Dialog 4G Data ගැන උදව්

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    මචන්ල මගෙ තියෙන්නෙ 50GB පැකේජ් එක දැන් 50 ඉවරයි. මට දැන ගන්න ඕනෙ 50GB ඉවර වෙලා ඉන්ටනෙට් යද්දි වෙනම MB ගානට අය කරනවද කියල:(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචන්ල මගෙ තියෙන්නෙ 50GB පැකේජ් එක දැන් 50 ඉවරයි. මට දැන ගන්න ඕනෙ 50GB ඉවර වෙලා ඉන්ටනෙට් යද්දි වෙනම MB ගානට අය කරනවද කියල:(

    Limit පැන්නට පස්සේ චාර්ජ් වෙන්නේ නෑ
    ඒත් උඹේ ලයින් එක slow වෙනවා
    උබට සංසාරෙම එපා වෙනවා එතකොට
    සියදිවි නසාගන්න හිතෙනවා

    ඒ නිසා උබව ඒකෙන් ගලවගන්න උන් ඔප්ෂන් එකක් දීලා තියනවා Add Data කියලා
    ඒකෙන් 1GB හරි 10 GB හරි ඇඩ් කරගන්න පුළුවන් උඹට අමතර වියදමකට
    අමතර 10 GB වලට අමතර 1,000/-ක වියදමක් යනවා

    එහෙම ඇඩ් කරගන්න නම් උබ connect.dialog.lk ගිහින් රෙගිස්ටර් වෙලා ඉන්න ඕනේ
     
    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Limit පැන්නට පස්සේ චාර්ජ් වෙන්නේ නෑ
    ඒත් උඹේ ලයින් එක slow වෙනවා
    උබට සංසාරෙම එපා වෙනවා එතකොට
    සියදිවි නසාගන්න හිතෙනවා

    ඒ නිසා උබව ඒකෙන් ගලවගන්න උන් ඔප්ෂන් එකක් දීලා තියනවා Add Data කියලා
    ඒකෙන් 1GB හරි 10 GB හරි ඇඩ් කරගන්න පුළුවන් උඹට අමතර වියදමකට
    අමතර 10 GB වලට අමතර 1,000/-ක වියදමක් යනවා

    එහෙම ඇඩ් කරගන්න නම් උබ connect.dialog.lk ගිහින් රෙගිස්ටර් වෙලා ඉන්න ඕනේ

    අහ් එහෙමද:lol: .එල මම රෙජිස්ටර් වෙලා ඉන්නෙ .බොහොම ස්තුති සහෝ විස්තරේට