අම්මට හුඩු

AnuradhaRa

Well-known member
  • agggggggggggg.jpg
     

    blue_in_rio

    Well-known member
  • පව් යකෝ පොඩි එකා.මුලු පන්තියෙම ළමයි ටික ට්‍රිප් එක යද්දි, මේකට අම්මා යන්න දෙන්න බෑ කියන්න ඇති.පට්ටෙට දුක හිතුනා යකෝ මේක දකිද්දි, මොකද මට දෙක වසරෙදි ඔහොම දෙයක් උනා.ඔක්කොමත් හරි, අනිත් උන් ට්‍රිප් එක ගිහින් ඇවිත් ගහන පම්පෝරියනේ යකෝ කාලා ඉන්න බැරි. :sorry::sorry: