Is it legal to be living together in SL?Podi Silva - පොඩි සිල්වා;20094752 said:It should be moved up to about 50 years
You Twisted bro will come and help you
exact opposite what you said. I want to marry my gf which is 21 and I'm 15ඇත්ත කියපන් උඹ බාල වයස්කාර කෙල්ලෙක් අමාරුවේ දාල දැන් එකී බඳින්න කියල පස්සෙන් එනව නේ
exact opposite what you said. I want to marry my gf which is 21 and I'm 15
අඩෝ, ඇඩෙනවා. මං දන්න තරමින් බදින්න පුලුවන් අවම වයස 18. ඒත් මචං ඔය මගුල නොකර ඉන්න පුලුව්වන්න්ම් හොදයි කියන එක තමයි මගෙ අදහස..
අඩෝ, ඇඩෙනවා. මං දන්න තරමින් බදින්න පුලුවන් අවම වයස 18. ඒත් මචං ඔය මගුල නොකර ඉන්න පුලුව්වන්න්ම් හොදයි කියන එක තමයි මගෙ අදහස..
I need something really quick.Podi Silva - පොඩි සිල්වා;20094797 said:Not yet bro
මගේ කෙල්ලගේ අයියා බදින්න යන්නේ. ඌ බැන්දොත් කෙල්ලගේ තාත්තගේ බිස්නස් එක ඌ ගන්නවා. මට ඔනේ ඊට කලින් කෙල්ලව බැදලා බිස්නස් එක ගන්න..
Podi Silva - පොඩි සිල්වා;20094857 said:why so quickly ??
නැ.. මේ අයිඩියා එක කෙල්ලගේ. එයාටයි බිස්නස් එක ඔනා..කතාවෙ ඉතුරුටික මෙහෙමද?
ටික කාලෙකින් කෙල්ලව අත් ඇරලාදානවා.. [මෙහෙම කිව්වෙ මට පේනවිදියට උබට ලොකු Business එක විතරයි]
18ලන්කාවේ මැරි කරන්න පුලුවන් අඩුම වයස මොකක්ද?
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=352&task=info&lang=en
Sure...Is it legal to be living together in SL?
no is going to ask your marriage certificate wherever you go
(unless you want to open a joint bank account
) you know nothing broPodi Silva - පොඩි සිල්වා;20094797 said:Not yet bro

උඹ කෙල්ල බැන්ද කියල බිස්නස් එක කොහොමද බන් හම්බෙන්නේ. තාත්තගේ දේපල අයිති වෙන්නෙ පුතාට නෙ. කෙල්ලට දෑවැද්දට හම්බුනොත් තමා.මගේ කෙල්ලගේ අයියා බදින්න යන්නේ. ඌ බැන්දොත් කෙල්ලගේ තාත්තගේ බිස්නස් එක ඌ ගන්නවා. මට ඔනේ ඊට කලින් කෙල්ලව බැදලා බිස්නස් එක ගන්න..