රිදිලා....සංස්කෘත ශ්ලෝකය දන්නවා, මමත් කාගෙන්වත් පොත් ඉල්ලන්නේ නෑ සාමාන්යෙන් , ඕනෙනන් සල්ලිදීලා අරගෙනම තියාගන්නවා
ඇයි බං සුනිල් අයිය ගේ දත් ටික දැම්මේ ඔය පොත එළියට දාන්න කලින් නේහ්.
රිදිලා....සංස්කෘත ශ්ලෝකය දන්නවා, මමත් කාගෙන්වත් පොත් ඉල්ලන්නේ නෑ සාමාන්යෙන් , ඕනෙනන් සල්ලිදීලා අරගෙනම තියාගන්නවා
උනුත් එපා වෙලාතියෙන්නේ බන්ජෙප්පො හිඳ තමයි පොඩ්ඩක් හරි මත් ඕව බලන්න පෙලඹුනේ..
අනිත් උන් ඔක්කොම වැල් බයිලනේ කියන්නේ![]()

සරසවි තමා අන්තිම ප්‍රින්ට් එක පබ්ලිෂ් කලේ.
අළුත් ප්‍රින්ට් එකක් නං ආවේ නෑ...
පොඩ්ඩක් හොයන්න වෙනවා....
පරන පොත් කඩේකවත් බලන්න ඕනේ.. 
මාර පොතක්, මාගාව කලින් තිබ්බා, දෑන් කොහෙද දන්නේ නෑ

රිදුන්නෑ..... මම දන්නවා සාමාන්යෙන් පොත් ගන්න සහ කියවන අය ගෑන, පොත බලලා ඉවර උනත් තමන්ගේ දෑස් මානයෙන් තියෙන්න ඕනේරිදිලා....
ඇයි බං සුනිල් අයිය ගේ දත් ටික දැම්මේ ඔය පොත එළියට දාන්න කලින් නේහ්.
අඩේ තාත්තයි පුතයි අමතක උනා කියහන්කෝ ශික්ඇයි රාජිත සේනාරත්න...![]()

මන් බලන්නම් ටිකක්, අපේ ගෙදර (ගම්පහා) තිබ්බේ අන්තිමට මම දකිනකෝටහොයලා බලපංකෝ පොඩ්ඩක්...![]()
![]()
සිරාවට කවි අයියේ රත්තරන්ට මිනිස්සු කැමතිද බං...![]()
රාජපක්ශ කෙනෙක් ඇවිත් ගිහින් තිබ්බා ගනන් කරන මධ්‍යස්ථානයට...
වෙල්ගමගේ සෙට් එක මූට හූ කියාගෙන ගියේ.. අපේ ගේ ඉස්සරහා තමයි පක්ශ කාර්යාලේ තිබ්බේ... එදා එතන නිකං මලගේ වගේ.. පහුවෙනිදා උදේ තමයි මගුල් ගේ වුනේ.. 
මන් බලන්නම් ටිකක්, අපේ ගෙදර (ගම්පහා) තිබ්බේ අන්තිමට මම දකිනකෝට

සුනිල් අයියලා මනෝර අක්කලා පවුලේ හිතවතුන් බං.රිදුන්නෑ..... මම දන්නවා සාමාන්යෙන් පොත් ගන්න සහ කියවන අය ගෑන, පොත බලලා ඉවර උනත් තමන්ගේ දෑස් මානයෙන් තියෙන්න ඕනේ
පොත ගහලා ගොඩක් කල් නෑනේ, දත් හෑදුවා කිවුවේ ලගදීනේ ඔයා
හ්ම්....හ්ම්.....Balagena giyama gampaha paththe un godaine![]()

සුනිල් අයියලා මනෝර අක්කලා පවුලේ හිතවතුන් බං.
ඉතිං පොත පිට වෙන්න කලින් බොහෝ විට අපේ ගෙදර.
....
ආ එහෙමද, ඒකාලේ ජීවිතේ එහෙම බේරගන්න ඈත්තේ අමාරුවෙන් වෙන්න ඈතිනේ, රසවත් කතා එහෙම ඈතිනේසුනිල් අයියලා මනෝර අක්කලා පවුලේ හිතවතුන් බං.
ඉතිං පොත පිට වෙන්න කලින් බොහෝ විට අපේ ගෙදර.

කිබුල් නිශේද බලය බන් (එකොර්ඩින්ග් ටු දශම එකේ හාදයා)දත් බෙහෙත් දන්සැලක් ගැන ඇමසියා දාල තිබ්බ ත්‍රෙඩ් එක දැක්කක්ද මාමේ....
වෙසක් එකට ක්ලිනික්කුව ගාව දත් බෙහෙත් දන්සැලක් කියල දාල තිබ්බේ...
හැබැයි වැටෙන පමාවට ත්‍රෙඩ් එක ඩිලීට් උනා![]()
