රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔයාගේ කතාවට මම එකයි මචන්...මහරගම පිළිකා රෝහලට scan යන්ත්‍රය ගන්න කොටි 20 හොයන වෙලාවට මන්ත්‍රී වරුන්ට කොටි 4-5 වාහන ගෙන්න හදනවා....මේවා පරිපාලන ප්‍රශ්න ..මේ රජයේ දුර්වලතා , අඩුපාඩු ගොඩයි....මම මෙතැනදී කිව්වේ රනිල්ගේ ආර්ථික දැක්ම සහ අපේ අනගතය ගැන ..අපිට මොන තරම් සල්ලි ලැබුනත් වැඩක් නෑ ඒවා හරියට කළමනාකරණය කරගන්න බැරි නම්...නියම ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්තන් වැඩක් නෑ..නියම යහපාලනයක් නැත්තන් වැඩක් නෑ
    ඔන්න ඔතන තමා වැරදුනෙ.මහින්දගෙ සවර්ධනය, ප්‍රජාත්‍රන්තවාදය යහපාලනේ නැ කියල වැනසුව. දැන් මොකො උනේ උබට තෙර්ඩ් දාන්ඩ වෙලා තියෙනව රනිල් සවර්ධනය කරයිද නැද්ද කියල.මොකද මහින්දට වඩා අද යහපාලනේ හම්බෙලාද කොහෙද කාටද????? අන්තිමට සවර්ධනෙත් නැ,යහපාලනෙත් නැ බදු විතරයි.:angry:
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    රට හදන්න කලින් මහින්දගෙ සැට් එකම හොරකම් කරනව කියල බලේට ආපු එකේ හොරකම් කරල තියෙනවනම් මොකක් හරි හොයන් එකෙක් ඇතුලට දැම්මනම් නරකද මිනිස්සුන්ට තව බොරු නොකිය..නැත්නම් අවුරුදු 5ම මහින්ද ගැනම කියව කියව ඉඳී පොන්සි ආණ්ඩුව..ඊයෙ පොන්සේක ප්‍රින්ට් කරන් ආපු කොල කියවනකොට ගොන්ජන් අත්පුඩි ගහනව හිටං :dull:

    :yes: අවුරුද්දක් ගිහිල්ලත් බනින එකට තරයි ප්‍රමුකත්වය දීල තියෙන්නෙ, වැඩ කරන්න නෙමෙයි. අන්තිමට යහපාලනෙත් නෑ, වැඩත් නෑ, රටත් නෑ වෙයිද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: kinkon

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    රට දැනටමත් බාගෙට විනාස කරල බන් තියෙන්නේ :lol::lol:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඔව් ඔයාගේ කතාවට මම එකයි මචන්...මහරගම පිළිකා රෝහලට scan යන්ත්‍රය ගන්න කොටි 20 හොයන වෙලාවට මන්ත්‍රී වරුන්ට කොටි 4-5 වාහන ගෙන්න හදනවා....මේවා පරිපාලන ප්‍රශ්න ..මේ රජයේ දුර්වලතා , අඩුපාඩු ගොඩයි....මම මෙතැනදී කිව්වේ රනිල්ගේ ආර්ථික දැක්ම සහ අපේ අනගතය ගැන ..අපිට මොන තරම් සල්ලි ලැබුනත් වැඩක් නෑ ඒවා හරියට කළමනාකරණය කරගන්න බැරි නම්...නියම ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්තන් වැඩක් නෑ..නියම යහපාලනයක් නැත්තන් වැඩක් නෑ

    Well, I'm suggesting a top down approach where politicians do their scarification first. General public suffer since 1948 ( even more than that). As a representative of general public, don't justify misuse of public funds and such idiotic approaches.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිවා ..අර මහින්දගේ තියෙනවා කිව්වා බිලියන් 1.8 හොයලා පෙන්නන්න ඕනි..එදා හොරකම් කරා කියපු සජින් වාස් අද හොද උනේ කොහොමද කියලා රටේ ජනතාවට පෙන්නන ඕනි....ECTA ගිවිසුමට තියෙන හදිසිය මොකද්ද කියලා පෙන්නන ඕනි.....මම මෙතැනදී රනිල්ගේ ආර්ථික දැක්ම ගැන විතරයි සහෝ කතා කරන්නේ..මේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු බොහොමයි....ඒ වගේම මහින්දට වඩා රනිල් පට්ට මොළකාරයා ....ඔන්න බලපන් දැන් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගන්නවා ඉක්මනට..මේ පනතේ තියෙනවා ජාතික ආරක්ෂාවට , තරගකරුවන්ට වාසිදායක ආර්ථික කරුණු , රටේ අභන්තර තොරතුරු එලියට දැම්මොත් දඩුවම් දෙන්න පුළුවන් කියලා ..එතකොට මේක සම්මත උනාම ETCA වගේ ආර්ථික ගිවිසුම් වල අන්තර්ගතය රටට හෙළිකරන්න කිසිම අයෙකුට බෑ .මොකද එක ආර්ථිකය සම්භන්ධ කරුණක් නිසා....

    :yes: අවුරුද්දක් ගිහිල්ලත් බනින එකට තරයි ප්‍රමුකත්වය දීල තියෙන්නෙ, වැඩ කරන්න නෙමෙයි. අන්තිමට යහපාලනෙත් නෑ, වැඩත් නෑ, රටත් නෑ වෙයිද දන්නෙ නැහැ
    එපා වෙලා ඉන්නෙ බන් මහින්ද රෙජිමය හොරා කෑව කිය කිය එකම දේ කියවනව මිසක් ඔය කරයි කියන ඒව හොයන්නෙත් නෑ කොරන සංවර්ධනයකුත් නෑ බදු ගහනව මිසක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: අවුරුද්දක් ගිහිල්ලත් බනින එකට තරයි ප්‍රමුකත්වය දීල තියෙන්නෙ, වැඩ කරන්න නෙමෙයි. අන්තිමට යහපාලනෙත් නෑ, වැඩත් නෑ, රටත් නෑ වෙයිද දන්නෙ නැහැ
    එකනෙ බන් බැලුවොත් මහින්ද මහින්ද මහින්ද මහිදන්ද, මුන්ට වෙන වැඩක් නැ උදේ ඉදන් හවස් වෙනකන් මහින්ද.මොකද පොනිල නෙමේනෙ හොරකන් අල්ලන්නෙ හොරකන් වෙලා තියෙනවනම් පොලිසියෙන් ඒව අල්ලයි අපි එපා කියන් නැනෙ,පොනිලටයි සිරාටයි තියෙන්නෙ රට හදන්ඩ.ඒකට අද වෙලා තියෙන්නෙ පොනිලයි සිරයි ගොලයො රොත්තයි වට වෙලා පොලිසියෙ වැඩේ බාරගෙන කටින් හොරු අල්ලනව, එතකොට රට හදන්නෙ පොලිසියෙන්ද?????:angry::angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔන්න ඔතන තමා වැරදුනෙ, මහින්දගෙ සවර්ධනය ප්‍රජාත්‍රන්තවාදය යහපාලනේ නැ කියල වැනසුව, දැන් මොකො උනේ උබට තෙර්ඩ් දාන්ඩ වෙලා තියෙනව රනිල් සවර්ධනය කරයිද නැද්ද කියල.මොකද මහින්දට වඩා අද යහපාලනේ හම්බෙලාද කොහෙද කාටද????? අන්තිමට සවර්ධනෙත් නැ යහපාලනෙත් නැ බදු විතරයි,:angry:

    මචන් මහින්දට මමත් චන්දෙ දුන්න කෙනෙක්..මහින්ද යුද්දේ ඉවර කරපු ගෞරවය කවදාවත් වෙන කෙනෙක්ට ගන්න බෑ .නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද 2008 යුද්ධෙන් පස්සේ වැඩ කරපු විධිහ පිළිගන්න බැරි එකයි.රටේ ජාතිවාදය අවුස්සනවා කියලා මතයක් හදුනා.එකෙන් උනේ කොහෙවත් හිටපු කොටි හිතවාදීන්ට ලෝකයේ රටවල් ඇහුම්කම් දුන්න එක ...ඒ නිසා අපිට GSP + නැති උනා..නීතිවිරෝධී ධිවර කරමාන්තය නිසා අපිට යුරෝපයේ මලු තහනම වැටුනා ...මානව හිමිකම් කඩකිරීම් ගැන විනිවිද භාවකින් වැඩ නොකරපු නිසා අපිට ප්‍රශ්න ඇති උනා ..මුළු ලෝකයම තරහ උනා ..අපිට හිටියේ චීනය විතරයි ..චීනය උනත් අපේ අසරණකමින් ප්‍රයෝජන අරගෙන අපේ රටට ඇවිල්ලා කලාපයේ බලය තහවුරු කරගන්න බැලුවේ....

    අද රජය හොදයි කියන්නේ නැ මම..මම කිව්වේ රනිල්ගේ ආර්ථික දැක්ම ගැන අදහසක්..මේ ආණ්ඩුවේ වැරදි ගොඩක් තියෙනවා..නමුත් කලින්ට වඩා යම් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා ..එක හැමෝටම පෙන දෙයක්....එත් රජය වෙනස් උනාට රාජ්‍ය ආයතන නිලධාරී වෙනස් වෙන්නේ නෑ ..එයාලා වැඩ කරපු විදිහටමයි අදත් වැඩ කරන්නේ..රටක මිනිස්සු ආකල්ප වලින් වෙනස් කරන්න ලොකු කාලයක් යනවා....රනිල් මේ කරන දේවල් හරි ගියොත් මේ අවු 5 ඉවරවෙනකොට ලංකාව යම් තැනකට එයි කියලයි මගේ බලාපොරොත්තුව ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔය රේප් කපපු අයගෙන් අහන්නේ..මට කියන්න මහින්ද මීට වඩා හොද වෙන්නේ කොහොමද...?
    ..මාත් කලින් මහින්දට චන්දෙ දුන්න කෙනෙක්..නමුත් මම පොද්ගලිකව මහින්ද සමග හිටපු හෙන්චයින්ගේ වැඩ ගැන දන්නවා හොදට...ඒවා දැනගෙන අපහු මහින්දට චන්දයක් දෙන්න බෑ මට...

    ..මගේ අත්දැකීම් අනුව මහින්ද කියන්නේ බලයෙන් තමන්ට ඕනි දේවල් කරගන්න කෙනෙක්...යුද්ධයෙන් පස්සේ දෙමල ප්‍රශ්නේ උනත් අපිට හොදින් විසදගන්න තිබුන...අපිට පුළුවන් කම තිබුනා නම් උතුරු පළාත් දියුණු කරලා ඒ ජනතාවගේ ජිවන තත්වය හදන්න එහෙනම් කවදාවත් ඔය උතුරේ දේශපාලකයන්ට කතා කරන්න දෙයක් නැති වෙනවා ..අද වෙන්නේ ඒක...උතුරට පුළුවන් තරම් සලකනවා ..විපක්ෂ නායකකම දුන්නා ..ඕනි දෙයක් කියන්න නිදහස දුන්නා...ඉඩම් බෙදලා දෙනවා...එතකොට ලෝකය අපේ රජය ගැන පැහැදීමක් ඇති වෙනවා..එතකොට එයාලා දකින්නේ අපේ මේ තරම් කරලත් උතුරේ දේශපාලකයන්ට ඊලම කියන එකමයි ඕනි කියලා..එකට හොදම උදාහරණය තමයි මේ ලදී අඩු ස්වීඩන් විදේශ ඇමතිනි කියපු ප්‍රකාශය...විපක්ෂ නායක සහ විග්නේෂවරන්ලා එක්ක තිබුන සාකච්චාවේදී කෙලින්ම කියලා තියෙනවා " උතුරට වෙනම ආධාර දෙන්නේ නෑ" කියලා ..එකෙන්ම තෙරෙනේව ලෝකයය දැන් අපේ පැත්තට හැරෙනවා කියලා
     
    Last edited:

    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    උබට සල්ලි තිබුනේ නැති නම් උබ ඕක කියයිද.. :no:
    තිත්ත ඇත්ත මේකයි.. UNP කාරයෝ ඔක්කොටම වගේ සල්ලි තියෙන මිනිස්සු.
    ඒකනේ අර කතාවක් තියෙන්නේ. UNP ආණ්ඩුවක් ආවම ව්‍යාපාරිකයන් ට හොදයි කියලා.:oo:

    13133302_108454782901481_5786003451025711073_n.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය සඳහා මෙරටින් සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

    විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ඇමරිකා ආයතනයක් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද ගිවිසුමකට එළැඹියේය.

    ගිවිසුම අවුරුදු පහකට වලංගු වන අතර මෙමගින් රැකියා අවස්ථා 30,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වන බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.

    එමෙන්ම එහි පළමු කණ්ඩායම කඩිනමින් බඳවා ගන්නා බවත්, කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක ඔවුන් පුහුණු කෙරේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මහින්දට මමත් චන්දෙ දුන්න කෙනෙක්..මහින්ද යුද්දේ ඉවර කරපු ගෞරවය කවදාවත් වෙන කෙනෙක්ට ගන්න බෑ .නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද 2008 යුද්ධෙන් පස්සේ වැඩ කරපු විධිහ පිළිගන්න බැරි එකයි.රටේ ජාතිවාදය අවුස්සනවා කියලා මතයක් හදුනා.එකෙන් උනේ කොහෙවත් හිටපු කොටි හිතවාදීන්ට ලෝකයේ රටවල් ඇහුම්කම් දුන්න එක ...ඒ නිසා අපිට GSP + නැති උනා..නීතිවිරෝධී ධිවර කරමාන්තය නිසා අපිට යුරෝපයේ මලු තහනම වැටුනා ...මානව හිමිකම් කඩකිරීම් ගැන විනිවිද භාවකින් වැඩ නොකරපු නිසා අපිට ප්‍රශ්න ඇති උනා ..මුළු ලෝකයම තරහ උනා ..අපිට හිටියේ චීනය විතරයි ..චීනය උනත් අපේ අසරණකමින් ප්‍රයෝජන අරගෙන අපේ රටට ඇවිල්ලා කලාපයේ බලය තහවුරු කරගන්න බැලුවේ....

    අද රජය හොදයි කියන්නේ නැ මම..මම කිව්වේ රනිල්ගේ ආර්ථික දැක්ම ගැන අදහසක්..මේ ආණ්ඩුවේ වැරදි ගොඩක් තියෙනවා..නමුත් කලින්ට වඩා යම් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා ..එක හැමෝටම පෙන දෙයක්....එත් රජය වෙනස් උනාට රාජ්‍ය ආයතන නිලධාරී වෙනස් වෙන්නේ නෑ ..එයාලා වැඩ කරපු විදිහටමයි අදත් වැඩ කරන්නේ..රටක මිනිස්සු ආකල්ප වලින් වෙනස් කරන්න ලොකු කාලයක් යනවා....රනිල් මේ කරන දේවල් හරි ගියොත් මේ අවු 5 ඉවරවෙනකොට ලංකාව යම් තැනකට එයි කියලයි මගේ බලාපොරොත්තුව ...
    නැ කියල අපේ ඇගලුම් වැටුන් නැ, කමාන්තශාල වැහුනෙත් නැ gsp+ තියෙන්වනම් තව හොදයි.මත්ස්‍ය තහනමනම් මහින්ද ගිල්ල ගුලියක් රාජිතගෙ, ඒක නැතිකරේ රාජිත අද මේ ආණ්ඩුවෙ ඇමති, මහින්ද ඒක කලින් නොදැක්ක එක වගේම මත්ය තහනමත් පාඩුවක්.හැබයි ඒ මොන තහනමත් වැටුනෙ මහින්ද යුද්දෙ ඉවර කරපු එකට ගත්ත පලි ගැනිමක් විදිහට,

    අද මානව හිමිකන් සීන් නැ මොකද පාවල දෙන්ඩ එකග උන නිසා.මහින්දට අවුලක් එන්නෙත් නැ බන් යුද්දෙ නොකර සුද්ද කියපු විදිහට වැඩ කරානම්.රට වෙනුවෙන් මහින්ද කරපු දේ අගය කරන්ඩ ඔනෙ හැල්ලු කරල වැඩක් නැ,මහින්දට තිබ්බ කොන්ද අද ඉන්න එකෙක්ට නැ.

    දැන් අද අපේ රටට කවුද ඉන්නෙ,බටහිර රටවලින් මොනවද රනිල්ට දුන්නෙ ?????? අන්තිමට අච්චර බැන්න චිනෙ ඉස්සරහ රනිල් දන ගැහුවෙ ඇයි ????? මොකො උනේ කවුද අද ඉන්නෙ??? එකෙක් නැ බන් මහින්දට චීනෙ හරි හිටිය රනිල්ට එකෙක්වත් නැ.:no::no::no:

    අපිත් බලාපොත්තු වෙනව මහින්දගෙ වියාපෘති ඉදිරියට ගෙනියයි කියල ෆොට් සිටිය, හම්බන්තොට වරාය,මත්තල ගුවන්තොටුපල වගේම උමා ඔය සහ උතුරු අධිවේගී මාරගය,රනිල් ඔය ටික හදෙන් හරි සල්ලි හොයල කරයි කියල බලාපොරොත්තු වෙනව.

    ඒත් රනිලුයි සිරයි ගොලයො රොත්තයි පොලිසියෙ වැඩේ බාරගෙන කටින් හොරු අල්ල අල්ල ඉන්නව කියලයි අපි දකින්නෙ, ඔකට කියන්නෙ බල්ලගෙ වැඩේ බුරුව කරනව කියල, හොරු අල්ලන එක පොලිසියට දීල රට හදන එක රනිලුයි සිරයි කරන්ඩ ඔනෙ එක වෙනව කියලනම් පේන් නැ.:no:
     
    අනේ මන්ද උඹලට සිංහල තේරෙන්නේ නැද්ද කියලා...රනිල්ගේ ආණ්ඩුවේ තියෙන වැරදි ඔක්කොම මෙතන කියවන්න එපා..මම කතා කලේ අපේ රටේ ආයෝජන වලින් රට දියුණු කරන විධිහ...

    මහින්දගේ වැරදි කියවන එක,හොරකම් හොයන එක මෙතනට අදාල නෑ ....අනිත් එක හැම එකටම මහින්ද කියලා රනිල් ආණ්ඩුව කියන එක දැන් විහිළුවක් වෙලා ..

    රනිල්ට විදේශ සහය නෑ කියන එක බොරුවක් මචන්...මහින්දට වඩා රනිල්ට සහය තියෙනවා..චීනෙන් උනත් මහින්දට වඩා සහය ලැබෙනවා...පොර්ට් සිටි එකේ සින්නකර අයිතියට හදලා තිබුනේ..නමුත් දැන් එක 99 අවුරුදු බදු ක්‍රමයට හදලා සම්පුර්ණ ව්‍යාපෘතියේ අයිතිය 51- 49 වෙන විදිහට හදලා තියෙන්නේ...රනිල්ට මේ ව්‍යාපෘතිය නවත්තන්න බෑ .මොකද ගිවිසුම්හේ හැටියට මේක නැවත්තුවොත් චීනයේ අදාළ සමාගමට වන්දි ගෙවන්න ඕනි...

    පොර්ට් සිටි එක නම් මාත් කියන්නේ හොද දෙයක්...මත්තල ගුවන්තොටුපල , හම්බන්තොට වාරයත් හොද දෙයක්..නමුත් මම හිතන්නේ ඒ දෙකම හදන්න ඉක්මන් උනා ..දකුණු පළාත තව දියුණු වෙන්න ඕනි ඒවාට කලින්..
    .
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය රේප් කපපු අයගෙන් අහන්නේ..මට කියන්න මහින්ද මීට වඩා හොද වෙන්නේ කොහොමද...?
    ..මාත් කලින් මහින්දට චන්දෙ දුන්න කෙනෙක්..නමුත් මම පොද්ගලිකව මහින්ද සමග හිටපු හෙන්චයින්ගේ වැඩ ගැන දන්නවා හොදට...ඒවා දැනගෙන අපහු මහින්දට චන්දයක් දෙන්න බෑ මට...

    ..මගේ අත්දැකීම් අනුව මහින්ද කියන්නේ බලයෙන් තමන්ට ඕනි දේවල් කරගන්න කෙනෙක්...යුද්ධයෙන් පස්සේ දෙමල ප්‍රශ්නේ උනත් අපිට හොදින් විසදගන්න තිබුන...අපිට පුළුවන් කම තිබුනා නම් උතුරු පළාත් දියුණු කරලා ඒ ජනතාවගේ ජිවන තත්වය හදන්න එහෙනම් කවදාවත් ඔය උතුරේ දේශපාලකයන්ට කතා කරන්න දෙයක් නැති වෙනවා ..අද වෙන්නේ ඒක...උතුරට පුළුවන් තරම් සලකනවා ..විපක්ෂ නායකකම දුන්නා ..ඕනි දෙයක් කියන්න නිදහස දුන්නා...ඉඩම් බෙදලා දෙනවා...එතකොට ලෝකය අපේ රජය ගැන පැහැදීමක් ඇති වෙනවා..එතකොට එයාලා දකින්නේ අපේ මේ තරම් කරලත් උතුරේ දේශපාලකයන්ට ඊලම කියන එකමයි ඕනි කියලා..එකට හොදම උදාහරණය තමයි මේ ලදී අඩු ස්වීඩන් විදේශ ඇමතිනි කියපු ප්‍රකාශය...විපක්ෂ නායක සහ විග්නේෂවරන්ලා එක්ක තිබුන සාකච්චාවේදී කෙලින්ම කියලා තියෙනවා " උතුරට වෙනම ආධාර දෙන්නේ නෑ" කියලා ..එකෙන්ම තෙරෙනේව ලෝකයය දැන් අපේ පැත්තට හැරෙනවා කියලා

    මම නම් රෙප් කැපුවෙ නැ,මම කරන්නෙ උත්තර දෙන එක විතරයි, ඔනෙ නම් gt අයියගෙන් අහපන් මම කැපුවද කියල.මහින්දගෙ වැරදි තිබ්බ හෙන්චයියො අද කොහෙද ඉන්නෙ බහුතරයක්??? අනිත් පැත්තට ඇගිල්ල දික් කරන්ඩ කලින් තමන්ගෙ පැත්තත් පොඩ්ඩක් බලල හිටපන්.:dull:

    මහින්ද බලෙන් ඔක්කොම ක
    ගත්ත කියන දේ වැරදියි එහෙනම් මහින්ද අදත් ජනාධිපතිනෙ. මහින්ද බලේ යෙදෙවුවෙ නැ කොන්ද කෙලින් තියාගෙන තීරන නම් ගත්ත ඒකට කියන්නෙ පිරිමිකම කියල.:) මහින්ද තරන් උතුර කවුරුවත් දියුනු කරෙ නැ උතුරෙ පාරවල් රොහල් බොක්කු ගෙවල් කවුද හැදුවෙ රනිල්ද අනේ නැ මහින්ද. රනිල් මෙලෙකෙ දෙයක් උතුරට කරේ නැ දකුනෙ පාරක් හදන් නැති එකා උතුර හදයිද??? :confused:

    රනිල්ට විපක්ශ නායකකම දෙන්නෙ නැතුව සම්බන්ධන්ටද මහින්ද
    විපක්ශ නායකකම දෙන්ඩ ඔනෙ ??? මේක සිරාගෙ නිවට කම හින්ද සම්බන්ධන්ට හම්බුන දෙයක් එච්චරයි.ඔනෙ දෙයක් කරන්ඩ මහින්දත් නිදහස දුන්න හැබැයි කොටින්ට නටන්ඩ දුන්නෙ නැ,අද ඒක රනිල් දීල තියෙනව. මහින්දගෙ කාලෙ හමුදා කදවුරට සම්බන්ධන් බලෙන් රින්ගුවනම් වෙඩි කාලෙ මැරෙන්නෙ අද වගේ නිවට වෙන්නෙ නැ.:no::no: ඉඩම් බෙදල දීම කෙසේ වෙතත් සම්බන්ධන් බලෙන් ගන්නව කියලයි අපිට පේන්නෙ එකත් රනිල් සහ සිරාගෙ කොන් පන නැති කමේ අවුල නිසා වෙන දේවල්.:confused::confused:

    උබ කතාවෙ හැම තැනකම ලොකෙ සුද්දො ගැන හෙන ලොකුවට කතා කරල තියෙනව, සුද්දො මොනවද බන් උබලට දෙන්නෙ???:lol: ඇයි රනිල්ට චීනෙ ඉස්සරහ බල්ලෙක් වගේ දන ගහන්ඩ උනේ උබලගෙ සුද්ද මෙලෙකො දෙයක් නොදීපු නිසා නෙමේද?:dull: උබලට හෙනට සුද්දො ලොකුයි නේද බන්, හීනමානෙන් පෙලෙන්ඩ එපා. කොහොමත් සුද්දො විග්නේශ්වරන්ට සල්ලි දෙන්නෙ නැ,:no: ඔන්න විග්නේශ්වරන් මහ කොටිය වගේ මරාගෙන මැරෙන බලකායක් ෆොම් කරානම් සුද්ද ඩොලර් බිලියන් ගානක් දෙයි.:yes: උන්ට දෙමලුන්ගෙන්වත් අපෙන් වත් වැඩක් නැ,දෙකොන අවුලන එක කරන්නෙ.එකට උබල හිතන් ඉන්නෙ සුද්ද හරි හොදයි කියල,:lol::lol: ලොකෙ උබේ පැත්තට හැරෙනකන් බලන් හිටපන් හැරෙයි මේන් කියල.:dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද උඹලට සිංහල තේරෙන්නේ නැද්ද කියලා...රනිල්ගේ ආණ්ඩුවේ තියෙන වැරදි ඔක්කොම මෙතන කියවන්න එපා..මම කතා කලේ අපේ රටේ ආයෝජන වලින් රට දියුණු කරන විධිහ...

    මහින්දගේ වැරදි කියවන එක,හොරකම් හොයන එක මෙතනට අදාල නෑ ....අනිත් එක හැම එකටම මහින්ද කියලා රනිල් ආණ්ඩුව කියන එක දැන් විහිළුවක් වෙලා ..

    රනිල්ට විදේශ සහය නෑ කියන එක බොරුවක් මචන්...මහින්දට වඩා රනිල්ට සහය තියෙනවා..චීනෙන් උනත් මහින්දට වඩා සහය ලැබෙනවා...පොර්ට් සිටි එකේ සින්නකර අයිතියට හදලා තිබුනේ..නමුත් දැන් එක 99 අවුරුදු බදු ක්‍රමයට හදලා සම්පුර්ණ ව්‍යාපෘතියේ අයිතිය 51- 49 වෙන විදිහට හදලා තියෙන්නේ...රනිල්ට මේ ව්‍යාපෘතිය නවත්තන්න බෑ .මොකද ගිවිසුම්හේ හැටියට මේක නැවත්තුවොත් චීනයේ අදාළ සමාගමට වන්දි ගෙවන්න ඕනි...

    පොර්ට් සිටි එක නම් මාත් කියන්නේ හොද දෙයක්...මත්තල ගුවන්තොටුපල , හම්බන්තොට වාරයත් හොද දෙයක්..නමුත් මම හිතන්නේ ඒ දෙකම හදන්න ඉක්මන් උනා ..දකුණු පළාත තව දියුණු වෙන්න ඕනි ඒවාට කලින්..
    .
    ආයොජන වලින් දියුනු කරන විදිහ හැමොම දන්න දේනෙ බන්,වෙලා තියෙන්නෙ ආයොජන නැති එකනෙ.:lol: ඔය 99 අවුරුදු බද්ධ ගහන්ඩ හරි සින්නකරව දෙන්ඩ හරි ෆොට් සිටිය හදන්ඩ ඔනෙ නේද??? දැන් කොහෙද ෆොට් සිටිය හදන්නෙ???:rolleyes: ඔයා කියන්නෙ උපකල්පන මම කියන්නෙ යතාර්තය චිනෙ තාම පටන් ගත්තෙ නැ ෆොට් සිටිය,:no::no: රනිල් කටින් ෆොට් සිටිය හැදන්ඩ ඇති ඒත් චීනෙ සල්ලි නැතුව මුහුද ගොඩ වෙන් නැ.:no:දකුනු පලාතෙ දියුනු කරන්ඩ ඔන තැන් දියුනු කරපල්ලකො ඔය තියෙන්නෙ ආණ්ඩුව අපිත් මේ කියන්නෙ මෙලොකෙ වැඩක් කරන් නැ කියලනෙ බන්.:):) අපිට කටින් බතල හිටවල වැඩක් නැ,ඇත්තටම බතල හිටවන්ඩම ඔනෙ.:yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම නම් රෙප් කැපුවෙ නැ,මම කරන්නෙ උත්තර දෙන එක විතරයි, ඔනෙ නම් gt අයියගෙන් අහපන් මම කැපුවද කියල.මහින්දගෙ වැරදි තිබ්බ හෙන්චයියො අද කොහෙද ඉන්නෙ බහුතරයක්??? අනිත් පැත්තට ඇගිල්ල දික් කරන්ඩ කලින් තමන්ගෙ පැත්තත් පොඩ්ඩක් බලල හිටපන්.:dull:

    මහින්ද බලෙන් ඔක්කොම ක
    ගත්ත කියන දේ වැරදියි එහෙනම් මහින්ද අදත් ජනාධිපතිනෙ. මහින්ද බලේ යෙදෙවුවෙ නැ කොන්ද කෙලින් තියාගෙන තීරන නම් ගත්ත ඒකට කියන්නෙ පිරිමිකම කියල.:) මහින්ද තරන් උතුර කවුරුවත් දියුනු කරෙ නැ උතුරෙ පාරවල් රොහල් බොක්කු ගෙවල් කවුද හැදුවෙ රනිල්ද අනේ නැ මහින්ද. රනිල් මෙලෙකෙ දෙයක් උතුරට කරේ නැ දකුනෙ පාරක් හදන් නැති එකා උතුර හදයිද??? :confused:

    රනිල්ට විපක්ශ නායකකම දෙන්නෙ නැතුව සම්බන්ධන්ටද මහින්ද
    විපක්ශ නායකකම දෙන්ඩ ඔනෙ ??? මේක සිරාගෙ නිවට කම හින්ද සම්බන්ධන්ට හම්බුන දෙයක් එච්චරයි.ඔනෙ දෙයක් කරන්ඩ මහින්දත් නිදහස දුන්න හැබැයි කොටින්ට නටන්ඩ දුන්නෙ නැ අද ඒක රනිල් දීල තියෙනව, මහින්දගෙ කාලෙ හමුදා කදවුරට සම්බන්ධන් බලෙන් රින්ගුවනම් වෙඩි කාලෙ මැරෙන්නෙ අද වගේ නිවට වෙන්නෙ නැ.:no::no: ඉඩම් බෙදල දීම කෙසේ වෙතත් සම්බන්ධන් බලෙන් ගන්නාව කියලයි අපිට පේන්නෙ එකත් රනිල් සහ සිරාගෙ කොන් පන නැති කමේ අවුල නිසා වෙන දේවල්.:confused::confused:

    උබ කතාවෙ හැම තැනකම ලොකෙ සුද්දො ගැන හෙන ලොකුවට කතා කරල තියෙනව, සුද්දො මොනවද බන් උබලට දෙන්නෙ???:lol: ඇයි රනිල්ට චීනෙ ඉස්සරහ බල්ලෙක් වගේ දන ගහන්ඩ උනේ උබලගෙ සුද්ද මෙලෙකො දෙයක් නොදීපු නිසා නෙමේද?:dull: උබලට හෙනට සුද්දො ලොකුයි නේද බන්, හීනමානෙන් පෙලෙන්ඩ එපා. කොහොමත් සුද්දො විග්නේශ්වරන්ට සල්ලි දෙන්නෙ නැ,:no: ඔන්න විග්නේශ්වරන් මහ කොටිය වගේ මරාගෙන මැරෙන බලකායක් ෆොම් කරානම් සුද්ද ඩොලර් බිලියන් ගානක් දෙයි.:yes: උන්ට දෙමලුන්ගෙන්වත් අපෙන් වත් වැඩක් නැ,දෙකොන අවුලන එක කරන්නෙ.එකට උබල හිතන් ඉන්නෙ සුද්ද හරි හොදයි කියල,:lol::lol: ලොකෙ උබේ පැත්තට හැරෙනකන් බලන් හිටපන් හැරෙයි මේන් කියල.:dull:

    මම කලිනුත් කිව්වනේ බන්..මහින්ද යුද්ධේ දිනපු එකේ ගෞරවය හැමදාමත් එයාට දෙන්න ඕනි.බටහිර රටවල මහින්දට බලපෑම් කරද්දී කෙලින් හිටිය නායකයාට ඇයි බැරි උනේ යුද්දෙන් පස්සේ ගන්න තීන්දු තීරණ වලදී එහෙම කෙලින් වැඩ කරන්න..මහින්දගේ හෙන්චයියෝ කියන්නේ ඔය මැති ඇමතිවරු විතරක්ම නෙවෙයි..මහින්දගේ බලයෙන් ඉදිමුන මිනිස්සු මොන තරම් හිටියද ...මට තියෙන එකම ප්‍රශ්නේ යුද්දේ දිනන්න කෙලින් තදින් වැඩ කරපු මහින්ද රටේ පරිපාලනයේදී එහෙම හිටියේ නැත්තේ ඇයි කියන එක ..?

    මහින්දට විපක්ෂ නායකකම දෙන්න බෑ නේ බන්.පක්ෂේ නායකයා මෛත්‍රී නම් , නායකයා තීරණය කරනවා නම් ආණ්ඩුවට සහය දෙන්න , කරන්න දෙයක් නෑ නේ ..එතකොට විපක්ෂය එන්නේ නෑ ඒ පක්ෂයෙන්ම ...මෙතැනදී ඔයා නොදකින දෙයක් තමයි සහෝ සම්බන්දන්ට විපක්ෂ නායකකම දෙන එකේ වාසියක් තියෙනවා.එතකොට එයා රට බෙදන්න කතා කරන එක පාලනය වෙනවා..සමානව සලකන්නේ නෑ කියන එක බොරු වෙනවා...මේක උපායශීලි පියවරක් විධිහට මම දකින්නේ..අනිත් එක JVP එකත් දැඩිව කියනවා සම්බන්ධන්ට දෙන්න කියලා මේක...

    මහින්දගේ කාලයේ නම් උතුරේ දෙමළුන්ට නටන්න ලැබුනේ නෑ කියනවා..ඔව් රට ඇතුලේ නම් යම් පාලනයක් උනා ..ඒ මහින්දගේ රාජ්‍ය බලය නිසා..එත් ජාත්‍යන්තරව අපිට බැරි උනා ..මුළු ලෝකයේම ප්‍රචාරය උනේ මානව හිමිකම් කඩ කලා කියලා .අපි ඒවා බොරු කියලා ඔප්පුකරන්න උත්සහ කලේ නෑ ..මේ නිසා ලංකාවේ භාණ්ඩ ගන්න එපා කියලා ප්‍රචාර ගියා , බොරු වීඩියෝ හැදුවා...ඒවාට එරෙහි වෙන්න හැකියාවක් අපිට තිබුනේ නෑ එදා ..අපි කැමති හෝ අකැමති උනත් ලෝකයේ පාලනය වෙන්නේ ඇමෙරිකාවේ බලපෑම් වලට යටත්ව..චීනය , රුසියාව කවදාවත් වෙන රටවල ප්‍රශ්න වලට අත දන්න යන්නේ නෑ එයාලට ප්‍රශ්නයක් නොවෙනවා නම් ..එත් අපි චීනයේ හයිය අරගෙන වැඩ කළා...නමුත් දෙමල දයස්පොරවගේ බොරු දේවල් ඇත්ත කියලා බටහිර පිළිගත්තා .අපිට බාධක අවා..අපි චීනයත් එක්ක විතරක්ම හැම ගනුදෙනුවක්ම කරනවා නම් එහෙම කරාට කමක් නෑ ...සුද්දෝ ලොකු නෑ ..ලැබුන දෙයකුත් නෑ ..උන්ම තමයි අපේ රටේ සිවිල් යුද්ධ ඇති කලේ..ඒවාට පොහොර දැම්මේ...ඉතින් ඒ සුද්දම තමයි අපිට ආනයන , අපනයන වලට ඉන්නේ..එතකොට උන් උඩින් හොද මුහුණත් , යටින් තවත් එක්කක් පෙන්නගෙන වැඩ කරනකොට අපි දැනගන්න ඕනි උන්ට එහෙම කරන්න බැරිවෙන තැනට වැඩ කරන්න..
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ආයොජන වලින් දියුනු කරන විදිහ හැමොම දන්න දේනෙ බන්,වෙලා තියෙන්නෙ ආයොජන නැති එකනෙ.:lol: ඔය 99 අවුරුදු බද්ධ ගහන්ඩ හරි සින්නකරව දෙන්ඩ හරි ෆොට් සිටිය හදන්ඩ ඔනෙ නේද??? දැන් කොහෙද ෆොට් සිටිය හදන්නෙ???:rolleyes: ඔයා කියන්නෙ උපකල්පන මම කියන්නෙ යතාර්තය චිනෙ තාම පටන් ගත්තෙ නැ ෆොට් සිටිය,:no::no: රනිල් කටින් ෆොට් සිටිය හැදන්ඩ ඇති ඒත් චීනෙ සල්ලි නැතුව මුහුද ගොඩ වෙන් නැ.:no:දකුනු පලාතෙ දියුනු කරන්ඩ ඔන තැන් දියුනු කරපල්ලකො ඔය තියෙන්නෙ ආණ්ඩුව අපිත් මේ කියන්නෙ මෙලොකෙ වැඩක් කරන් නැ කියලනෙ බන්.:):) අපිට කටින් බතල හිටවල වැඩක් නැ,ඇත්තටම බතල හිටවන්ඩම ඔනෙ.:yes:

    ඇත්ත..ප්‍රශ්නයක් තියෙනවා..බලාපොරොත්තු උන තරම් අයෝජයකයන්ගේ ආකර්ශනයක් නෑ අපේ රටට.එකට ප්‍රධානම හේතුව අපේ වගේ සිය ගුණයක් විශාල වෙළදපොලක් ඉන්දියාවේ තියෙනවා.එතකොට ඉන්දියානු වෙලපොලට එන එක ආයෝජකයාට වාසියක් තියෙනවා...තව අපේ රටේ දේශපාලන අස්ථාවර බව.මේ රජය තාම ස්ථාවර නෑ .මහින්දගේ අය බලය ගන්න දගලනවා..ඉතින් ආයෝජකයෝ බයයි එන්න..ආණ්ඩු වෙනස් උනාම එයාලා අමාරුවේ වැටෙනවා කියලා දකිනවා.පොර්ට් සිටි සහ අනෙත් ව්‍යාපෘති වලට උනා වගේ ...රට යම් ස්ථාවර තැනකට එන්න ඕනි විදේශ ආයෝජන එන්න ...ඒ ස්ථාවර බව දේශපාලනයෙන් , නීතියෙන් , සමානාත්මතාවයෙන් වගේ හැම පැත්තකින්ම වෙන්න ඕනි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රනිල් හිතන පතන විදියයි ලංකාවෙ මිනිස්සු හිතන පතන විදියෙයි ලොකු වෙනසක් තියෙනව.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බණ්ඩාර නිළමෙ;20098428 said:
    මචං මේකෙන් එන බදු මුදල් රට හදන්න පාවිච්චි කරනව නම් හොදයි. නැතිව අර පු** අමරුවට එකෙක් ජොගින් ට්‍රැක් එකක් කඩලා ආයේ හදන්නෙ, තව එකෙක් පාර්ලිමෙන්තු එන්න කෝටි ගානක වාහනයක් නැතිව බෑ කියල කෑගහන්නෙ, ඒ වගේ නාස්තිකාර දේවල් වලට සල්ලි ගන්නෙත් දුප්පත් මිනිස්සුන්ගෙ බදු සල්ලි නම් රටක් විදිහට අපි ඉස්සරහට යන්නෙ නෑ. බදු ගහන්න කලින් රජයට ආදායම් ගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔය එකතු කරන බදු දැනටත් නාස්තිවෙන විදිහවල් ඕනෙ තරම් තියෙන්වා. ඇයි බං මන්ත්‍රී වරුන්ට උන්ගෙ වරප්‍රසාද ටිකක් කැප කරන්න, නැත්නම් කෝටි ගනන් වල නිළ රථ කැප කරන්න බැරි. හැමදාම රට හදනව කියලා මවලා දුප්පතාට බඩේ පාරම ගහන්නෙ. පොඩ්ඩක් බුද්ධියෙන් හිතපං. ඔය බදු වලින් මිනිස්සු දාහක් පෙලල ගන්න ගාන ඔය කියන එක දේශපාලුවෙක්ගෙ අනවශ්‍ය වියදම් කපල ගන්න පුලුවන්. හැම වෙලේම පොඩි මිනිහම තැලෙන්න ඕනෙ කියල නීතියක් නෑ බං. උඹලගෙ දේශපාලන කණ්නාඩි ගලවල බලපං, පාර්ලිමෙන්තුවෙ එකෙක්ට රට හදන්න ඕනෙද කියලා.
    මේ අන්ඩුව ආපු ගමන් දහදාහක පඩි වැඩිවීමක් දුන්නෙ. මිනිස්සුන්ට ඒක කැපකරන්න කියපන්කො කරයිද බලන්න:growl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රනිල් හිතන පතන විදියයි ලංකාවෙ මිනිස්සු හිතන පතන විදියෙයි ලොකු වෙනසක් තියෙනව.

    anna umbata therunaa, ranil puka pihidanavaa, lankave bahutharayak
    athin puka hodanavaa, bidet shower use karana unta vitharai ban oya
    wenasa therenne
    :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    තේරෙන සිංහලෙන්.. නොතේරෙන බබාලට ...සුප්පුව පැත්තක දමා මෙය කියවන්න

    බදු වැඩි කරන්න සිද්ද වුනේ ඇයි ?

    (1) ආර්ථිකය හැසිරවීමේ දුරවලතා - කලින් අයවැය තමයි ලංකාවේ ඉදිරිපත් කරපු දුර්වලම අය වැය. එක සංශෝදනය වෙලා දැන් "ගරු කථානායකතුමනි" කැල්ල විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. දේශපාලන පලිගැනීම් මත තෝරගත්ත සමාගම්වලට බදු ගැහුවා. අතීතයට උපයපු ලාබෙට බදු ගැහුවා. එක පාරටම අලුතින් බදු පැනවුව. මේ වගේ දේවල් නිසා ආයෝජකයන්ගේ විශ්වාසය ගිහිල්ල තියෙනවා. ඒ නිසා තමයි කොටස් වෙළදපොල දුර්වල උනේ. බිලියන දෙකක් අයොජන ලංකාවෙන් ඉවත් කරගත්තේ

    (2) මුල්‍ය අක්‍රමිකතා - මහබැංකුව මුල්‍ය අක්‍රමිකතා , මේවා නිසා කොටි කියක් ලංකාවට පාඩු උනාද?

    (3) චීනය වැනි රටවල් තරහ කර ගැනීම, පොර්ට් සිටි ප්‍රමාදය වෙනුවෙන් ඩොලර් ලක්ෂ 1200 විතර ගෙවන්න සිදුවීම හෝ ඊට සමාන වටිනාකමක් සහිත ඉඩම් දීමට සිදුවීම. රටේ සංවර්දනය වියපෘති අතරමග නතර වීම.

    (4) රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන රජයේ සේවක වැටුප් 10000 වැඩි කිරීම

    පිටරටින් ආයෝජන ගෙන්න කලින් ලංකාවේ ආයෝජකයන් ගේ විස්වාසය දිනාගන්න ඕනේ. මහින්ද ණය ගත් නිසා ඒවා ගෙවන්න tax වැඩිකරනවා කියන්නේ බොරු කතාවක්. රටේ ණය ප්‍රතිශතය මහින්දගේ කලේ අඩු වුන. වැඩියෙන්ම තිබුනේ JR ගේ කලේ.

    රනිල්ගේ දුර්වල මුල්‍ය කළමනාකාරිත්වය සහ මෝඩ තීරණ නිසා තමයි රටට මේ දේ සිද්ද උනේ. මොලයක් නොවේ අල ගෙඩියක් කියන්නේ නිකම්ද ?.