ආවර්ජනා

LILANKANIPUN

Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    තවත් කතාවක් පටන් ගනින් මචන්... උබට හොඳ හැකියාවක් තියෙනවා. මගෙන් සුභ පැතුම්..
     
    • Like
    Reactions: dakshinasd

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්. මේ script එක දාල tele drama එකක් ගහපන්. සිරාම සිරා. උඹ ලියල තියෙන විදියත් ටෙලියකට match වෙනවා... script එක විකුනපන් කාට හරි. උඹ නොකලොත් වෙන එකෙක් කරයි. උඹට දුක හිතෙයි. දැම්මම ගිහින් ධර්මසේන පතිරාජ වගේ ඩයල් එකකට දීපන් මේක.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    keti kathavak hinda aulak na
    thava digata thibbanam thavath rasavath
    bump
    tfs

    කථාව එලට තිබ්බා මචං.
    උබට හොදට ලියන්න පුලුවන්.
    දිගටම ලියපන්.
    අඩෝ මෙකෙන් පොඩි ටෙලියක් උනත් ගහන්න බැරිකමක් නෑ.
    ජයවේවා මචං.


    patta machan
    okkoma kiyeuwwa

    digatama liyapan
    gd lk

    පට්ටයි මචන්.. තව කොටස් තිබ්බනම් තව පට්ටයි... නෑගලම ගියාබන්...අලුත් එවා දිගටම කරගෙන පලයන් එල මචන්....:):)

    nagala giya bro kathawa sirama sira

    Supiriyata loyala machan. Ayeth liyamu. Gud luck bro

    Uba supiriyatama liyala thiyenawa machan. Elama kiri story ekak. Ubata hodata liyanna puluwan hakiyak thiyenawa. Eka nisa puluwan tharam liyapan. Puluwan nam pothak gahapan.

    fattaaa ela thawa ekak liyahan machan ...

    දිගට කියවන්න ආස විදියට, හොඳට ලියල තියෙනවා. දිගටම ලියන්න.....:):)

    ♥-Aurora-♥;20130299 said:
    නියම කතාව! මං හිතුවෙ පුනරුප්පත්ති කතාවක් කියලා.. මේ විදියත් හොඳයි, නොහිතපු අවසානයක් :cool:
    දිගටම ලියන්න.. ඔබට ජය!

    pattai bro...
    kuthuhale uparimai


    ado pattai ban .... hodata liyala thibba... eka kotasak wath maga arune na ubagen PM ekak apu nisa..... malak wage

    :):)

    Good Job Saho..TFS :)


    Ado pattai ban. Sira kathawa machan. Thumbs up


    තවත් කතාවක් පටන් ගනින් මචන්... උබට හොඳ හැකියාවක් තියෙනවා. මගෙන් සුභ පැතුම්..

    මචන්. මේ script එක දාල tele drama එකක් ගහපන්. සිරාම සිරා. උඹ ලියල තියෙන විදියත් ටෙලියකට match වෙනවා... script එක විකුනපන් කාට හරි. උඹ නොකලොත් වෙන එකෙක් කරයි. උඹට දුක හිතෙයි. දැම්මම ගිහින් ධර්මසේන පතිරාජ වගේ ඩයල් එකකට දීපන් මේක.

    Ela mchan... TFS !

    Ela machan.. tfs :yes:

    Patta pata pata ban....

    liyapan matchan

    thaama athalossak hari innawa hambuwena podi welawe hari nawakathawak, keti kathawak kiyawana eun...


    අදහස් දක්වපු සියලු දෙනාටම බොහොම ස්තූතියි. මේ අදහස් තමයි තව තවත් දේවල් ලියන්න මාව පොළඹවන්නේ. ලියන්න කම්මැලිකමේ ඉන්නකොට මේවා දැක්කම නිකන්ම ලියන්න හිතෙනවා.

    පුලු පුලුවන් අයට rep ලබා දුන්නා. අපි ඉතාම ඉක්මණින් අලුත් කතාවක් එක්ක හම්බවෙමු :):):)
     
    • Like
    Reactions: killershan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    කතාව එල.. (sry for late reply)

    ඊයේ කියවන්න වෙලාවක් තිබ්බේ නැහැ. දැනුයි කියෙව්වේ.. පට්ටම කතාව.:yes: මමත් හිතුවේ පුනරුප්පත්ති කතාවක් කියලා. මෙහෙමත් අවුලක් නැහැ වගේ තමා.. අලුත් විදිහක්නේ.:oo: තව ටිකක් දිගට ලිව්වනම් තවත් ලස්සනයි:love: කොහොමවුනත් සහෝ.. ඔය හැකියාවෙන් පොත් print කරපන්කෝ.. අතට ගානක් එනවත් එක්කම ගොඩක් අයට කියවන්න හම්බෙනවා.:) සිරා කියන්නේ උබට ලස්සනට ලියන්න පුළුවන්, හොඳ හැකියාවක්. තව දියුණු කරගනින්.:yes::yes::cool::cool: තව ලියපන් කොල්ලෝ..:):):):)
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    නියමයි යාලූ නියමයි....
    නියම කතාවක්.

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..