සටන් කොරනවා කියන්නේ...!

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මුන් ඩිග්‍රිය ගන්න කලින් ලොයර්ල වෙලා ඉවරයි නේ බන්.එකට ඉගෙනගන්න උන්ට බලු වැඩ කරන්න කලින් කල්පනා කරන්න තිබ්බ
     
    • Like
    Reactions: LalaJ

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle

    අම්මෝ කවදා හරි මේකිත් බඳීනේ. බඳින එකාට නම් අබ සරණයි. බලපන්කෝ හැටි. ඊයා. අනිත් එක කටේ සැර, කක්ක බෙට්ට (shit)

    රැග් කරන (ඕනෑම ප්‍රමාණයකින්) හැම හුකන්නගේම ශිෂ්‍යභාවය සදහටම අහෝසි කරලා, අවුරුදු 2ක් විතර මහා උළු ගෙදර දාන්න ඕන. එහෙම කළා නම අවුරුදු 2-3ක් යනකොට රැග් සම්පුර්ණයෙන්ම තුරන් වේවි.

    මානසික ලෙඩ්ඩු.
     
    • Like
    Reactions: vito

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මුන්ට ආයුද තියෙනවද? සටන් කරන්නේ? කොටි කෙල්ලක් වගේ නම් තමා පෙනුම :dull:


    අෑ ෙබාලව් ෙම් පට්ට ෙමා්ඩ ෙගාං ෙකල්ල විනාශ කරන්ෙන් අර දුප්පත් අහිංසක අඩා වැලෙපන අම්මාෙග් බලාෙපාෙරාත්තු. ෙම්කි ෙමාෙකක්ද ෙමච්චර හයියකින් කතා කරන්න. ෙනාදකින් විතරක්. රෙට් ජනතවෙග් සල්ලිවලින් ඉෙගන ගන්න අැවිත් ෙමතන
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    නිකන් හම්බුවෙන එක කාල ඉන්න බැරි හැටි.....
    දැන් බොරුවට කොල කෑලි ටිකක මොනවා හරි ලියන් ඇවිත් පාර block කරල මිනිස්සුන්ට වද දෙනව.
    මුන්වගේ එවුන් පොළවටත් බරක්
     
    Last edited: