ලීසිං දැන් නැති එක හරි බන් මන් අහන්න උබ ගත්තේ ලීස් කරලද ? නැහැ බන්.:no::no:
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Nov 5, 2014 #21 lag8777 said: ලීසිං දැන් නැති එක හරි බන් මන් අහන්න උබ ගත්තේ ලීස් කරලද ? Click to expand... නැහැ බන්.
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Nov 5, 2014 #22 blue_in_rio said: අනේ මේ, ඔන්න ඕවා අමතක කරලා, කාර් එක ඇතුලේ ඉඳන් ගත්තු ආතල් එහෙම ඇතිනේ....දාපන්කෝ හොඳ කවියක්.... Click to expand... සබ්ජෙක්ට් දේක තුනකටම ලියලා තියෙනවා බන්, හැම එකම බාගෙට ලියලා තියෙන්නේ, කාර් සීන් එකකුත් තියෙනවා, මේ දවස් වල ඔෆ්ෆිස් එකෙත් ටිකක් වැඩ වැඩී, ගෙදර ගියාම පුතා ලඟට වෙලා ඉන්නේ මිසක් කවියක් ගොතන්න වෙලාවක් හිටින්නෙම නැහැ, පුළුවන් තරම් ඉක්මනට දාන්නම් මචන්. හැබැයි මේ හැම එකක්ම මගේ සවයං නිර්මාණ, අනික මේවා සත්‍ය සිදුවීම නෙමෙයි, මමම හිතලා ලියන ඒවා,
blue_in_rio said: අනේ මේ, ඔන්න ඕවා අමතක කරලා, කාර් එක ඇතුලේ ඉඳන් ගත්තු ආතල් එහෙම ඇතිනේ....දාපන්කෝ හොඳ කවියක්.... Click to expand... සබ්ජෙක්ට් දේක තුනකටම ලියලා තියෙනවා බන්, හැම එකම බාගෙට ලියලා තියෙන්නේ, කාර් සීන් එකකුත් තියෙනවා, මේ දවස් වල ඔෆ්ෆිස් එකෙත් ටිකක් වැඩ වැඩී, ගෙදර ගියාම පුතා ලඟට වෙලා ඉන්නේ මිසක් කවියක් ගොතන්න වෙලාවක් හිටින්නෙම නැහැ, පුළුවන් තරම් ඉක්මනට දාන්නම් මචන්. හැබැයි මේ හැම එකක්ම මගේ සවයං නිර්මාණ, අනික මේවා සත්‍ය සිදුවීම නෙමෙයි, මමම හිතලා ලියන ඒවා,
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Nov 5, 2014 #23 Tharaka24 said: market value eken 85% k demma athi machn Click to expand... ඒ කියන්නේ 21ක් විතර දැම්මනම් ඇතිද බන් ?
Tharaka24 said: market value eken 85% k demma athi machn Click to expand... ඒ කියන්නේ 21ක් විතර දැම්මනම් ඇතිද බන් ?
DANEWMEN Well-known member Jun 12, 2007 7,909 98 48 44 The place I love to live.... Nov 5, 2014 #24 chathupatiya said: ඒ කියන්නේ 21ක් විතර දැම්මනම් ඇතිද බන් ? Click to expand... ochchara seen ekak naa machan valuation ekak aragana insure karanna, laksha 2-3k eta meta wuna kiyala onnam Rs 3000 - 4000k wenas wei.
chathupatiya said: ඒ කියන්නේ 21ක් විතර දැම්මනම් ඇතිද බන් ? Click to expand... ochchara seen ekak naa machan valuation ekak aragana insure karanna, laksha 2-3k eta meta wuna kiyala onnam Rs 3000 - 4000k wenas wei.