Iphone එකක් හරි Apple computer එකක් හරි තියෙන්නේ කාටද ..???

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Iphone එකක් හරි Apple computer එකක් හරි තියෙන්නේ කාටද ..???

    මේක මන් client කෙනෙකුට හදපු සයිට් එකක් ..
    client කියනවා උගෙ ලැප් එකේ iphone එකේ මේක වෙනස් කියලා ...



    Code:
    .i need my word press you made to read the same i used firefox and
     the content is different when i used google or my iphone need all content to be the same 
    
    Different on the I the laptop and still the same that's what we are checking it on
    
    This is on the phone you can see the phone number is incorrect and the 
    mission statement has the content fill in


    මෙ සයිට් එකට ගිහින් මෙ යට තියෙන image එකෙ මන් රතු ඊතලෙන් පෙන්නල තියෙන තැන් දෙකේ
    image එකේ තියෙන දේමද ඔයාලටත් පේන්නේ කියනවද..??


    නම්බර් එකයි යට Text ටිකයි වෙනස්ද..??

    image big size here ..http://www.awesomescreenshot.com/image/1228672/1c60f6c5605b8a70eadbe98638667d5b


    Rapid-Credit-Care-2016-05-07-09-19-19_zpsxfxrevkv.jpg~original
     
    • Like
    Reactions: SHANUXLK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සෆාරි එකෙයි ක්‍රෝම් එකෙයි පෙේන්නෙ නැහැ

    OSX 10.11.4
    Chrome Version 50.0.2661.94 (64-bit)
    Safari 9.1

    nikamata wage top bar eka inspect karala baluwa telephone number eke html eliment eka wath naha
     
    Last edited:
    • Like
    Reactions: cshapegt

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං උදේ මන් බලද්දී නම් Iphone එකේ ඔය number එකයි our mission කියන එකයි පෙන්නුවා (chrome) ඒ වෙලේ rply එකක් දාන්න බැරි වුන ,
    දැන් ආයිත් නිකන් බැලුව දැන් නම් ඒ දෙකම පෙන්නන්නේ නෑ
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    Thanks okkogema reply walata .. +++++++7

    client ge reply eka enkam inne ...

    client nuth reply karoth than 2 kama his kiyala ehenam hari .. :rofl::rofl::rofl:

    nathanam mata naana wenne ... browser cache seen ekak thiyenen .. :growl::growl::growl:

    Thanks
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    thaama seen eka hari giye naha .. client ge iphone eke wena seen ekaklu panne ..

    pita rata inna kuruth nadoo .. ??

    Thanks
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    iPhone eke wenas ekak penne. Phone number eka wenas ekak. Our mission section eke placeholder texts thama thiyenne.
    Macbook pro eke oya 2ma penne na. (both safari and chrome)
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    iPhone eke wenas ekak penne. Phone number eka wenas ekak. Our mission section eke placeholder texts thama thiyenne.
    Macbook pro eke oya 2ma penne na. (both safari and chrome)

    oka thama case eka oya than 2 kama empty thiyenta ona .. iphone eke case ekak thiyenawa...