scooty bike

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා පොඩි උදව්වක් දෙන්නකෝ එකෙන්ම, මම වයිෆ්ට ස්කුට් බයික් එකක් අරන් දෙන්න ඉන්නෙ , ඉතින් මට දැන ගන්න ඔන බන් මොන බයික් මොඩෙල් එකද හොදට තෙල් කරන්නේ තව මොන මොඩෙල් එකද ගන්න හොද කියල .තව ගාන එහෙමත් කියපල්ලකෝ,

    රෙප් වලින් සලකන්නම් උබලට.. :) :)
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan scooter walin hodama eka thamai TVS Wego eka mokada mama kalin wife ta aran dunna dio ekak eka aththatama bara madi petrol nam niyametama karanawa e unaata control madi kellekutanam hodama mama hithanne wego eka eka tikak barai anika maara balance bike eka. uba petrol keruwawa gena witharak balanawanam dio hodai eeta amatharawa control eka power eka ehema balanawanm wego ganin but mage kemeththa nam Wego thamai.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    machan scooter walin hodama eka thamai TVS Wego eka mokada mama kalin wife ta aran dunna dio ekak eka aththatama bara madi petrol nam niyametama karanawa e unaata control madi kellekutanam hodama mama hithanne wego eka eka tikak barai anika maara balance bike eka. uba petrol keruwawa gena witharak balanawanam dio hodai eeta amatharawa control eka power eka ehema balanawanm wego ganin but mage kemeththa nam Wego thamai.

    Tnx machan ekath balannam
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    machan hiro dash ekak balapan eke option godak thiyenawa anika eka gaththa un kiyanawa eke mara balance ekak thiyenawalu mama padala nam na habai poddak gihin balapan hithata wadunoth aran dipan thel keruwawa nam padille widihata thamai.
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    හුටා ඩිවෝස් බයික් එකක් අරන් දෙන්නද යන්නෙ. :shocked: බොට දෙවි පිහිටයි. :P (ජෝක් බං)

    දන්න තරමට ඩියෝ හොදයි. :yes: හොයලා බලලා හොද එකක් අරගනින් මචං. :)
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    හුටා ඩිවෝස් බයික් එකක් අරන් දෙන්නද යන්නෙ. :shocked: බොට දෙවි පිහිටයි. :P (ජෝක් බං)

    දන්න තරමට ඩියෝ හොදයි. :yes: හොයලා බලලා හොද එකක් අරගනින් මචං. :)

    Tnx ban +
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වසර 5ක අත්දැකිමෙන් කියන්නෙ ඩියෝ එකක් ගන්ඩ. හැබැයි දැං අලුතින්ම එන ඒවගෙ ලෙඩ තියෙනව කියලත් ආරංචියි. අඩුවෙන් දුවපු 2014 -15 වගේ තනි සුදු එකක් අඩුවට ගන්ඩ පුලුවන්නං ගොඩ.
    අලුතින්ම ගන්ඩ කලිං මෑතකදිම ගත්ත බොක්කෙ ෆිට් එකක් ඉන්නවනං අහගන්ඩ ඇත්තටම ලෙඩ එනවද කියල.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    වසර 5ක අත්දැකිමෙන් කියන්නෙ ඩියෝ එකක් ගන්ඩ. හැබැයි දැං අලුතින්ම එන ඒවගෙ ලෙඩ තියෙනව කියලත් ආරංචියි. අඩුවෙන් දුවපු 2014 -15 වගේ තනි සුදු එකක් අඩුවට ගන්ඩ පුලුවන්නං ගොඩ.
    අලුතින්ම ගන්ඩ කලිං මෑතකදිම ගත්ත බොක්කෙ ෆිට් එකක් ඉන්නවනං අහගන්ඩ ඇත්තටම ලෙඩ එනවද කියල.
    Tnx macho, uba yamaha rayeka gana danaawada