Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට බිල ආවා.. ඒත් එක්දාස් අටසිය ගනක් ඇවිල්ලනේ... ඔක්කොම පන්දාස් ගානක් කියලා තියෙන්නේ.. ඒකෙන් ගෙවපු 3990 අඩුවෙලා තමයි මේ ගාන ඇවිල්ලා තියෙන්නේ... මොකද්ද ම්ඒ සීන් එක..?
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මේ මොකො බන් මෙච්චර බිලක්.... :shocked::shocked::shocked:

    ZuSUiVZ.png

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mama wennappuwe inne ,signal tiyei da,oyage nbr ekak denawada,slt eken maru wenda hithan inne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට බිල ආවා.. ඒත් එක්දාස් අටසිය ගනක් ඇවිල්ලනේ... ඔක්කොම පන්දාස් ගානක් කියලා තියෙන්නේ.. ඒකෙන් ගෙවපු 3990 අඩුවෙලා තමයි මේ ගාන ඇවිල්ලා තියෙන්නේ... මොකද්ද ම්ඒ සීන් එක..?

    මේ මොකො බන් මෙච්චර බිලක්.... :shocked::shocked::shocked:

    ZuSUiVZ.png

    dan oya bila aawanam mama umbalata one month kalin connection aran tyenne, matath oya scene eka giya maase una. customer care kata kalama qwe me maase bilen adu wenawa kiyala. kisi danumakin katha karana bawak nodanunu nisa mama hituwa eelanga bilen wenade bala ganna.

    mata hithune mehema..

    28 wenidata bill date enna palaweni maase dawas gaanata ratio ekakata rental eka gananaya karanna athi.
    eekata refundable deposit ekak (1000 k wage) kapuwada danne nea.
    eelanga bila danmaga enawa athi. eeken balala eelanga piyawarata yanawa ;)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මට බිල ආවා.. ඒත් එක්දාස් අටසිය ගනක් ඇවිල්ලනේ... ඔක්කොම පන්දාස් ගානක් කියලා තියෙන්නේ.. ඒකෙන් ගෙවපු 3990 අඩුවෙලා තමයි මේ ගාන ඇවිල්ලා තියෙන්නේ... මොකද්ද ම්ඒ සීන් එක..?

    P.m kala.:cool:

    4mbps actual speed eka 200kbps da?

    550kbps

    මේ මොකො බන් මෙච්චර බිලක්.... :shocked::shocked::shocked:

    ZuSUiVZ.png

    Oka Promotion Ekatane dunne , 1st month ohoma thamai bill eka pennanne. Bill eka awama balanna , Gewanna ona gana thamai , Pahalinma thiyenne. me ape malli gaththa 4G eke bill eka 1st month bill eka. namuth gewanna ona gana thamai mama Star mark eka damme. 804 Rs. 2nd month idan ganata Account eketh hariyata pennanawa.

    2016-05-05_232301.jpg

    menna 2nd Month Bill eka. 2nd Eke idan hari Oya ganan . 50Gb Pkg ekane. Tax ekka 1066i. Giya month eke 804 th , Ekathu wela 1871 k Gewanna Thiyenawa okkoma. Bill Giya month eke gewala na. ( 1st month 804 k awe , 1st month use karapu Gb ganata Bill eka hadenne Ekai )

    2016-05-05_233138.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල එල... වැඩේ හරි... මම කස්ටමර් සර්විස් කෝල් කරා... තව ගානක් මගේ එකෙන් අඩුවෙන්න ඕනෙලු.. ඒක ඊලඟ බිලේ හැදිලා එයි කිව්වා.. මම ගෙවන්න ඕනේ 859 ක් විතරලු... :D

    7778 ට ගොඩක් ස්තූතියි... වෙන උන් වගේ නෙමෙයි.. මේක කිව්ව ගමන් ඌ විස්තර අහලා හෙල්ප් කරා... :D ලංකාබෙල් එකෙන්වත් ඔච්චර සර්විස් එකක් දෙන්නේ නෑ... :lol:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    එල එල... වැඩේ හරි... මම කස්ටමර් සර්විස් කෝල් කරා... තව ගානක් මගේ එකෙන් අඩුවෙන්න ඕනෙලු.. ඒක ඊලඟ බිලේ හැදිලා එයි කිව්වා.. මම ගෙවන්න ඕනේ 859 ක් විතරලු... :D

    7778 ට ගොඩක් ස්තූතියි... වෙන උන් වගේ නෙමෙයි.. මේක කිව්ව ගමන් ඌ විස්තර අහලා හෙල්ප් කරා... :D ලංකාබෙල් එකෙන්වත් ඔච්චර සර්විස් එකක් දෙන්නේ නෑ... :lol:

    උබට කීයක්ද ආවාද බන් බිල් එක.
    මේකේ කියද බන් ගෙවන්න ඕණේ.

    DIAUmUy.png
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබට කීයක්ද ආවාද බන් බිල් එක.
    මේකේ කියද බන් ගෙවන්න ඕණේ.

    DIAUmUy.png

    මම ගත්තේ 3990 ට.. මට කිව්වා තව 1010 ක් අඩුවෙන්න ඕනේ කියලා බිලෙන්... ඔක්කොම පන්දාස් ගානක් තිබ්බා.. ඒකෙන් 3990 අඩු වෙලා තව 1010 කුත් අඩු වෙලා ඉතිරි ටික තමයි කිව්වා ගෙවන්න ඕනේ..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එල එල... වැඩේ හරි... මම කස්ටමර් සර්විස් කෝල් කරා... තව ගානක් මගේ එකෙන් අඩුවෙන්න ඕනෙලු.. ඒක ඊලඟ බිලේ හැදිලා එයි කිව්වා.. මම ගෙවන්න ඕනේ 859 ක් විතරලු... :D

    7778 ට ගොඩක් ස්තූතියි... වෙන උන් වගේ නෙමෙයි.. මේක කිව්ව ගමන් ඌ විස්තර අහලා හෙල්ප් කරා... :D ලංකාබෙල් එකෙන්වත් ඔච්චර සර්විස් එකක් දෙන්නේ නෑ... :lol:

    :):):)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mata conn 2k ganna ona. aluth promo price 1ta gannna puluwanda? Matara town 1tai, ratmalanatai signal awlak na neda?

    Ada labayi conn eka. New stock ada awe :)

    Connection 1 activated. Thanks machan. Pannipitiyata signal thiyenawa gindara wage :D

    Elazz :cool: Jaya !!!!:):cool:

    Special Offer !!!

    Aluth Promotion ekak yanawa. Bell eka aluth promotion ekak Vidiyata Rs 1990ta Conn ekak ganna Puluwan.

    Cal : 0788 88 88 88
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mama wennappuwe inne ,signal tiyei da,oyage nbr ekak denawada,slt eken maru wenda hithan inne

    P.m :)

    Special Offer !!!

    Aluth Promotion ekak yanawa. Bell eka aluth promotion ekak Vidiyata Rs 1990ta Conn ekak ganna Puluwan.

    Cal : 0788 88 88 88
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කලු පූසා;20111995 said:

    Rep + :cool:

    Special Offer !!!

    Aluth Promotion ekak yanawa. Bell eka aluth promotion ekak Vidiyata Rs 1990ta Conn ekak ganna Puluwan.

    Cal : 0788 88 88 88