බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වරෙන් හීනියට අඩියක් ගහන්න..බන්ඩාරවත්තේ මාලු බැදපුවා මරු:dull:

    යකෝ ඒ හරියෙ පට්ට අවතාර, හොල්මන්, දිෂ්ටි...
    බැදපු මාලු පස්සේ අනිවා එනවා..
    අර බියගම විලේජ් එකේ ලොක්කත් දැන් බැදපු මාලු පස්සෙ පන්නනවලු.
    තෝ පරිස්සමින්..
    තෝ එක්ක පොරට පරණ ඇරියස් එකකුත් තියෙනවලු..
    :cool:
     
    වරෙන් හීනියට අඩියක් ගහන්න..බන්ඩාරවත්තේ මාලු බැදපුවා මරු:dull:
    මාලු බැදපුවා
    මාලු බැදපුවා
    මාලු බැදපුවා
    මාලු බැදපුවා
    මාලු බැදපුවා
    මාලු බැදපුවා
    200.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යකෝ ඒ හරියෙ පට්ට අවතාර, හොල්මන්, දිෂ්ටි...
    බැදපු මාලු පස්සේ අනිවා එනවා..
    අර බියගම විලේජ් එකේ ලොක්කත් දැන් බැදපු මාලු පස්සෙ පන්නනවලු.
    තෝ පරිස්සමින්..
    තෝ එක්ක පොරට පරණ ඇරියස් එකකුත් තියෙනවලු..
    :cool:
    :baffled:
    අද කට්ටියට බලාගන්න ෆොටෝ දාන්නම්කෝ මම:baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගින්නක්ම නෑ බ්‍රෝ..... අපේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක දවස් 4 ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ, වයිෆ්ව ගෙදර තනියම දාලා යන්න ඉන්නේ, මම හිතන් ඉන්නේ රන්ගුවාට ඒ දවස් ටික අපේ ගෙදර නෑවතෙන්න කියන්න...කෝකටත් එහා ගෙදර මල්ලිට කියනවා ඒ දවස් 4 උන්ගේ පුන්චිලාගේ ගෙදර යන්න කියලා


    ow ow eha gedara malayata kohe hari yanna kiyapan

    අඩෝ..බඩා මාමිට පී එම් යවන්න බැරි උනා:oo:...බැනුම් අහන්න වෙයිද? :eek:

    vibare daapan
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: රංගු සුදු පුටේ.... අනේ උඹේ මාළු බැදපුවා නම් ෆොටෝ එපා.... ප්ලීස්........!! :D

    බඩා මාමා... ඊයේ හවස පට්ට රස්නෙයි නේ බන්.. උඹට නම් අවුලක් නැති වෙන්න ඇති ඒසී එක නිසා..
    අපිට කොයින්ද ඒසී.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::cool::cool::cool:වෙනස සෑපද

    චුට්ටක් විතර මදුරුවෝ කනවා නිදියන්නේ බිම නිසා.. ෆෝන් එකේ ඉන්න වෙලාව 75%ක්ම අඩු උනා.

    අපේ ගෙදරට ඒසී එකත් එක්කම ශිෆ්ට් උනාට පස්සේ යතා තත්වෙට පත්වේවි කියලා හිතෙනවා.

    ඉතින්... හාමිනේට කොහොමද? මේ දවස් ටිකේ පරිස්සම් කරගනින් මචං..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේකෙ උන් එක්ක සාකච්චා කරලා උබව සති 2 ලිදේ දාන්නේ නෑ කවුරුත්, උබ අද ෆොටොස් දෑම්මෙ නෑතොත්
    අන්න එහෙම වරෙන්....දැම්ම හරි උත්තරක් දියන්..
    නැත්තම් උබල යන එන හැම ත්‍රෙඩ් එකේම මම ෆොටෝ දානවා:eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතා දෙකක් නැහැ හොද පියා :)

    අනිත් නැපි හෝදන එවුන්ට හොඳ කියන්නේ නැතුව තමනුත් නැපියක් හෝදන තත්වෙට වැඩ සිද්දකරගත්තා නම් මොකද...:dull: