keti kathavak hinda aulak na
thava digata thibbanam thavath rasavath
bump
tfs
කථාව එලට තිබ්බා මචං.
උබට හොදට ලියන්න පුලුවන්.
දිගටම ලියපන්.
අඩෝ මෙකෙන් පොඩි ටෙලියක් උනත් ගහන්න බැරිකමක් නෑ.
ජයවේවා මචං.
patta machan
okkoma kiyeuwwa
digatama liyapan
gd lk
පට්ටයි මචන්.. තව කොටස් තිබ්බනම් තව පට්ටයි... නෑගලම ගියාබන්...අලුත් එවා දිගටම කරගෙන පලයන් එල මචන්....![]()
nagala giya bro kathawa sirama sira
Supiriyata loyala machan. Ayeth liyamu. Gud luck bro
Uba supiriyatama liyala thiyenawa machan. Elama kiri story ekak. Ubata hodata liyanna puluwan hakiyak thiyenawa. Eka nisa puluwan tharam liyapan. Puluwan nam pothak gahapan.
fattaaa ela thawa ekak liyahan machan ...
දිගට කියවන්න ආස විදියට, හොඳට ලියල තියෙනවා. දිගටම ලියන්න.....![]()
♥-Aurora-♥;20130299 said:නියම කතාව! මං හිතුවෙ පුනරුප්පත්ති කතාවක් කියලා.. මේ විදියත් හොඳයි, නොහිතපු අවසානයක්
දිගටම ලියන්න.. ඔබට ජය!
pattai bro...
kuthuhale uparimai
ado pattai ban .... hodata liyala thibba... eka kotasak wath maga arune na ubagen PM ekak apu nisa..... malak wage
![]()
Good Job Saho..TFS![]()
Bump
Ado pattai ban. Sira kathawa machan. Thumbs up
Bump
තවත් කතාවක් පටන් ගනින් මචන්... උබට හොඳ හැකියාවක් තියෙනවා. මගෙන් සුභ පැතුම්..
මචන්. මේ script එක දාල tele drama එකක් ගහපන්. සිරාම සිරා. උඹ ලියල තියෙන විදියත් ටෙලියකට match වෙනවා... script එක විකුනපන් කාට හරි. උඹ නොකලොත් වෙන එකෙක් කරයි. උඹට දුක හිතෙයි. දැම්මම ගිහින් ධර්මසේන පතිරාජ වගේ ඩයල් එකකට දීපන් මේක.
Ela mchan... TFS !
Ela machan.. tfs![]()
Patta pata pata ban....
liyapan matchan
thaama athalossak hari innawa hambuwena podi welawe hari nawakathawak, keti kathawak kiyawana eun...



මමත් හිතුවේ පුනරුප්පත්ති කතාවක් කියලා. මෙහෙමත් අවුලක් නැහැ වගේ තමා.. අලුත් විදිහක්නේ.
තව ටිකක් දිගට ලිව්වනම් තවත් ලස්සනයි
කොහොමවුනත් සහෝ.. ඔය හැකියාවෙන් පොත් print කරපන්කෝ.. අතට ගානක් එනවත් එක්කම ගොඩක් අයට කියවන්න හම්බෙනවා.
සිරා කියන්නේ උබට ලස්සනට ලියන්න පුළුවන්, හොඳ හැකියාවක්. තව දියුණු කරගනින්.


තව ලියපන් කොල්ලෝ..


