Game of thrones new season

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Wait......... In the last episode , Ned heard his son's voice when he was called out . What if Bran can change the past by going in to the important events in the history and changing them ;). Ultimately our favourites would be alive :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    13151635_1720850218156326_6368308971990701970_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බ්‍රාෙන්ව දැක්කෙ නෑ කාලෙකිං :no: :no:
    පණ පිටිං ඉන්නවද දන්නෙත් නෑ :dull: :dull:
    ගොනා වගේ ජේමි පස්සේ ගියා නෙ අර ලස්සන කෙල්ල දාල. හරි නං අර බෝට්ටුවේ එන්න ඕනි නෙ. හිටියේ නෑ තමා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගොනා වගේ ජේමි පස්සේ ගියා නෙ අර ලස්සන කෙල්ල දාල. හරි නං අර බෝට්ටුවේ එන්න ඕනි නෙ. හිටියේ නෑ තමා.

    කෙල්ලව කන්නද යකාේ :dull: :dull:
    ජේමි දෙනව කිව්වෙ හාෙදට සල්ලි තියෙන තැනකිං එක්කෙනෙක් හාෙයල :baffled: :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඔව් තියෙනවා මචං
    GOT Telltale series කියල
    එපිසෝඩ් 1-6 තියෙනවා.
    ගහල නැ

    එච්චර high end නැතුව ඇති නේබන් ග්‍රැෆික්ස් එහෙම.හැබැයි GOT එකට සුපිරි ගේම් series එකක් හදන්න පුලුවන් අර Skyrim series එක වගේ එකක්.ඊටත් වැඩිය කොලිටි ගේම් එකක් හදන්න පුලුවන් ස්ටෝරි ලයින් එකත් සුපිරි හින්ද......... :):yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගොනා වගේ ජේමි පස්සේ ගියා නෙ අර ලස්සන කෙල්ල දාල. හරි නං අර බෝට්ටුවේ එන්න ඕනි නෙ. හිටියේ නෑ තමා.

    කෙල්ලව කන්නද යකාේ :dull: :dull:
    ජේමි දෙනව කිව්වෙ හාෙදට සල්ලි තියෙන තැනකිං එක්කෙනෙක් හාෙයල :baffled: :baffled:

    බ්‍රාෙන්ව දැක්කෙ නෑ කාලෙකිං :no: :no:
    පණ පිටිං ඉන්නවද දන්නෙත් නෑ :dull: :dull:

    ඌත් කනව තව පොඩ්ඩෙන්.අනූනමයෙන් බේරුනේ.හොඳ වෙලාවට ප්‍රින්ස් කාරය හොඳ එකෙක් හින්ද හොඳට ගියා..... :P
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එච්චර high end නැතුව ඇති නේබන් ග්‍රැෆික්ස් එහෙම.හැබැයි GOT එකට සුපිරි ගේම් series එකක් හදන්න පුලුවන් අර Skyrim series එක වගේ එකක්.ඊටත් වැඩිය කොලිටි ගේම් එකක් හදන්න පුලුවන් ස්ටෝරි ලයින් එකත් සුපිරි හින්ද......... :):yes:

    ටෙල්ටේල් ගේම් වල තනිකර ස්ටෝරියක්ම විතරයි යන්නේ කුයික් ටයිම් ඉවෙන්ට් එක්ක පැය හයක් වගේ. මටනම් අනිත් ටෙල්ටෙල් ගේම් වගේ හිතට ඇල්ලුවේ නෑ ගේම් ඔෆ් ත්රෝන්ස්. :(
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    එච්චර high end නැතුව ඇති නේබන් ග්‍රැෆික්ස් එහෙම.හැබැයි GOT එකට සුපිරි ගේම් series එකක් හදන්න පුලුවන් අර Skyrim series එක වගේ එකක්.ඊටත් වැඩිය කොලිටි ගේම් එකක් හදන්න පුලුවන් ස්ටෝරි ලයින් එකත් සුපිරි හින්ද......... :):yes:

    GOT games nam hadala thiyanawa eth echchara quality ewa nemei.
    Teltale series eka witharai hoda habai eka episodic ekak. eke wena podi storiyak thamai yanne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එච්චර high end නැතුව ඇති නේබන් ග්‍රැෆික්ස් එහෙම.හැබැයි GOT එකට සුපිරි ගේම් series එකක් හදන්න පුලුවන් අර Skyrim series එක වගේ එකක්.ඊටත් වැඩිය කොලිටි ගේම් එකක් හදන්න පුලුවන් ස්ටෝරි ලයින් එකත් සුපිරි හින්ද......... :):yes:

    ග්‍රැෆික්ස් නම් මිදී.
    මේක බලහන් ඔක්කොම විස්තර තියෙනවා
    Code:
    http://gameofthrones.wikia.com/wiki/Game_of_Thrones:_A_Telltale_Games_Series