බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වල් රන්ගුවා බොසා වෙනුවට ඩෙංගු නඩුවක් පටල්වන් උසාවි යන්න නියමිතයි.:frown:
    රන්ගුවා අන්ෆ්‍රෙන්ඩ් කිරීමට කාලය පැමිණ තිබේ.:baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    වල් රන්ගුවා බොසා වෙනුවට ඩෙංගු නඩුවක් පටල්වන් උසාවි යන්න නියමිතයි.:frown:
    රන්ගුවා අන්ෆ්‍රෙන්ඩ් කිරීමට කාලය පැමිණ තිබේ.:baffled:

    බොසා ඕවට සලකයි ඉතින්...:rolleyes::rolleyes: කිව්වම නොකර බෑනේ..:baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වල් රන්ගුවා බොසා වෙනුවට ඩෙංගු නඩුවක් පටල්වන් උසාවි යන්න නියමිතයි.:frown:
    රන්ගුවා අන්ෆ්‍රෙන්ඩ් කිරීමට කාලය පැමිණ තිබේ.:baffled:

    මොකක්ද කේස් එක?.....:rolleyes:
    නොවැටහේ ටියුබ්ලයිට්:no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුවො.. අරකිට සදුද ඉදන් එන්න කියල..
    මොකක්ද යකෝ ඔය කම්පැණි එක?
    දැන් වැඩ කරන තැනට අඩුම ගානෙ නෝටිස් දීලා වැඩ කරන්න සතියක්වත් දෙන්නෙ නැද්ද බන්?
    හයියෝ... උඹත් එකයි... උඹලගෙ බොසත් එකයි... උඹලගෙ ඔෆිස් එකත් එකයි...

    රිදෙයි..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රංගුවො.. අරකිට සදුද ඉදන් එන්න කියල..
    මොකක්ද යකෝ ඔය කම්පැණි එක?
    දැන් වැඩ කරන තැනට අඩුම ගානෙ නෝටිස් දීලා වැඩ කරන්න සතියක්වත් දෙන්නෙ නැද්ද බන්?
    හයියෝ... උඹත් එකයි... උඹලගෙ බොසත් එකයි... උඹලගෙ ඔෆිස් එකත් එකයි...

    රිදෙයි..

    :baffled: Lol
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රංගුවො.. අරකිට සදුද ඉදන් එන්න කියල..
    මොකක්ද යකෝ ඔය කම්පැණි එක?
    දැන් වැඩ කරන තැනට අඩුම ගානෙ නෝටිස් දීලා වැඩ කරන්න සතියක්වත් දෙන්නෙ නැද්ද බන්?
    හයියෝ... උඹත් එකයි... උඹලගෙ බොසත් එකයි... උඹලගෙ ඔෆිස් එකත් එකයි...

    රිදෙයි..

    :dull::no::oo::baffled::rofl::P
     
    aQ8bNKr_460s_v1.jpg