AIA Car insurance claim

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    මචන්ල​, මගේ කාර් එක වෙන කාර් එකක පොඩ්ඩක් ගැවුනා, හදන්න 25ක් වගේ යනවා කිව්වේ..

    AIA Insurance දාලා තිබ්බේ දැන් ඒක Janashakthi එකෙන් අරගෙනලුනේ. :angry:

    ඇස්ටිමේට් එකක් අරගෙන දුන්නා, දැන් කාර් එක හදාගන්නලු, හදලා බිල් එක අරන් එන්නලු චෙක් එක එවන්නේ එතකොටලු :baffled: සාමාන්‍යෙන් වෙන්නේ එහෙමද බන්? හදන්න කලින් සල්ලී ගන්න බැරිද​?

    හැදුවට පස්සේ මුන් බයිලා ගහලා Reject කරයිද​? :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජනශක්ති උන් පට්ට හොරු. උබ රෙපෙයාර් කරනකොට අරහෙන් මෙහෙන් කරන්න එපා. උන් සල්ලි දෙන්නේ නැ. වැලිඩ් ගරාජ් එකෙකින් කරලා රිප්ලේස් කරන පාට් එක අරන් තියාගනින්.. ඒක යකඩ බඩු කාරයට විකුනන්න එපා. ඒක නැති උනොත් උන් සල්ලි දෙන්නේ නැ..
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ජනශක්ති උන් පට්ට හොරු. උබ රෙපෙයාර් කරනකොට අරහෙන් මෙහෙන් කරන්න එපා. උන් සල්ලි දෙන්නේ නැ. වැලිඩ් ගරාජ් එකෙකින් කරලා රිප්ලේස් කරන පාට් එක අරන් තියාගනින්.. ඒක යකඩ බඩු කාරයට විකුනන්න එපා. ඒක නැති උනොත් උන් සල්ලි දෙන්නේ නැ..

    Bumper එක බන් ගියේ.. ඒක අලුතින් පේන්ට් කරලා බොනට් එක පේන්ට් කරන්න ඕනි? රීප්ලේස් කරන්න මොකුත් නැහැ. :no: ලොකුවටම පේන්නේ නැහැ. Insuarance නිසා හදලා දාන්න බැලුවේ :baffled: අදන්න කලින් සල්ලී ගන්න විදියක් නැද්ද බන්?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Janashakthi Wala num Itin Sorry thama ..... He he

    සොහොන;20098154 said:
    3 rd paati අරගන්න සහෝ ඉන්ෂුවරන්ස් එක සතේකට විශ්වාස කරන්න එපා

    AIA බන් දාලා තිබ්බේ. උන්ගේ එහෙම අවුල් නැ ගෙවනවා කියල ගොඩක් අය කිව්වා. ඒකයි දැම්මේ. දැන් ඒක කරන්නේ ජනශක්ති එකෙන්ලූ :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Bumper එක බන් ගියේ.. ඒක අලුතින් පේන්ට් කරලා බොනට් එක පේන්ට් කරන්න ඕනි? රීප්ලේස් කරන්න මොකුත් නැහැ. :no: ලොකුවටම පේන්නේ නැහැ. Insuarance නිසා හදලා දාන්න බැලුවේ :baffled: අදන්න කලින් සල්ලී ගන්න විදියක් නැද්ද බන්?
    සෙලින්කො උන් නම් දෙනවලු. ජනශක්ති උන් ඒ දවස්වලනම් දුන්නේ නැ. දැන් කොහොමද දන්නේ නැ..
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    සෙලින්කො උන් නම් දෙනවලු. ජනශක්ති උන් ඒ දවස්වලනම් දුන්නේ නැ. දැන් කොහොමද දන්නේ නැ..

    insurance assessor ඇවිත් බැලුවට පස්සේ ඌ නම් කිව්වා Approve වෙයි කියලා. Reject වෙන්න මූන් කියන හේතු මොනවද බන්?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    insurance assessor ඇවිත් බැලුවට පස්සේ ඌ නම් කිව්වා Approve වෙයි කියලා. Reject වෙන්න මූන් කියන හේතු මොනවද බන්?
    ලොකුම හෙටුව උන් කියන්නේ හැදුවට පස්සේ, හදපු ගරාජ් එක වැලිඩ් නැහැ කියලා. ඒ නිසා උන් කියන උන් ඇපෘව් කරන ගරාජ් එකක කරපන්..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bumper එක බන් ගියේ.. ඒක අලුතින් පේන්ට් කරලා බොනට් එක පේන්ට් කරන්න ඕනි? රීප්ලේස් කරන්න මොකුත් නැහැ. :no: ලොකුවටම පේන්නේ නැහැ. Insuarance නිසා හදලා දාන්න බැලුවේ :baffled: අදන්න කලින් සල්ලී ගන්න විදියක් නැද්ද බන්?
    Issella car eka original company ekata aran gihin repair ekata estimate ekak ganna. Alto nam AMW ewage adala ekata yanna. Eeta passe estimate eka insurance ekata deela eka approve kara ganna.
    Company invoice ekak dunnama unta baha kiyanna ba. Habai un umbe insurance policy eke thiyana widiyata arawa mewa bilawa kiyala anthimata umbata gewana gaana kiyai. Eka wadi kara ganna balanna katha karala. Gana shape nam company ekenma hadanna. Gaana godak adu nam unta kiyala pita garage ekakin hadanna galopu kali tika thiya ganna. Eeta passe bill eka denna.

    Company danne nathuwa eka patta pita garaj eken hadala passe salli ilanna yanna epa un mechchra mekata wiyadam yanne naha wage bila kiyala approve nokara inna puluwan. Ethakota loku gaanak athin kite.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ලොකුම හෙටුව උන් කියන්නේ හැදුවට පස්සේ, හදපු ගරාජ් එක වැලිඩ් නැහැ කියලා. ඒ නිසා උන් කියන උන් ඇපෘව් කරන ගරාජ් එකක කරපන්..

    ආපු එකා කිව්වා ගැරෙජ් එක ඕකේ කියලා බන්.. මම ඒක ඇහුවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    puluwannam wadi ganak dala estimate ekak ganin.. insuarance eken apu eka kiyak dunnada estimate ekata?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආපු එකා කිව්වා ගැරෙජ් එක ඕකේ කියලා බන්.. මම ඒක ඇහුවා
    හරියටම ශුවර් කරහන්. හ්දුවට පස්සේ, ක්ලේම් එකට චෙක් එක දෙන්නේ ඔය ආපු එකා නෙමෙයිනේ.. අන්තිමට උන් බයිලා කියනවා.. අතන මෙතන දෙකයි පනහේ ටින්කරින් පොට් වල කරන්න එපා..
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Issella car eka original company ekata aran gihin repair ekata estimate ekak ganna. Alto nam AMW ewage adala ekata yanna. Eeta passe estimate eka insurance ekata deela eka approve kara ganna.
    Company invoice ekak dunnama unta baha kiyanna ba. Habai un umbe insurance policy eke thiyana widiyata arawa mewa bilawa kiyala anthimata umbata gewana gaana kiyai. Eka wadi kara ganna balanna katha karala. Gana shape nam company ekenma hadanna. Gaana godak adu nam unta kiyala pita garage ekakin hadanna galopu kali tika thiya ganna. Eeta passe bill eka denna.

    Company danne nathuwa eka patta pita garaj eken hadala passe salli ilanna yanna epa un mechchra mekata wiyadam yanne naha wage bila kiyala approve nokara inna puluwan. Ethakota loku gaanak athin kite.

    estimate ekak gatta machan. estimate eka balala un ganakuth kiwwa. e gana mata ok. assessor thamai estimate eka balala unge paththen ganak kiwwe.

    Dan mata un kiwwe hari dan api vehicle eka check kala, dan oya hadanna wahane. hadala bill eka aran enna. awata passe cheque eka liyannam kiyala. dan mama meka mage athe salli walin hadala garage ekata gewala, ita passelu insuarance eken pay karanne mata. mata awula dan mage athi garage ekata dunnata passe e athata arun me claim eka reject karaida kiyala