Private Campus vs Government Campus

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි...කෙල්ලව දාපන්කෝ පැත්තක...:P අපි මේ වගේ සිද්දියක් ගැන කතා කරමුකෝ...ඔය වගේ දෙයක් වුනානම් ඒක හරිද වැරදිද? ඒ වගේ දේවල් වෙන ඒක අනුමත කරන්න පුලුවන්ද බැරිද? :nerd:

    1.hinsanaya waachikada saaaririkada eya waradiy.

    2. andina anduma mokakda yanna kenekuge ayithiyak. eya wenas karanna tease kireema aparadayak. bahutara lamayi wisin reethi widiyata hadagaththa pilipadina andume modalaya accept nokireema e lamayage kemettak nam eyata idadiyayutui. (neethi panawanna sudusu kam tyena aya action ganeene waradi nam anduma)

    3. Mama mulin kiyapu modelaya pili ganna aya (ounge saamuhika modelayata) me prathikshepa karapu aya samaga aashraya prathikshepa karanawanam, nosalaka harimin innawa nam eyatada neethiyenkala haki deyak netha.

    4. Aluthen aa lamayata kohoma oya anagatha bahutarayage hasireema explai kalada danne nea... ethanin thamai me speciic siddiye policiyata hoyanna ituru :dull::dull::dull:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    අද රැ කලිසන් ගලොගෙන් තමයි ඉන්න වෙන්නෙ වේසියොන්ට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මෝඩ යක්කු...රට හදන්න යනවා...රජයේ සල්ලි වලින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාලවලට ගිහින්, මහපොළ අරන්, ඉගෙන ගන්නේ නැතුව ඉන්න අනිත් උන්ටත් පව් දෙනවා...හැම එකාම නෙමෙයි...සමහරක්...:yes:

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇති යන්තන් කොන්දක් තියෙන මනුස්සයෙක් පැමිණිල්ලක් කරල. සිද්දිය මොකක් උනත් හේතුවක් නැතුව කවුරුත් පොලිසි යන්නේ නෑ නෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මොන රැගක්වත් නෑ.. පොඩ්ඩක් තෙල් ගහනව එච්චරයි. ඒකත් නැත්නම් ඉස්කෝලෙ ගියා වගේ ගිහින් එන්න පුලුවන්... වතුරෙ විශබීජයක් කියල වැහුව. සති 3ක් නිවාඩු. ඒකත් කිව්වෙ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයො වතුරට අසූචි දාල කියල... ඊට පස්සෙ රැග් කේස් එක...
    පටන් ගත්තට පස්සෙ අනද්‍යන කාර්‍ය මණ්ඩලේ ස්ට්‍රයික් එකකුත් තියෙ..

    පොඩ්ඩක් හොයල බලන්න. පාට කණ්ණාඩි දෙක ගලවලා...:)
    ප්‍රයිවෙට් ද නැද්ද කියන මතයෙන් ඉන්නෙ නැතුව..
    (ප්‍රයිවෙට් යන උන් සමග කිසිම තරහක් නැත. උන් උන්ගේ වැඩ කරගත්තාවේ.:))
    Uba kalaniyenda graduate une ehe rag na kiyala kiyanna:rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol: අනේ නිකන් හිටහන් බන්...මලක් වගේ හැදුවම කෙල්ලෝ බඩු වෙනවා? :rofl::P එතකොට කුණුහරුප කියාගෙන විකාර කරන උන් වෙන්න ඇති පත්තිනි අම්මල වෙන්නේ...:rofl: මන්ත්‍රීගේ දුවෙක් හරි මොකියක් හරි වැරැද්දට විරුද්දව පන තිබ්බ ඒක ලොකු දෙයක් බන්...අවලම් රැග් වලට හොදයි කියන උනුත් ඉන්න කාලේ කෙල්ලෙක්ට එහෙම හිතේ හයියක් තිබ්බ එකත් අගය කරන්න ඕනේ...
    :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අඳින්න ඕන ඇඳුම ගැන නීති පනවන්න පුලුවන්ද? පුලුවන් ඉස්කෝලෙකනම්.. කෙනෙක්ගෙ විනයක් හදන්න තියෙන්න ඕන අවම සුදුසුකම මොකද්ද? :eek:පාර්ලිමේන්තුව හදන්න කියන්න උන්ට ඉස්සරවෙලාම...
    ඔය කෙල්ලො තව අවුරුද්දකින් දෙකකින් කැම්පස් වල ඉන්න හැටි බලපන්.. කුණුහරුප නොකිය ඉඳියි...:lol:
    කෙල්ලගෙ අතේ වැරැද්දක් නෑ කියන්න එපා බන්... පැමිණිලි කරපු එක නෙමෙයි මම කියන්නෙ ඇන්ද එක.. ඒකි හරි නම් යුනිෆෝම්/සාරියක් ඇඳල යන්න තියෙන රස්සාවට නයිටිය පිටින් යන එකත් හරි..:dull:
    ඕක කෙලින්ම තාත්තගෙ බලපෑම මත වෙච්ච දෙයක්.. ඔහොම පැමිණිලි කරල උපාධිය නැති කරගන්න තරම් ඒ කෙල්ල මෝඩ නෑ බන්...

    Ragging gana report kalahama expell karanna seniors lada admin eke inne:rofl:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මෙහෙමයි බන්.. සෝශල් එක දෙනකම් කෙල්ලො/කොල්ලො අඳින්න ඕන විදියක්/සම්ප්‍රදායක් තියෙනව.. ඉස්සරත් එහෙමයි, ඉස්සරහටත් එහෙමයි. කැළණියේ විතරක් නෙමෙයි. උබල ඔය හොඳයි කිව්ව මොරා, කොලඹ, ජපුරත් එහෙමයි. සෝශල් නැතුව තාත්තගෙ ගැම්මට කලිසම ඇඳන් ආවම මලපනින එක සාමාන්‍ය දෙයක්...(සෝශල් එකෙන් පස්සෙ කලිසම් අඳින්න පුලුවන් ඕන තරම්) අනිත් එක හිතහන් එකෙන් ඔහොම ආව... ඌ බලාගෙන තව එකෙක් කොට කලිසමක් ඇඳන් එයි. ඊටපස්සෙ කොහෙන් නතර වෙයිද? කුනුහරුපෙන් බැන්න එක නම් අනුමත කරන්න බෑ තමයි.. ඒත් කුණුහරුප කියන උන් හිරේ දාන්න ගත්තනම් ලංකාවෙ පාරක තොටක මනුස්සයෙක් හොයාගන්න බැරි වෙයි.. :)
    රස්සාවක් කරන්න ගියත් කම්පැනි එකේ සම්ප්‍රදායක් තියේ නම් ඒකට ගරු කරන්න ඕන.. නැතුව ට්‍රැක් අවුට් ගිහින් චාටර් වෙලා හැම එකාටම කෙලවගෙන තමනුත් කෙලවගන්න එක කරලා වැඩක් නෑ..:)

    Ai ban kari wesige putho api adinna tho kiyana vidiyata. Gihin andapan thoge ammata. Apo adinne apita ona vidiyata. Campus eke nitiyak dammoth adinam. Nathnam thopila wage Senior ponnayo kiyana vidiuta adinne na
     
    • Like
    Reactions: BLuenYn
    Apr 24, 2016
    195
    15
    0
    Government Uni ganan kalakirenawa kawadawakath mage lamai select unath yawane na owata

    උබත් ඉන්නේ අපේ තාත්තාගේ තීරනේමයි නේ.අපේ නංගිත් Government campus select වුනා.ඒ්ත තාත්තා යන්න දුන්නෙම නෑ.private campus දාන්නම් බොරුවට අඩන් නැතුව ඉන්න කියලා.යාලුවෝ දෙන්නෙකුත් select වෙලා කියලා ගෙදර ඉදන් සතියක් විතර උපවාස කරා ඒත් යන්නදුන්නේ නෑ.මොකද ජීවිතේට අම්මාගෙන් තාත්තාගෙන් වත් ගුටියක් කාලා නැති කෙනා ඔය Government Uni වල ඉන්න සම(හරක්) කාලකන්නින්ගෙන් බැනුම් අහනවා රැග් කනවා බලන්න බැරි නිසා. පස්සේ බලෙන්ම private campus දැම්මා.දැන් 3rd year. ඔය ඉන්නේ යස අගේට. අර කියපු යාලුවෝ දෙන්නා තාම 2nd year පටන් ගත්තා විතරලු. උන් දියවු දියවු, අරක වහපියවු මේක වහපියවු කියලා ලිප්ටන් 1 වටේ කෑ ගගහා ඉදලා අවුරුදු 4න් ගන්න ඔ්නේ ඩිග්රිය අවුරුදු 6කින් විතර අරගෙන එද්දි උන් එක්කම වගේ private campus ගිය වුන් අවුරුදු 4න් ඩිග්රිය අරගෙන 4 years working experience එක්ක හොද job කරනවා.මොකද private campus වල ගොඩක් වෙලාවට 3rd year & final year කරන්න තියෙන්නේ part time. ඒ අවුරුදු 2කේදී trainee කෙනෙක් වගේ වැඩ කරලා ඩිග්රි 1 අරන් තව අවුරුදු 2ක working experience 1ක් අරන් Promotion එහෙමත් අරන් ඉවර වෙද්දි තමා ඒ වයසෙම වගේ Government Uni කට්ටිය ඩිග්රිය අරන් එන්නේ.ඒත් කිසිම working experience 1ක් නැතුව. අැවිත් බලද්දි සමහර විට ලොකු පුටු වල ඉන්නේ උන්ගේ වයසෙම private campus ගිය උන්.ඉතින් Government Uni වලින් ඩිග්රි ගත්තු සම(හරක්) අායෙත් ලිප්ටන් වට රවුමේ බෝඩ් උස්සන් කෑ ගහනවා උපාදියට හරියන් රස්සා දියවු කියලා.ඔ්න් කොහාෙම හරි රජයේ job 1ක් සෙට් වුනා කියමුකෝ.ඊට පස්සේ අායෙත් බෝඩ් උත්සන් පාරට බහිනවා පඩි වැඩි කරපියවු කියාගෙන.ඔ්ක තමා ඉතින් තත්වේ.ඒත් ඉතින් උන්ට රස්සා නෑ,working experience නෑ,පඩි මදි කියලා private campus ගිය එකා පලියෑ.

    ප.ලි : අර යාලුවෝ දෙන්නාත් Government Uni යනවා අැයි උඩින්ම select වුන මට යන්න දෙන්නේ නැත්තේ කියලා උපවාස කරපු අපේ නංගිව තාත්තා බලෙන්ම private campus දාලා අවුරුදු 3ක් ගත වෙන කොට නංගි දැන් කියන්නේ "එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ" කියලා.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක

    උබලට වගේ හැම ඒකටම සල්ලි නැ,
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62

    mata seratama kalin kiyapan , uba oya sunil perera ganada kiyanne kiyala.oka kiyanne sunil perera ne. e ube ?
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මෝඩ යක්කු...රට හදන්න යනවා...රජයේ සල්ලි වලින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාලවලට ගිහින්, මහපොළ අරන්, ඉගෙන ගන්නේ නැතුව ඉන්න අනිත් උන්ටත් පව් දෙනවා...හැම එකාම නෙමෙයි...සමහරක්...:yes:

    uba campus giyapu ekekda ?
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    vvrXi8V.png
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇයි ප්‍රයිවට් උන්ටත් කලිසම් අඳින්න එපා කියලද?

    මගෙ කෙල්ලටත් ඔහොමම කියල තිබුන බන්.. චිත්ත ගවුම් ඇදල, කලු බාටා දාල එන්න කියල.. කැම්පස් නම් කමකුත් නැ බන්.. මේ HND හු$$#@ දැන් රැග් පටන් අරන්නේ.. රැග් එක ඉවර වෙනකන් මෙහෙම තමයි අදින්න වෙන්නේ..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මෝඩ යක්කු...රට හදන්න යනවා...රජයේ සල්ලි වලින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාලවලට ගිහින්, මහපොළ අරන්, ඉගෙන ගන්නේ නැතුව ඉන්න අනිත් උන්ටත් පව් දෙනවා...හැම එකාම නෙමෙයි...සමහරක්...:yes:

    :yes::yes::yes:
     
    අඳින්න ඕන ඇඳුම ගැන නීති පනවන්න පුලුවන්ද? පුලුවන් ඉස්කෝලෙකනම්.. කෙනෙක්ගෙ විනයක් හදන්න තියෙන්න ඕන අවම සුදුසුකම මොකද්ද? :eek:පාර්ලිමේන්තුව හදන්න කියන්න උන්ට ඉස්සරවෙලාම...
    ඔය කෙල්ලො තව අවුරුද්දකින් දෙකකින් කැම්පස් වල ඉන්න හැටි බලපන්.. කුණුහරුප නොකිය ඉඳියි...:lol:
    කෙල්ලගෙ අතේ වැරැද්දක් නෑ කියන්න එපා බන්... පැමිණිලි කරපු එක නෙමෙයි මම කියන්නෙ ඇන්ද එක.. ඒකි හරි නම් යුනිෆෝම්/සාරියක් ඇඳල යන්න තියෙන රස්සාවට නයිටිය පිටින් යන එකත් හරි..:dull:
    ඕක කෙලින්ම තාත්තගෙ බලපෑම මත වෙච්ච දෙයක්.. ඔහොම පැමිණිලි කරල උපාධිය නැති කරගන්න තරම් ඒ කෙල්ල මෝඩ නෑ බන්...

    ඇයි බන් කලිසම් ඇදන් ගියොත් දෙන්නෙ නැතිලු ද :lol: :rofl:
     
    No, but what's the correlation of it with my comment? :rolleyes:

    අඩෝ තෝ දේශද්‍රෝහී පරයා
    යකෝ තෝ ඕ ලෙවෙල් වත් පාස් නෑ නේ
    මේ කැම්පස් අය්යලා ඕව කියන්නේ ආදරේට
    උබව හදා ගන්න
    :lol: :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උබත් ඉන්නේ අපේ තාත්තාගේ තීරනේමයි නේ.අපේ නංගිත් Government campus select වුනා.ඒ්ත තාත්තා යන්න දුන්නෙම නෑ.private campus දාන්නම් බොරුවට අඩන් නැතුව ඉන්න කියලා.යාලුවෝ දෙන්නෙකුත් select වෙලා කියලා ගෙදර ඉදන් සතියක් විතර උපවාස කරා ඒත් යන්නදුන්නේ නෑ.මොකද ජීවිතේට අම්මාගෙන් තාත්තාගෙන් වත් ගුටියක් කාලා නැති කෙනා ඔය Government Uni වල ඉන්න සම(හරක්) කාලකන්නින්ගෙන් බැනුම් අහනවා රැග් කනවා බලන්න බැරි නිසා. පස්සේ බලෙන්ම private campus දැම්මා.දැන් 3rd year. ඔය ඉන්නේ යස අගේට. අර කියපු යාලුවෝ දෙන්නා තාම 2nd year පටන් ගත්තා විතරලු. උන් දියවු දියවු, අරක වහපියවු මේක වහපියවු කියලා ලිප්ටන් 1 වටේ කෑ ගගහා ඉදලා අවුරුදු 4න් ගන්න ඔ්නේ ඩිග්රිය අවුරුදු 6කින් විතර අරගෙන එද්දි උන් එක්කම වගේ private campus ගිය වුන් අවුරුදු 4න් ඩිග්රිය අරගෙන 4 years working experience එක්ක හොද job කරනවා.මොකද private campus වල ගොඩක් වෙලාවට 3rd year & final year කරන්න තියෙන්නේ part time. ඒ අවුරුදු 2කේදී trainee කෙනෙක් වගේ වැඩ කරලා ඩිග්රි 1 අරන් තව අවුරුදු 2ක working experience 1ක් අරන් Promotion එහෙමත් අරන් ඉවර වෙද්දි තමා ඒ වයසෙම වගේ Government Uni කට්ටිය ඩිග්රිය අරන් එන්නේ.ඒත් කිසිම working experience 1ක් නැතුව. අැවිත් බලද්දි සමහර විට ලොකු පුටු වල ඉන්නේ උන්ගේ වයසෙම private campus ගිය උන්.ඉතින් Government Uni වලින් ඩිග්රි ගත්තු සම(හරක්) අායෙත් ලිප්ටන් වට රවුමේ බෝඩ් උස්සන් කෑ ගහනවා උපාදියට හරියන් රස්සා දියවු කියලා.ඔ්න් කොහාෙම හරි රජයේ job 1ක් සෙට් වුනා කියමුකෝ.ඊට පස්සේ අායෙත් බෝඩ් උත්සන් පාරට බහිනවා පඩි වැඩි කරපියවු කියාගෙන.ඔ්ක තමා ඉතින් තත්වේ.ඒත් ඉතින් උන්ට රස්සා නෑ,working experience නෑ,පඩි මදි කියලා private campus ගිය එකා පලියෑ.

    ප.ලි : අර යාලුවෝ දෙන්නාත් Government Uni යනවා අැයි උඩින්ම select වුන මට යන්න දෙන්නේ නැත්තේ කියලා උපවාස කරපු අපේ නංගිව තාත්තා බලෙන්ම private campus දාලා අවුරුදු 3ක් ගත වෙන කොට නංගි දැන් කියන්නේ "එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ" කියලා.

    Nangi select una degree eka mokakda