tharidu aiye.........ආවා ආවා.... කාලෙකට පස්සේ සිකුරාදා මේ වෙලාවට ගෙදර.....





තාමත් අහද්දී ඇගේ මයිල් කෙලින් වෙන බං!මම හරිම ආස සින්දුවක් අයියා!!
අපේ තාත්තා ඔය සින්දුව මාව නලවන්න කියනව ඉස්සර.
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන..
ඇඩුනා..

තාමත් අහද්දී ඇගේ මයිල් කෙලින් වෙන බං!![]()



කාලයකින් මේ පැත්තට ගොඩ වෙන්න අවස්ථාවක් ලැබුනා..
ආයෙත් එළකිරි රේඩියෝ පටන් අරන් ද..
පිස්සු හැදෙනවා. කවදා ඉදලාද ආයෙත් පටන් ගත්තේ.
සෑහෙන කල්මයේ හිතේ.....
ආහ්....මොකද්ද සහෝදරයා අර නූල පටන්ගත්දිම දාලා තියෙන්නේ?