උනුත් තිබ්බ සේරම membership වලින් ගෙවන ගාලා ගලවලා හැමෝටම 10% කරා..
ඉස්සර 3%,5%,10% 03ම තිබ්බා membership අනුව...
දැන් උන්ගේ මේ දේ නිසා ගොඩක් උන් පිටින් වැඩේ කර ගන්නවා...එක පාරක් වැඩේ කල client කෙනෙක් අහු උන ගමන්
20% අසදරනයි යකෝ![]()

අපිට ආදරේට කරනවා නෙමෙයිනේ බන්..මටත් ඔය freelancer එකත් එපා වුනා...උන් ඉස්සර වගේ නෙමෙයි මාර limitations දාන්න ගත්ත...ඉස්සර වගේ bid කරන්නත් බැහැ දැන්..පට්ට ලිමිට්ස් තියෙනවනේ...රෙද්ද...මම කාලෙකින් ගියේ නැහැ ඒ පැත්තේ...






ඔව්...එත් පසුගිය පාලනය විසින් අන්තනෝමතික ලෙස odesk servers රන් කරන්න කියල අහිතරක ලෙස නය අරන් තියෙනවා...
මේවා ගෙවන්න තමයි අපි මේ ප්රමාණය අපේ සාමාජිකයන්ගෙන් අරගන්නේ...
