වරෙන් හීනියට අඩියක් ගහන්න..බන්ඩාරවත්තේ මාලු බැදපුවා මරු![]()

මාලු බැදපුවාවරෙන් හීනියට අඩියක් ගහන්න..බන්ඩාරවත්තේ මාලු බැදපුවා මරු![]()
යකෝ ඒ හරියෙ පට්ට අවතාර, හොල්මන්, දිෂ්ටි...
බැදපු මාලු පස්සේ අනිවා එනවා..
අර බියගම විලේජ් එකේ ලොක්කත් දැන් බැදපු මාලු පස්සෙ පන්නනවලු.
තෝ පරිස්සමින්..
තෝ එක්ක පොරට පරණ ඇරියස් එකකුත් තියෙනවලු..![]()


අද කට්ටියට බලාගන්න ෆොටෝ දාන්නම්කෝ මමමාලු බැදපුවා
මාලු බැදපුවා
මාලු බැදපුවා
මාලු බැදපුවා
මාලු බැදපුවා
මාලු බැදපුවා
![]()

මේකෙ උන් එක්ක සාකච්චා කරලා උබව සති 2 ලිදේ දාන්නේ නෑ කවුරුත්, උබ අද ෆොටොස් දෑම්මෙ නෑතොත්අද කට්ටියට බලාගන්න ෆොටෝ දාන්නම්කෝ මම![]()
ගින්නක්ම නෑ බ්‍රෝ..... අපේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක දවස් 4 ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ, වයිෆ්ව ගෙදර තනියම දාලා යන්න ඉන්නේ, මම හිතන් ඉන්නේ රන්ගුවාට ඒ දවස් ටික අපේ ගෙදර නෑවතෙන්න කියන්න...කෝකටත් එහා ගෙදර මල්ලිට කියනවා ඒ දවස් 4 උන්ගේ පුන්චිලාගේ ගෙදර යන්න කියලා
අඩෝ..බඩා මාමිට පී එම් යවන්න බැරි උනා...බැනුම් අහන්න වෙයිද?
![]()
ආ මස්සිනේ..... මොකෝ වෙන්නේ

ආ ශුඩූ.
කසසසසසසසසසල තේ පොල්කොලලලලලලලලලල....![]()

ඉන්නවා මස්සිනේ නැපියක් දෙකක් හෝදගෙන ශේප් එකේ...![]()

රංගු සුදු පුටේ.... අනේ උඹේ මාළු බැදපුවා නම් ෆොටෝ එපා.... ප්ලීස්........!!
![]()

ආ... සිරිවර්ධන අයියා...
මොකද්ද යකූ මේ කාර්ඩ් එක???![]()
මම කටයි පුයන්නයි වහගෙන අහගෙන ඉන්න ඕනි. එහෙමද ? 

වෙනස සෑපද
අන්න එහෙම වරෙන්....දැම්ම හරි උත්තරක් දියන්..මේකෙ උන් එක්ක සාකච්චා කරලා උබව සති 2 ලිදේ දාන්නේ නෑ කවුරුත්, උබ අද ෆොටොස් දෑම්මෙ නෑතොත්

කතා දෙකක් නැහැ හොද පියා![]()
