මූට උකුණු පුකක් තරම්වත් මොලයක් තිබ්බනම් ඔය වගේ ගොං වැඩක් කරන්නේ නෑ.. ඕනවට වඩා අවංක වෙන්න ගියා..![]()
අවංක මෝඩයෙක්

මූට උකුණු පුකක් තරම්වත් මොලයක් තිබ්බනම් ඔය වගේ ගොං වැඩක් කරන්නේ නෑ.. ඕනවට වඩා අවංක වෙන්න ගියා..![]()

Mu mehema karama apitath eka eka ewwa kiyanna hithenawane. Muta linde paninne nathuwa innama ba wageතොලොංචි වෙනවනම් ඔය රෙද්දේ කේස් පටලවගත්තේ මොකෝ බං... අනේ මන්දා.. නිකමට අපෙන් අහන්න තිබ්බනේ උඹට..
.Mu mehema karama apitath eka eka ewwa kiyanna hithenawane. Muta linde paninne nathuwa innama ba wage.

.....
...
......
සංරනං ගච්ඡාමි එහෙනං......ඇපල්!!!

වැව ඉවුරට ඩේට කනෙක්ට් වෙන්නේ නෑ හොට්ටෝ....ඊයෙ හවස් වෙන්න එළකිරි රේඩියෝ ඇප් එකත්
ජංගමේට ඩවුන්ලෝඩ් කරගෙන,
කරුවල වැටෙන යාමේ ගල් භාගෙකුත් කිට්ටු කරගෙන
බතලගොඩ වැව් ඉස්මත්තට සේන්දු උනේ මදුවිතක් තොලගාන ගමන්
නිවීහැනහිල්ලේ කිඹුල් රේඩියෝව අහන්න කියලා.....
වීදුරුවකුත් නමාගෙන බිමින් වාඩියක් එහෙම දාගෙන
ඇප් එක ඕපන් කරලා අහන්න සෙට් වෙද්දි වැඩ නෑ කියහංකෝ![]()
buffering වෙනවා විතරයි.....
දන්න සෙල්ලම් දැම්මා හරිගියේ නෑ...
පස්සෙ 10 කිට්ටු වෙලා ගෙදර ඇවිත් ඇප් එක ඕපන් කලාම වැඩ......
වෙරිමතේ ත්රෙඩ් එකෙත් මොනද මොනාද කෙටුවා මතක්යි![]()

hiසංරනං ගච්ඡාමි එහෙනං......
වැව ඉවුරට ඩේට කනෙක්ට් වෙන්නේ නෑ හොට්ටෝ....
ඩොටේ ට මොන ඩේට ද!![]()
ඔබ තුමගේ තත්වේ කොහොමදමොකෝ මේ උදේ ඉදන් හායි හායි ගාන්නේ......
පැල්ම රිදෙනව ද?![]()
