයි බිස්නස් එක ඔනා..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ලන්කාවේ මැරි කරන්න පුලුවන් අඩුම වයස මොකක්ද?
    18
    Code:
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=352&task=info&lang=en

    Is it legal to be living together in SL?
    Sure... :yes: no is going to ask your marriage certificate wherever you go :D (unless you want to open a joint bank account :P )

    Podi Silva - පොඩි සිල්වා;20094797 said:
    Not yet bro
    you know nothing bro :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ කෙල්ලගේ අයියා බදින්න යන්නේ. ඌ බැන්දොත් කෙල්ලගේ තාත්තගේ බිස්නස් එක ඌ ගන්නවා. මට ඔනේ ඊට කලින් කෙල්ලව බැදලා බිස්නස් එක ගන්න..
    උඹ කෙල්ල බැන්ද කියල බිස්නස් එක කොහොමද බන් හම්බෙන්නේ. තාත්තගේ දේපල අයිති වෙන්නෙ පුතාට නෙ. කෙල්ලට දෑවැද්දට හම්බුනොත් තමා.