ඒ මොකක්ද.....
…
…ඔෆිස් එකේ ලේට් නයිට් ඩේටා පෑකේජ් එකන් වෑඩක් ගන්න හෑදුවේ

කියන්න එපායේ යකෝ..... ලැප ඔන් කරලා පල..... ඩිස්ප්ලේ එක විතරක් පවර් ප්ලෑන් එකෙන් විනාඩියෙන් ඕෆ් කරවපන්.... ලැපට ටීම් වීවර් දාපන්.... ගෙදර ගිහින් ලොග් වෙලා වැඩේ කරපන්....
ටොරන්ට් නම් ටොරන්ට් ක්ලයන්ට් එකෙත් තියෙනවා මෙන්න මේ වෙලාවට ස්ටාර්ට් වෙය කියලා හදන්නත්....!!
මම බොරැල්ලේ වැඩ කරපු කාලේ.....




? WTF.



