වසර 5ක අත්දැකිමෙන් කියන්නෙ ඩියෝ එකක් ගන්ඩ. හැබැයි දැං අලුතින්ම එන ඒවගෙ ලෙඩ තියෙනව කියලත් ආරංචියි. අඩුවෙන් දුවපු 2014 -15 වගේ තනි සුදු එකක් අඩුවට ගන්ඩ පුලුවන්නං ගොඩ.
අලුතින්ම ගන්ඩ කලිං මෑතකදිම ගත්ත බොක්කෙ ෆිට් එකක් ඉන්නවනං අහගන්ඩ ඇත්තටම ලෙඩ එනවද කියල.
Honda DIO
*According to japanese standard built in india
*Bara tyenwa
*Petrol wada
*Bike eka balance
*Penumai
*Dura gaman yanna puluwn (mn matara-rakwana giya)
thawa ekak thiyanwa, dio gannawanam polime inna ona masayak withara. damma igihn showrooom ekata kiyala waren bike awama call ekak denna kiyala. naththam dan gihin dan ganna amarui dio. colombo nam kohomaweida danne na, wena palathwalanam lesi na. specially tourism thiyana pathiwala. mage yaluwa bike eka ganna masa 2k list eke hitiya.

Honda DIO