2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.


    මම හරිම ආස සින්දුවක් අයියා!!

    අපේ තාත්තා ඔය සින්දුව මාව නලවන්න කියනව ඉස්සර.

    සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන..

    ඇඩුනා..
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    avatar16269_12.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හරිම ආස සින්දුවක් අයියා!!
    අපේ තාත්තා ඔය සින්දුව මාව නලවන්න කියනව ඉස්සර.
    සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන..
    ඇඩුනා..
    තාමත් අහද්දී ඇගේ මයිල් කෙලින් වෙන බං!:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාලයකින් මේ පැත්තට ගොඩ වෙන්න අවස්ථාවක් ලැබුනා..:)
    ආයෙත් එළකිරි රේඩියෝ පටන් අරන් ද.. :shocked:
    පිස්සු හැදෙනවා. කවදා ඉදලාද ආයෙත් පටන් ගත්තේ.:eek:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කාලයකින් මේ පැත්තට ගොඩ වෙන්න අවස්ථාවක් ලැබුනා..:)
    ආයෙත් එළකිරි රේඩියෝ පටන් අරන් ද.. :shocked:
    පිස්සු හැදෙනවා. කවදා ඉදලාද ආයෙත් පටන් ගත්තේ.:eek:

    සෑහෙන කල්මයේ හිතේ.....​
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සෑහෙන කල්මයේ හිතේ.....​

    සීරාද එහෙනම් හරි මට මේ පැත්තට එන්නම ලැබුනේම නැති තරම්.. එතකොට ඒ දවස් වල වගේ හැමදාම එළකිරි රේඩියෝව යනවාද. නියමයි නේ බං.