මචන්ල, මගේ කාර් එක වෙන කාර් එකක පොඩ්ඩක් ගැවුනා, හදන්න 25ක් වගේ යනවා කිව්වේ..
AIA Insurance දාලා තිබ්බේ දැන් ඒක Janashakthi එකෙන් අරගෙනලුනේ.
ඇස්ටිමේට් එකක් අරගෙන දුන්නා, දැන් කාර් එක හදාගන්නලු, හදලා බිල් එක අරන් එන්නලු චෙක් එක එවන්නේ එතකොටලු
සාමාන්යෙන් වෙන්නේ එහෙමද බන්? හදන්න කලින් සල්ලී ගන්න බැරිද?
හැදුවට පස්සේ මුන් බයිලා ගහලා Reject කරයිද?
AIA Insurance දාලා තිබ්බේ දැන් ඒක Janashakthi එකෙන් අරගෙනලුනේ.

ඇස්ටිමේට් එකක් අරගෙන දුන්නා, දැන් කාර් එක හදාගන්නලු, හදලා බිල් එක අරන් එන්නලු චෙක් එක එවන්නේ එතකොටලු
සාමාන්යෙන් වෙන්නේ එහෙමද බන්? හදන්න කලින් සල්ලී ගන්න බැරිද?හැදුවට පස්සේ මුන් බයිලා ගහලා Reject කරයිද?