බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝ උඹේ සගයා? සමයං සෙරෙප්පුවා?
    ඊයේ උට කෝල් කරා. වැඩර් වගේ අක්කට දීලා ෆෝන් එක ආන්සර් කරන්න. අක්කා අහනවා ඇයි මල්ලි කියලා? :baffled: හොඳ වෙලාවට මම මොකුත් කීවේ නෑ. නිකන් කෝල් කරේ අක්කේ කියලා ශේප් උනා..
    අක්කා අහපි ඊට පස්සේ "ආ.. ඔය දෙන්නගේ මල් කෝල් එකද?" කියලා....
    නුදකින් නාකි සෙරෙප්පුවා... මට වහ කන්න හිතුනා... :angry:

    මල් කෝල් එක... :lol::lol: උඹ රංගුවාව අතෑරල සෙරප්පුව අල්ලගත්ත එහෙනම්... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    :eek:

    උඹ ඊයේ දත් නැන්දිගෙනුත් ඇහුවා කියලා කීවේ..
    උඹ මෙතන හැම එකාටම ගින්න දීලා දත් මාමිට දුන සෙට් කියලා...
    දැන් එනවා මෙතන.....

    :shocked::shocked: තොපි යාලුවොද තරහ කාරයොද කියපල්ලා....?? :angry:
     
    "අද සෑ තමා සෑ" වේවි!
    තව ටික කලක් ඉවසපන් ඔය මාස ගානත් ඉවසුවා වගේ, එතකොට ඔය ගතිය ටික ටික අඩුවෙලා යයි......
    …අපිටත් ඔහොම උනා ඒ දවස් වල,ඒත් ඔච්චර නෑ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල් කෝල් එක... :lol::lol: උඹ රංගුවාව අතෑරල සෙරප්පුව අල්ලගත්ත එහෙනම්... :P

    :no:
    රාජගිරියේ ඉඳන් කොල්ලුපිටියට වෙනකන් මගේ ශරීරයේ රුධිර පිඩන මට්ටම සාමාන්‍ය ගානට පවත්වාගන්න උපකාර උනේ ඔය කෝල් එක...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no:
    රාජගිරියේ ඉඳන් කොල්ලුපිටියට වෙනකන් මගේ ශරීරයේ රුධිර පිඩන මට්ටම සාමාන්‍ය ගානට පවත්වාගන්න උපකාර උනේ ඔය කෝල් එක...

    මොකද්ද යකෝ ඒ ආතල් එක... :baffled: