Motor Insurance claim help

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මෙන්න මේ විස්තර දෙන්න - කරන්න ඕන මොකක්ද කියල කියන්නම්.

    1. Accident Date
    2. වාහනේ මිලදී ගත්ත දවස ( කලින් ඔව්නර් ගෙන් ) , මිලදී ගත්තේ කොහොමද ? ලියුමක් ලියලද / open transfer paperda ?
    3. Onsite inspection done / not done
    4. ඉන්සුරන්ස් certificate තියෙන්නේ කාගේ නමින්ද -
    5. revenue license තියෙන්නේ කාගේ නමින්ද
    6. වාහනේ පොතේ , තියෙන්නේ කාගේ නමින්ද ? absolute ownership එක remove කරේ කවදද .
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    මෙන්න මේ විස්තර දෙන්න - කරන්න ඕන මොකක්ද කියල කියන්නම්.

    1. Accident Date
    2. වාහනේ මිලදී ගත්ත දවස ( කලින් ඔව්නර් ගෙන් ) , මිලදී ගත්තේ කොහොමද ? ලියුමක් ලියලද / open transfer paperda ?
    3. Onsite inspection done / not done
    4. ඉන්සුරන්ස් certificate තියෙන්නේ කාගේ නමින්ද -
    5. revenue license තියෙන්නේ කාගේ නමින්ද
    6. වාහනේ පොතේ , තියෙන්නේ කාගේ නමින්ද ? absolute ownership එක remove කරේ කවදද .
    Meke kiyala thiyena widiyata absolute ownership ain karala na ban....revenue license eka aluth kara unath CR eke thiyena naminmane hambenne ban...thama CR eka transfer karala nane...mata penne meke wikunuwa kiyala balen kiyala illan kaamak thiyenne...sure ekata finance company eken no objection eka gaththe nathi awla aththe
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Meke kiyala thiyena widiyata absolute ownership ain karala na ban....revenue license eka aluth kara unath CR eke thiyena naminmane hambenne ban...thama CR eka transfer karala nane...mata penne meke wikunuwa kiyala balen kiyala illan kaamak thiyenne...sure ekata finance company eken no objection eka gaththe nathi awla aththe

    assumption වලින් යන්නේ නැතුව, බලමු මුගේ response එක.

    ඒක අනුව උත්තරේ දෙන්නම්, කරන්න ඕන මොකක්ද කියල.
     
    • Like
    Reactions: agent139