ඔන්න ඔතන තමා වැරදුනෙ.මහින්දගෙ සවර්ධනය, ප්රජාත්රන්තවාදය යහපාලනේ නැ කියල වැනසුව. දැන් මොකො උනේ උබට තෙර්ඩ් දාන්ඩ වෙලා තියෙනව රනිල් සවර්ධනය කරයිද නැද්ද කියල.මොකද මහින්දට වඩා අද යහපාලනේ හම්බෙලාද කොහෙද කාටද????? අන්තිමට සවර්ධනෙත් නැ,යහපාලනෙත් නැ බදු විතරයි.ඔව් ඔයාගේ කතාවට මම එකයි මචන්...මහරගම පිළිකා රෝහලට scan යන්ත්රය ගන්න කොටි 20 හොයන වෙලාවට මන්ත්රී වරුන්ට කොටි 4-5 වාහන ගෙන්න හදනවා....මේවා පරිපාලන ප්රශ්න ..මේ රජයේ දුර්වලතා , අඩුපාඩු ගොඩයි....මම මෙතැනදී කිව්වේ රනිල්ගේ ආර්ථික දැක්ම සහ අපේ අනගතය ගැන ..අපිට මොන තරම් සල්ලි ලැබුනත් වැඩක් නෑ ඒවා හරියට කළමනාකරණය කරගන්න බැරි නම්...නියම ප්රජාතන්ත්රවාදයක් නැත්තන් වැඩක් නෑ..නියම යහපාලනයක් නැත්තන් වැඩක් නෑ

Last edited:
අවුරුද්දක් ගිහිල්ලත් බනින එකට තරයි ප්රමුකත්වය දීල තියෙන්නෙ, වැඩ කරන්න නෙමෙයි. අන්තිමට යහපාලනෙත් නෑ, වැඩත් නෑ, රටත් නෑ වෙයිද දන්නෙ නැහැ


මහින්ද තරන් උතුර කවුරුවත් දියුනු කරෙ නැ උතුරෙ පාරවල් රොහල් බොක්කු ගෙවල් කවුද හැදුවෙ රනිල්ද අනේ නැ මහින්ද. රනිල් මෙලෙකෙ දෙයක් උතුරට කරේ නැ දකුනෙ පාරක් හදන් නැති එකා උතුර හදයිද??? 
ඔයා කියන්නෙ උපකල්පන මම කියන්නෙ යතාර්තය චිනෙ තාම පටන් ගත්තෙ නැ ෆොට් සිටිය,
