බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
තොලොංචි වෙනවනම් ඔය රෙද්දේ කේස් පටලවගත්තේ මොකෝ බං... අනේ මන්දා.. නිකමට අපෙන් අහන්න තිබ්බනේ උඹට..
Mu mehema karama apitath eka eka ewwa kiyanna hithenawane. Muta linde paninne nathuwa innama ba wage:dull:.
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඊයෙ හවස් වෙන්න එළකිරි රේඩියෝ ඇප් එකත්
ජංගමේට ඩවුන්ලෝඩ් කරගෙන,
කරුවල වැටෙන යාමේ ගල් භාගෙකුත් කිට්ටු කරගෙන
බතලගොඩ වැව් ඉස්මත්තට සේන්දු උනේ මදුවිතක් තොලගාන ගමන්
නිවීහැනහිල්ලේ කිඹුල් රේඩියෝව අහන්න කියලා:cool:.....

වීදුරුවකුත් නමාගෙන බිමින් වාඩියක් එහෙම දාගෙන
ඇප් එක ඕපන් කරලා අහන්න සෙට් වෙද්දි වැඩ නෑ කියහංකෝ:growl:
buffering වෙනවා විතරයි.....
දන්න සෙල්ලම් දැම්මා හරිගියේ නෑ:no:...
පස්සෙ 10 කිට්ටු වෙලා ගෙදර ඇවිත් ඇප් එක ඕපන් කලාම වැඩ:(......
වෙරිමතේ ත්‍රෙඩ් එකෙත් මොනද මොනාද කෙටුවා මතක්යි:baffled:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බාත් රූම් එකේ රෙදි සෝදනගමන් ඉන්නේ. පොඩි විවේකයක් ලැබුනා. ඒ අතරතුර තමා එලකිරි අඩවියත් එක්ක එකතු උනේ බාත් රූම් එකේ කොමොඩ් එක උඩ ඉඳගෙනම. ඩීජේ කිඹුලයියේ මට සින්දුවක් දෙනවද?
    මම සින්දුවට එකතුකරගන්නවා බතලගොඩින් රයිඩර්ව.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇපල්!!!
    සංරනං ගච්ඡාමි එහෙනං......:nerd:
    ඊයෙ හවස් වෙන්න එළකිරි රේඩියෝ ඇප් එකත්
    ජංගමේට ඩවුන්ලෝඩ් කරගෙන,
    කරුවල වැටෙන යාමේ ගල් භාගෙකුත් කිට්ටු කරගෙන
    බතලගොඩ වැව් ඉස්මත්තට සේන්දු උනේ මදුවිතක් තොලගාන ගමන්
    නිවීහැනහිල්ලේ කිඹුල් රේඩියෝව අහන්න කියලා:cool:.....

    වීදුරුවකුත් නමාගෙන බිමින් වාඩියක් එහෙම දාගෙන
    ඇප් එක ඕපන් කරලා අහන්න සෙට් වෙද්දි වැඩ නෑ කියහංකෝ:growl:
    buffering වෙනවා විතරයි.....
    දන්න සෙල්ලම් දැම්මා හරිගියේ නෑ:no:...
    පස්සෙ 10 කිට්ටු වෙලා ගෙදර ඇවිත් ඇප් එක ඕපන් කලාම වැඩ:(......
    වෙරිමතේ ත්‍රෙඩ් එකෙත් මොනද මොනාද කෙටුවා මතක්යි:baffled:
    වැව ඉවුරට ඩේට කනෙක්ට් වෙන්නේ නෑ හොට්ටෝ....
    ඩොටේ ට මොන ඩේට ද!:baffled:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම අද දවසම ෆිල්ම්ස් බලනවා.
    ද ලාස්ට් ඔෆ් දි මොහිකන්ස්
    ග්ලැඩියේටර්
    ද ලාස්ට් කින්ග් ඔෆ් ස්කොට්ලන්ඩ්
    ටොරන්ට් වලින් එච් ඩී බෑවා.
    තාමත් ගැලැඩියේටර් බලපුවන් ඇස්වලට කදුළු එනවා. පට්ට මියුසික්.