භවත්‍රා_Teledrama

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතකද කෙම්මුර කියල එකක් ගියා. මාලිනි ෆොන්සේකා හිටියේ මන්තර එහෙම දන්න කෙනෙක්ට. ආරච්චිල කෙනෙක්ට ලකී ඩයස් ද කොහෙද හිටිය. එකෙත් මන්තර ගුරුකන් හොල්මන් සීන් තිබ්බ හොඳ කතාවක්.

    ආය ගිරිකුල අන්දරය. පෙර ආත්මේ මරපු කට්ටියක් ආය ඉපදිලා පලිගන්න කතාවක්. යශෝධා හිටියේ. එකේ මොකක්හරි පුච්චලා මරන හරි පිච්චිච්ච විරූපී මුණක් තියෙන කෙනෙක් හිටිය වගේ මතකයි හෙන බයෙන් බැලුවෙ.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    Adooohh issara sirawatama bayen balapu drama set ekak tibba ban.... ekata dan ewa.... goo 70i
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකද අර ලංකාවේ පලවෙනි ලාඳුරු රෝගියාගේ කතාව .. මතක විදිහට රොජර් සෙනෙවිරත්න හරි කමල් අද්දරආරච්චි හරි තමයි හිටියේ ප්‍රධාන චරිතෙට :sorry::sorry::sorry:[/

    මන් ඔකේ නම අහල විතරයි තියෙන්නේ මචං.
    මන් මේ ආදරයයි බලද්දී අපේ නෑදා වෙන මාම කෙනෙක් කිව්වේ

    TE=Absolute Zero;20111852]
    ඇල්ල ළග වලව්ව
    Code:
    https://www.youtube.com/watch?v=-neJXsNGZAw&list=PLFh6jjvbFmzxil4V2XTbCeFAjgALuM7QW

    ස්තුතියි මචං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Adooohh issara sirawatama bayen balapu drama set ekak tibba ban.... ekata dan ewa.... goo 70i

    ඔව් බන්, ඔය ටෙලි නාට්ටි කාරයෝ තව අවුරුදු දහය පහළවකින් අපේ අම්මලාගේ වයසේ අය නැති උනාම බංකොලොත් වෙනව මෙහෙම ගියොත්. මම දන්න අපේ වයසේ ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ ඉස්සර ගිය හොඳ ඒව හොයන් බලනව ඇරෙන්න ලංකාවේ දැන් යන ටෙලි නාට්ටි එකක්වත් බලන්නේ නෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Adooohh issara sirawatama bayen balapu drama set ekak tibba ban.... ekata dan ewa.... goo 70i

    ඉස්සර සුපිරි කතාවක් බලල දැන් තියෙන හුතු කතාවල් බලනව කියන්නෙ ඉතින් එපාවෙන වැඩක් තමයි........:(:(:frown::dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන්, ඔය ටෙලි නාට්ටි කාරයෝ තව අවුරුදු දහය පහළවකින් අපේ අම්මලාගේ වයසේ අය නැති උනාම බංකොලොත් වෙනව මෙහෙම ගියොත්. මම දන්න අපේ වයසේ ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ ඉස්සර ගිය හොඳ ඒව හොයන් බලනව ඇරෙන්න ලංකාවේ දැන් යන ටෙලි නාට්ටි එකක්වත් බලන්නේ නෑ.

    අනිවා මචන් දැන් යන්නෙ මහ හුතුකතා.....:growl::dull:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    ඉස්සර සුපිරි කතාවක් බලල දැන් තියෙන හුතු කතාවල් බලනව කියන්නෙ ඉතින් එපාවෙන වැඩක් තමයි........:(:(:frown::dull:

    :yes::yes::yes:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඔව් බන්, ඔය ටෙලි නාට්ටි කාරයෝ තව අවුරුදු දහය පහළවකින් අපේ අම්මලාගේ වයසේ අය නැති උනාම බංකොලොත් වෙනව මෙහෙම ගියොත්. මම දන්න අපේ වයසේ ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ ඉස්සර ගිය හොඳ ඒව හොයන් බලනව ඇරෙන්න ලංකාවේ දැන් යන ටෙලි නාට්ටි එකක්වත් බලන්නේ නෑ.

    Issara rupawahineye 8.30 pm ta supirima dramas tikakne ban giye... දුදරුවෝ, නෑදෑයෝ, සත්පුරවැසියෝ , සූරිය දරුවෝ, අකාලසන්ධ්‍යා...ect... dan ewage namak wath matakada ban...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    අඩෝ මේක මතක කාටද කියහන්:sorry: :sorry: :sorry: පට්ටම ආසවෙන් බලපු කතාවක්. ඒ දවස් වල තිබ්බෙ back & white sony tv එකක් ඕක බලනකොට. දැන් මතක් වෙනකොටත් පට්ට බන් :sorry: :sorry: :sorry: ඒක වගේම තමා ඉංගම්මාරුවත්. උබලත් මේව බලල තියනව නම් ආයෙ පට්ට ඈ. දැන් තියන කෙල්ලට කොල්ල ලව් ඒක නැති වුනහම මල ඉලව් වගේ හුතු නෙමේ

    Last edited:
    • Like
    Reactions: mmaxx

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    භවත්‍රා පොත තියෙනවා මචං. ඒකනම් ටිකක් සිරා. ටිකක් ලොකු පොතක්. සරසවි එකේ තියෙනවා. කියවන කෙනෙක් ඉන්නවනම් ගන්න.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    අඩෝ මේක මතක කාටද කියහන්:sorry: :sorry: :sorry: පට්ටම ආසවෙන් බලපු කතාවක්. ඒ දවස් වල තිබ්බෙ back & white sony tv එකක් ඕක බලනකොට. දැන් මතක් වෙනකොටත් පට්ට බන් :sorry: :sorry: :sorry:

    Ow yako.... ara "සුසිල නි්ෂ්පාදන" eke music ekath hodatama matakai...:):):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ උන් ඔය වගේ එකකින් හරි පොඩ්ඩක් ඔය ග්‍රැපික් සයිඩ් එකෙන් ඩ්රාමා එකක් කරපු එකට සතුටුයි.. මුල් අවදිය නිසා ඔය හොඳයි :yes::yes: දැන් තියෙන හුත්තේ කොරියන් මගුලුයි , ඉන්දියන් හුත්තවලුයි .. සිංහල ගු ටෙලිනාට්ටි වලට වඩා නං දාහෙන් සම්පතක් භවත්‍රා මට නං :):) මතක් වෙද්දීත් මල පයිනවා ඉන්දියන් කතා නං :dull::dull::dull:

    ඒක නම් ඇත්ත තමයි. හැබැයි ඕකේ ඔය ඉන්න කැරැක්ටර් එක ඔසී වල යුනිවසිටි එකක ප්‍රොජෙක්ට් එකකට කරපු එකක් කියලා තමයි දැනගන්න ලැබුනේ. මෙයාලා ඒක අරං මැටීරියල් එක දාලා තමයි වැඩේ ගොඩ දාගත්තා කියන්නේ :dull: ඕකේ අනිත් ග්‍රැෆික් නම් ඉතිං චොර.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මනෝකාය තියෙන එකෙක් නැද්දෝ???
    :yes:
    ඒකේ තීීම් එකට ටිකක් බය හිතෙනවානේ බන් :dull:
    අම්මෝ ඔව් බන් ඉස්සර නින්ද යන්නෙත් නැහැ.
    ඔව් බන් මේකනං මමත් හොයනවා :sorry::sorry:
    හම්බුනොත් කියන්නන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොල්මන් වලට නෙමේ බන් වැඩියෙන් ආස වුනේ... පිටසක්වල ජීවින්ට.. :)
    ලංකාවේ වැඩිය හැදුනේ නෑ නෙ බන් පිටසක්වල ජීවියෝ ඉන්න ඒව. භවත්‍රා යි රැජන යි විතරයි මම හිතන්නේ.