Upwork raising fee to 20%!!!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උනුත් තිබ්බ සේරම membership වලින් ගෙවන ගාලා ගලවලා හැමෝටම 10% කරා..

    ඉස්සර 3%,5%,10% 03ම තිබ්බා membership අනුව... :baffled:

    දැන් උන්ගේ මේ දේ නිසා ගොඩක් උන් පිටින් වැඩේ කර ගන්නවා...එක පාරක් වැඩේ කල client කෙනෙක් අහු උන ගමන්

    20% අසදරනයි යකෝ :growl::growl:

    :(:( අපිට ආදරේට කරනවා නෙමෙයිනේ බන්..මටත් ඔය freelancer එකත් එපා වුනා...උන් ඉස්සර වගේ නෙමෙයි මාර limitations දාන්න ගත්ත...ඉස්සර වගේ bid කරන්නත් බැහැ දැන්..පට්ට ලිමිට්ස් තියෙනවනේ...රෙද්ද...මම කාලෙකින් ගියේ නැහැ ඒ පැත්තේ...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :(:( අපිට ආදරේට කරනවා නෙමෙයිනේ බන්..මටත් ඔය freelancer එකත් එපා වුනා...උන් ඉස්සර වගේ නෙමෙයි මාර limitations දාන්න ගත්ත...ඉස්සර වගේ bid කරන්නත් බැහැ දැන්..පට්ට ලිමිට්ස් තියෙනවනේ...රෙද්ද...මම කාලෙකින් ගියේ නැහැ ඒ පැත්තේ...

    ඒ උනාට බන් මට සේරම වැඩ ලැබුනේ එකෙන්නේ බන් :rofl::rofl:

    තාමත් BID 10-15k දැම්මොත් එකක් ලැබෙනවා සුවර් :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::lol::lol: අපි තව අවුරුදු විස්සක් කලින් හිටපු උන්ව විපක්ෂේ තියෙනවා...:baffled: උබලට කොහෙට ගියත් අපි ලඟට එන්න වෙනවා අන්තිමේ...:lol:

    -අප්වර්ක් සභාපති :baffled::rofl:

    හා..
    -අසරණ ඩිසයිනර් කෙනෙක්...:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙනම බලු වැඩක් බන් කරන්නේ උන්. :(



    avatar482203_32.gif

    --- බල්ලෙක්ගේ ප්‍රකාශයක් :baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :shocked: ඔව්...එත් පසුගිය පාලනය විසින් අන්තනෝමතික ලෙස odesk servers රන් කරන්න කියල අහිතරක ලෙස නය අරන් තියෙනවා...:no::dull: මේවා ගෙවන්න තමයි අපි මේ ප්‍රමාණය අපේ සාමාජිකයන්ගෙන් අරගන්නේ...:rolleyes:

    පැහදිලිවම දැන් odesk එක හොද ගමනක යනවා...:) කැප කරන odesk සොන්නලු ලෙස අපි මේ වසරේ අපේ තේමා පාටය වෙනස් කරා..:baffled: අපි odesk සාමාජිකයන්ට යහපත් අනාගතයක් දෙන්නයි මේ වගේ අපේ චාජස් වැඩි කරේ...:dull:

    - odesk නව විධායක නිලධාරියා :rofl:

    අද්‍යක්ෂක මණ්ඩලය විසින් මේ සම්බන්දයෙන් මාව දැනුවත් කිරීමක් මේ වෙනතුරුත් කරල නෑ. මම දැනගත්තෙත් පත්තරෙන්. 20% ප්‍රතිශතය අයකරගන්නෙ ක්ලයන්ට් ගෙවන මුදලෙන් මිසක් අප්වර්ක් සොන්නලුන්ගෙන් නෙමෙයි. කොහොම උනත් අප්වර්ක් සොන්නලු අනාත වෙන ලෙස කිසිදු අය කිරීමක් සිදු කරන්නේ නෑ.

    අප්වර්ක් ප්‍රධාන විධායක නිලධාරී

    ස්කෙයාක්රෝ මැතිතුමා.
     
    • Like
    Reactions: kolavari

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මේ පොන්නය තාම ඉන්නවද බං මේක. මම ගොඩක් කාලෙකින් ආවෙ මම හිතුවෙ උබල මූව එලවල ඇති කියල
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අද්‍යක්ෂක මණ්ඩලය විසින් මේ සම්බන්දයෙන් මාව දැනුවත් කිරීමක් මේ වෙනතුරුත් කරල නෑ. මම දැනගත්තෙත් පත්තරෙන්. 20% ප්‍රතිශතය අයකරගන්නෙ ක්ලයන්ට් ගෙවන මුදලෙන් මිසක් අප්වර්ක් සොන්නලුන්ගෙන් නෙමෙයි. කොහොම උනත් අප්වර්ක් සොන්නලු අනාත වෙන ලෙස කිසිදු අය කිරීමක් සිදු කරන්නේ නෑ.

    අප්වර්ක් ප්‍රධාන විධායක නිලධාරී

    ස්කෙයාක්රෝ මැතිතුමා.

    :lol::lol::lol: පට්ට බන් :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ahh Dath Ponnayo. Toge address eka kiyahan baya nettan. Mama eh pette ena welawaka ennam.
    Toge dath drill eka es deke gahala towa anda karala yanne Ponnayo. :yes:

    Tho tattayek nam toge tatte hil karala, paka hilata daala Tatteta hukala yanne. :yes:
    lol..
    you'll die as a beggar you nigga....
    already u r a beggar.
    no one in this world for you, & you filthy mouth may not allow you to make friends also.
    what a pathetic life you are living right now.

    take my word, you will die as a beggar one day, & gov. may berry you as a beggar.