බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒ මොකක්ද.....

    …ඔෆිස් එකේ ලේට් නයිට් ඩේටා පෑකේජ් එකන් වෑඩක් ගන්න හෑදුවේ

    :angry::angry: කියන්න එපායේ යකෝ..... ලැප ඔන් කරලා පල..... ඩිස්ප්ලේ එක විතරක් පවර් ප්ලෑන් එකෙන් විනාඩියෙන් ඕෆ් කරවපන්.... ලැපට ටීම් වීවර් දාපන්.... ගෙදර ගිහින් ලොග් වෙලා වැඩේ කරපන්.... :D ටොරන්ට් නම් ටොරන්ට් ක්ලයන්ට් එකෙත් තියෙනවා මෙන්න මේ වෙලාවට ස්ටාර්ට් වෙය කියලා හදන්නත්....!! :P

    මම බොරැල්ලේ වැඩ කරපු කාලේ..... :D;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ශෙඩුවල් කරා, ඔටෝ ලොගින් හෑදුවා, දෑන් ලෑප් එක පාන්දර 1.00 ඔන් වෙන්න හදන්න ඕනේ
    ඩිස්ප්ලේ ඔෆ්ෆ් කරල පලයන් බන් බඩා කිවුවා වගේ ගෙදර ගිහින් ටීම් විවර් ලොග් වෙයන්...:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ බොසී නිවාඩු ගිහින් බොල. මේ දවස්වල මමතා පූර්. මේකෙම එල්ලිලා ඉන්න බෑ. මෙහේ ඉන්න කැරි තම්බියො පස්සෙන් අඹන්න ඕනි නැත්නම් අයිස් ගහනව:D

    :);)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ශෙඩුවල් කරා, ඔටෝ ලොගින් හෑදුවා, දෑන් ලෑප් එක පාන්දර 1.00 ඔන් වෙන්න හදන්න ඕනේ

    ube current eka yanawa kiyalaya oka on eke thiyapan display off wenna hadala bada kiyanawa wage....
     
    :angry::angry: කියන්න එපායේ යකෝ..... ලැප ඔන් කරලා පල..... ඩිස්ප්ලේ එක විතරක් පවර් ප්ලෑන් එකෙන් විනාඩියෙන් ඕෆ් කරවපන්.... ලැපට ටීම් වීවර් දාපන්.... ගෙදර ගිහින් ලොග් වෙලා වැඩේ කරපන්.... :D ටොරන්ට් නම් ටොරන්ට් ක්ලයන්ට් එකෙත් තියෙනවා මෙන්න මේ වෙලාවට ස්ටාර්ට් වෙය කියලා හදන්නත්....!! :P

    මම බොරැල්ලේ වැඩ කරපු කාලේ..... :D;)
    අපේ ප්ලග් පොයින්ට් වලින් පවර් ගලවනවා, එතකොට 5 ඉදලා ලෑප ඔන් එකේ ඉදලා 12.30 විතර නිකන්ම ශට් වෙයි මාමේ,
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑනෙ බන් :shocked:

    ඩයල් එකක් උගේ ගෙදර කරන්ටෙකේ අවුලක් කියලා බොරුවක් කියාගෙන අල්ලපු ගෙදරට ගිහිල්ලා උගේ ලැප චාර්ජ් කරගන්න ඕනේ කියලා. ඒ ගෙදර ඉන්නේ මහ ජෝඩුවකුයි කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි ලු. අක්කලා දෙන්නයි මල්ලියි. අරූ ලැපේ කැමරා එක ඔන් කරලා රෙකෝර්ඩින් සොෆ්ට්වෙයාර් එකක් දාලා ස්ක්‍රීන් එක ඕෆ් කරලා ගිහිල්ලා. කෙල්ලො දෙන්නගේ කාමරේ චාර්ජ් වෙන්න දාලා තියෙන්නේ. කෙල්ලො දෙන්නගේ හැම රෙද්දම රෙකොර්ඩ් වෙලා. මූ දවල් වෙලා ලැප ගන්න ඇවිත්. මූ ගොනා සේ එතනම ලැප ඔන් කරලා බලලා රෙකෝර්ඩ් වෙලාද කියලා. ගෙදර ඉන්න පොඩි මල්ලි හොරෙන් දැකලා මූ බලන වීඩියෝ එක. මූ යනකන් ඉඳලා අම්මට කියලා. පොලිසියෙන් ඌව ඇරස්ට් කරලා තිබුනේ..

    ඕකට කියන්නේ අතට ලැබුන දේ කටට දාගන්න පින නෑ කියලා. බලපං. උගේ හදීසිය..
     
    :shocked::shocked: ඔයත් දැන් මාර ලිං කපන්නෙක් වෙලා දේසාන් මාමේ..... :D
    T2_sticker-trollface.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ ප්ලග් පොයින්ට් වලින් පවර් ගලවනවා, එතකොට 5 ඉදලා ලෑප ඔන් එකේ ඉදලා 12.30 විතර නිකන්ම ශට් වෙයි මාමේ,
    බිච් දැන් එතකොට උබ අහන්නේ සෑ වෙලා ඔටෝ ම ප්ල්ග් වලට ලැප් එක කනෙට් වෙලා ඔන් වෙන විදියක් ගැනද:lol: