අම්බානකට පක්ෂයි.ඇඩ්ඩිං අය්යා ඇමතීමට පෙර මේ නූල වසාදැමීමටත් බීපුවම වෙන ආතල් සිද්ධි කතා කිරීමට එක නූලකුත්, වල්පල් කතා කිරීමට වෙන නූලකුත් ඇරීමට යෝජනා කරමි.

බොන ආතල් දාන්න එකක් දාලා අපි මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙමු කුකුළණි!
වැඩේ ඉවරයි නේහ්. අනික අපේ පරණ පුරුදු පොට් එක නේ මැරීඩ් ක්ලබ් එක!





