බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව පැය දෙකකින් විතර අරක බැර කරනවා ඈ...

    ටවුන් යන්න කම්මැලිකමේ ඉන්නේ:baffled:

    සල්ලි වලට දෙන තරමටම ඩිමාන්ඩ් එක වැඩි වෙලාද 456 ගේ?? :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    13151512_996196513780435_8116868682611910107_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රංගු
    මොනිටරේ ගත්තද බං....
    මේ ඉරිදා මොකද කරන්නේ
    :rolleyes:

    :baffled:
    පැහැදිලි සැකයක් තියෙනවා දැන් නම් මට උඹ ගැන...
    ලස්සන වයිෆ් කෙනෙක් ඉඳැද්දි ඇයි බන් මේ??? :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහජනතාව අවදියෙන් ඉඳීද....:rofl::rofl::P:P

    පෙරලා පහරක් හරි, හරවා පහරක් හරි, ඔසවා පහරක් හරි ඌ නෙහ් දෙන්නෙ.. බොලාත් ගෙවල් වලට ගිහිල්ලා පහරවල් දී ගනිල්ලා උපාසකයව ලිඳේ නොදා...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:
    පැහැදිලි සැකයක් තියෙනවා දැන් නම් මට උඹ ගැන...
    ලස්සන වයිෆ් කෙනෙක් ඉඳැද්දි ඇයි බන් මේ??? :oo:


    උඹ කාන්සියෙන් ඉන්න්වා වගේ පෙනුන නිසා පෝස්ට් එක දැම්මේ....

    නැත්නම් තව ටිකකින් බුකියෙ තියන හැම වෙසක් කූඩුවම මේකෙ ගෙනත් අතාරියි:P