අල්ලන්න ආස අයට මෙන්න තව එකක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අල්ලන්න ආස අයට මෙන්න තව එකක්

    අල්ලන්න ආස අයට මෙන්න තව එකක්

    ඊයෙ කස්ටිය හෝ ගාලා පූසිව අල්ල අල්ල හිටියනෙ.. පූසිව අල්ලගන්න බැරිවෙච්ච පූසිව අල්ලන්න ආස අයට මෙන්න ඒ පූසිගෙ ලින්කුව...
    http://www.elakiri.com/forum/showthread.php?p=20128611#post20128611

    එහෙනන් අද තව වෙන එකක් අල්ලමු.. ඊයෙ පූසි.. අද.. මීය ද?? නැහැ නැහැ. හැබැයි මේකත් අල්ලලම බලන්නකො..
    මෙන්න එහෙනන්.. අල්ලයි මගේ නහය .. පුලුවන්නම් කරල බලන්න. නහය අල්ලන්න බැහැ..ඔට්ටුයි..
    මෙන්න මේකට ගිහින් ‍ට්‍රයි කරල බලන්න.. :P:P:P:baffled::baffled::baffled:

    http://www.selfcontrolfreak.com/slaan.html
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    ky1oBUU.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට දැන් අල්ලන එක ඇරෙන්න වෙන වැඩක් නැද්ද.. ? :P

    සහොත් අල්ලන්නෙම වැරදි පැත්තෙන්නෙ..
    නිකන් ඉන්න එකේ නිකන් තියෙන එකේ අල්ල අල්ල හිටියට මොකෝ වෙන්නෙ බ්‍රෝ...:baffled::baffled:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සහොත් අල්ලන්නෙම වැරදි පැත්තෙන්නෙ..
    නිකන් ඉන්න එකේ නිකන් තියෙන එකේ අල්ල අල්ල හිටියට මොකෝ වෙන්නෙ බ්‍රෝ...:baffled::baffled:

    ow mamath me alla alla inne ban.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    nnTKBi.jpg


    තොට මොකද ළඟකදි ඉඳන් හැදිච්ච අල්ලන සෙල්ලම් කුලප්පුව :oo::oo:

    ඇයි බ්‍රෝ අල්ලන සෙල්ලන් වලට බ්‍රෝ කැමති නැද්ද?
    සහෝ කැමති නැත්නන් කාටහරි කියල අල්ලල බලන්න (නහය)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ නිකමට අහන්නෙ.. මේ නහයෙ හිමිකරු අපේ බස් ලබ්බ වගේ නේද ඔරවල බලද්දි...