MIUI 7.3|StableSettings වල about phone එකේ ගිහිල්ලා බලන්න...OS එක MIUI 7.1.xxxx - කියලා ඇති..එකේ තියෙන ටික බලපන්...global stable rom කියලද තියෙන්නේ කියලා.,
7.3.1.0(LHMCNDD)

MIUI 7.3|StableSettings වල about phone එකේ ගිහිල්ලා බලන්න...OS එක MIUI 7.1.xxxx - කියලා ඇති..එකේ තියෙන ටික බලපන්...global stable rom කියලද තියෙන්නේ කියලා.,

MIUI 7.3|Stable
7.3.1.0(LHMCNDD)![]()
na ban note 2 eka, forum eketh kastiya dala thiyenawa but no answerමොකද්ද බන් phn එක..NOTE 3 ද .?
MIUI forum එකේ request එකක් දාපන්..
na ban note 2 eka, forum eketh kastiya dala thiyenawa but no answer
MONDAY update ekak awa ban, anna eken thamai kela uneGlobal Stable - V7.2.3.0.LHMMIDA (MIUI7)
China Stable - V7.2.3.0.LHMCNDA (MIUI7)
http://en.miui.com/download-274.html#396
උඹේ තියෙන්නේ official එක නෙවෙයි වගේ බන්....එකයි apk එකක් හොයාගන්න බැරි.,
MONDAY update ekak awa ban, anna eken thamai kela une
ela machan will seeupdate කරාම ද app එක නැති උනේ ...update එක අපහු දාපන්...උඹ update වල settings වල update file එක delete කරන්න දාලා නැත්තන් update එක internal memory එකේ තියෙනවා....update app එකෙන් ගිහිල්ලා manual file එක select කරලා apahu දාලා බලන්න..එහෙම නැත්තන් ෆුල් රොම් එක down කරලා දාපන්....net එකේ තියෙන APK file එක අලුත් update එකට වැඩ නැතිව ඇති.....නැත්තන් ඉතින් NOTE 2 එකක් තියෙන එකෙන්ගෙන්ම ගන්න වෙනවා..



Xiaomi Redmi 2 Pro ෆෝන් එක ලංකාවෙන් ගන්න තැනක් දන්නවදෝ ?
හැමතැනම බැලුවා කොහෙවත් නැහැ බන්,
Dialcom නැතුව Xiaomi ෆෝන් තියන තව shops මොනවද තියෙන්නේ ?
Ada heta ganna one bn ekai,Geekbuying එකෙන් ගෙන්නපන්කො
Ada heta ganna one bn ekai,
TNT danmoth dawas kiyen enawada bn?
version eka wenas athi...ume MIUI version eka hariyatama balala download karaganna..
note 3 eke gray ekada silver ekada hoda?