කෝ උඹේ සගයා? සමයං සෙරෙප්පුවා?
ඊයේ උට කෝල් කරා. වැඩර් වගේ අක්කට දීලා ෆෝන් එක ආන්සර් කරන්න. අක්කා අහනවා ඇයි මල්ලි කියලා?හොඳ වෙලාවට මම මොකුත් කීවේ නෑ. නිකන් කෝල් කරේ අක්කේ කියලා ශේප් උනා..
අක්කා අහපි ඊට පස්සේ "ආ.. ඔය දෙන්නගේ මල් කෝල් එකද?" කියලා....
නුදකින් නාකි සෙරෙප්පුවා... මට වහ කන්න හිතුනා...![]()

උඹ රංගුවාව අතෑරල සෙරප්පුව අල්ලගත්ත එහෙනම්... 
උපාසක සක සක
සුරා බෝතල් දෙක දෙක ට
සුබ උපන් දිනයක් වේවා!!!!

ඔවු යකූ, 85 නොවෑ...අඩේ උඹට 32ක් ද.. මම හිතුවෙ නෑ එච්චර වෙනවා කියලා..![]()
ඔවු යකූ, 85 නොවෑ...
කොහොමද, අපි නිකන් 23 එකෙක් වගේ ඉන්නවානෙ

උඹ ඊයේ දත් නැන්දිගෙනුත් ඇහුවා කියලා කීවේ..
උඹ මෙතන හැම එකාටම ගින්න දීලා දත් මාමිට දුන සෙට් කියලා...
දැන් එනවා මෙතන.....

තොපි යාලුවොද තරහ කාරයොද කියපල්ලා....?? 
තෑන්කූ දත් මාමේඋපාසක සක සක
සුරා බෝතල් දෙක දෙක ට
සුබ උපන් දිනයක් වේවා!!!!
ඔවු යකූ, 85 නොවෑ...
කොහොමද, අපි නිකන් 23 එකෙක් වගේ ඉන්නවානෙ


ඇත්ත ඇත්ත...
ඒත් අර 91 ඉපදුන එකා උඹට වඩා වයස පාටයි...![]()
Matada kiwwe?තව ටික කලක් ඉවසපන් ඔය මාස ගානත් ඉවසුවා වගේ, එතකොට ඔය ගතිය ටික ටික අඩුවෙලා යයි......"අද සෑ තමා සෑ" වේවි!
රොටුන්ඩා ජබොන්......ඇත්ත ඇත්ත...
ඒත් අර 91 ඉපදුන එකා උඹට වඩා වයස පාටයි...![]()
මල් කෝල් එක...උඹ රංගුවාව අතෑරල සෙරප්පුව අල්ලගත්ත එහෙනම්...
![]()

ආ උඹත් 91 නේහ්..මම කිව්වේ අර කොකාකෝලාබද්දා ගැන...
![]()

ඔවු යකූ, 85 නොවෑ...
කොහොමද, අපි නිකන් 23 එකෙක් වගේ ඉන්නවානෙ

රාජගිරියේ ඉඳන් කොල්ලුපිටියට වෙනකන් මගේ ශරීරයේ රුධිර පිඩන මට්ටම සාමාන්‍ය ගානට පවත්වාගන්න උපකාර උනේ ඔය කෝල් එක...
