බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල් අපේ මැනේජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා මම...
    අනිත් ඔක්කොම ගෑනු ඇන්ඩ් කෙල්ලෝ

    ඒත් වැඩක් නෑ. ඉන්න එකම කොල්ලත් ඉන්ටරෙස්ට් කොල්ලන්ට... :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නං එහෙම “පින්“ කවදාවත් ලැබිල නෑ.:baffled:
    කොහොමත් මට එච්චර කාන්තාවෙ ආකර්ෂණය වෙන්නේ නෑ බං.:rofl:

    ඒක තමයි පෙරා හැම තිස්සෙම රිංගන්නෙ ඩෙන්ටල් එක ඇතුලට...
    කාන්තාවො ආකර්ශනය නොවුනට ඉතින් පෙරා හොද ඩයල් එක.. :P:P
    අර දවසකුත් කිව්වේ පෙරාගෙයි කිඹුලගෙයි මල මගුලක් ගැන
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට නං එහෙම “පින්“ කවදාවත් ලැබිල නෑ.:baffled:
    කොහොමත් මට එච්චර කාන්තාවෙ ආකර්ෂණය වෙන්නේ නෑ බං.:rofl:

    මට කරුමයක් තියෙනව ඕනි උන් එපා කියන එපා වුන් ඕන කියන සීන් එකක්. ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා... දැන් ඉතින් ලැබෙන දේ බාර ගන්න හුරු වෙල ඉන්නේ.:rofl::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජොලියට බන් කියන්නෙ. මමත් එහෙම තමයි. හැබැයි ඉතින් වෙන වෙන සීන් නැත්තෙමත් නෑ. ඒවා ඉතින් දුක් මහන්සියෙන් කොර ගත්ත එව්වා නෙමෙයි. පිනට ලැබිච්ච. කන්න පින තියෙනවනම් ඉබ්බ පැලට එනව කියල අහල ඇතිනෙ. හි හි...

    හී..හී..හී....™

    අශෝක මාලා මමයි ස්වාමිනී..
    අශෝක මල් වනයේ..
    රනේ රුවට රූ සපුව දිලෙන මුත්..
    මා චණ්ඩාලියකී..
    මා...චණ්ඩාලියකී...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක තමයි පෙරා හැම තිස්සෙම රිංගන්නෙ ඩෙන්ටල් එක ඇතුලට...
    කාන්තාවො ආකර්ශනය නොවුනට ඉතින් පෙරා හොද ඩයල් එක.. :P:P
    අර දවසකුත් කිව්වේ පෙරාගෙයි කිඹුලගෙයි මල මගුලක් ගැන

    ඒ පාර තෝ ආවද අස් කොන් හොයන්න? :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ පාර තෝ ආවද අස් කොන් හොයන්න? :oo:

    සොරි වෙන්න ඕනි.. මටත් ඕනි නැති මගුලක් නැහැ. උන් උන්ගෙ පාඩුවෙ ආතල් ගත්තාවදෙන්.. උනුත් මනුස්සයොනෙ.. අනික පෙරාට වාරකන් නිසා තැවුලෙන් ඇත්තෙ කොහොමත්...:sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට ඉතින් ඔය ඉබ්බො පැලට එන්නෙ නැහැනෙ තුනපහ පිටේ බැදගෙන..:sorry::sorry:

    උප්පන්තියෙන් ගෙනාපු කැත මකන්න බෑ සහෝ.. ඒ නිසා මේ ආත්මේ වත් පිං කරපන් :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමයි පෙරා හැම තිස්සෙම රිංගන්නෙ ඩෙන්ටල් එක ඇතුලට...
    කාන්තාවො ආකර්ශනය නොවුනට ඉතින් පෙරා හොද ඩයල් එක.. :P:P
    අර දවසකුත් කිව්වේ පෙරාගෙයි කිඹුලගෙයි මල මගුලක් ගැන

    මේ මොන පයන්නක්ද? :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උප්පන්තියෙන් ගෙනාපු කැත මකන්න බෑ සහෝ.. ඒ නිසා මේ ආත්මේ වත් පිං කරපන් :baffled:

    පිං කරල හිල් හොයන්න ඕනි නැහැ සහෝ කොහොමත්.. ඩොලර් තියෙනවනන් හිල් බුරුතු පිටින් හොයා ගන්න පුලුවන්.. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කරුමයක් තියෙනව ඕනි උන් එපා කියන එපා වුන් ඕන කියන සීන් එකක්. ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා... දැන් ඉතින් ලැබෙන දේ බාර ගන්න හුරු වෙල ඉන්නේ.:rofl::P

    ඇඟිලි පුරුක් කකියනව........
    ඒත් කොටන් නෑ නෑ නෑ නෑ නෑ මයි මොකුත්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිං කරල හිල් හොයන්න ඕනි නැහැ සහෝ කොහොමත්.. ඩොලර් තියෙනවනන් හිල් බුරුතු පිටින් හොයා ගන්න පුලුවන්.. :P

    ඒක වෙන්ටෑ ඩොලර් වලින්ම ගෙවන ජොබ්ස් හොයන්නේ..:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇඟිලි පුරුක් කකියනව........
    ඒත් කොටන් නෑ නෑ නෑ නෑ නෑ මයි මොකුත්..

    පෙරා........ ගෙදර ඇත්තිට සහ පොඩි එකීට ආයිත්තම් එහෙම ගන්න යනවනන් තැනක් කියන්නන්.. පොඩ්ඩක් ඒකට ගිහින් මගේ වැඩකුත් තියෙනවා ඒකත් කරල එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ගෙ සීන් එකක් තියෙනවා.. කරල දීපන්...:cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හී..හී..හී....™

    අශෝක මාලා මමයි ස්වාමිනී..
    අශෝක මල් වනයේ..
    රනේ රුවට රූ සපුව දිලෙන මුත්..
    මා චණ්ඩාලියකී..
    මා...චණ්ඩාලියකී...

    ඔය ඉතින් .. ඔෆිස් එකේ ඉදන් ගෙදර යන්න හිතෙන කතා කියන්න එපා බොල.:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක වෙන්ටෑ ඩොලර් වලින්ම ගෙවන ජොබ්ස් හොයන්නේ..:rofl:

    අරකට එන්නෙ නැහැ කියල කිව්ව බ්‍රෝ.. කවද හරි ඒ් ඩිසිෂන් එක ගැන වොරි වීමක් තියෙයි වගේ..:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමයි පෙරා හැම තිස්සෙම රිංගන්නෙ ඩෙන්ටල් එක ඇතුලට...
    කාන්තාවො ආකර්ශනය නොවුනට ඉතින් පෙරා හොද ඩයල් එක.. :P:P
    අර දවසකුත් කිව්වේ පෙරාගෙයි කිඹුලගෙයි මල මගුලක් ගැන
    උඹටයි රංතුවටයි ඉබ්බො නැතුවට කොල්ලො එනව නේහ්!
    ඒ කාලේ කොළු කුමාර කියල රෙජිස්තර වෙලා තිබ්බෙ නිකං යෑ!
    කැරැට්ටුව හොද නැත්තෙ මගේ නෙවෙයි සහෝ උඹේ....
    පෙරා දවස් කීයක් මේකෙන ගෑටුව ද කියල උඹ දන්නව ද? එකම එක දවසයි. වයින් ෂොටක් ගහල ගියා එදා.
    ඇත්ත මං කියන්නේ.