Budjet එක 50 ක් වගේ තියෙන්නේ... ගන්න හොද tablet එකක් කියපල්ලකෝ.... idea එක තියෙන්නේ දැනට Nvidia SHIELD tablet K1 , HTC Nexus 9 , Sony Z3 Tablet Compact , Galaxy Tab A 9.7 (resolution නම් ටිකක් මදි වගේ.)
මේවගෙන් හොදම එක මොකක්ද.. එහෙම නැත්නම් 50 වගේ ගන්න තියෙන හොද tabs මොනාද?
ගන්න හොද තැනකුත් කිව්වොත් වටිනවා කොළඹ අවටින්. devine , dialcom වගේ ඒවා හොදද?
මේවගෙන් හොදම එක මොකක්ද.. එහෙම නැත්නම් 50 වගේ ගන්න තියෙන හොද tabs මොනාද?
ගන්න හොද තැනකුත් කිව්වොත් වටිනවා කොළඹ අවටින්. devine , dialcom වගේ ඒවා හොදද?

bump.