Iphone එකක් හරි Apple computer එකක් හරි තියෙන්නේ කාටද ..???
මේක මන් client කෙනෙකුට හදපු සයිට් එකක් ..
client කියනවා උගෙ ලැප් එකේ iphone එකේ මේක වෙනස් කියලා ...
මෙ සයිට් එකට ගිහින් මෙ යට තියෙන image එකෙ මන් රතු ඊතලෙන් පෙන්නල තියෙන තැන් දෙකේ
image එකේ තියෙන දේමද ඔයාලටත් පේන්නේ කියනවද..??
නම්බර් එකයි යට Text ටිකයි වෙනස්ද..??
image big size here ..http://www.awesomescreenshot.com/image/1228672/1c60f6c5605b8a70eadbe98638667d5b
මේක මන් client කෙනෙකුට හදපු සයිට් එකක් ..
client කියනවා උගෙ ලැප් එකේ iphone එකේ මේක වෙනස් කියලා ...
Code:
.i need my word press you made to read the same i used firefox and
the content is different when i used google or my iphone need all content to be the same
Different on the I the laptop and still the same that's what we are checking it on
This is on the phone you can see the phone number is incorrect and the
mission statement has the content fill in