කට්ටියටම සුභ අලුත් අව්රුද්දක් කියන ගමන්. අවුරුදු මාසේ කටු දෙකකින්ම හැඩ කරපු හරිදුවාටත් , ටෝමාටත් මගේ ඉස්තුතිය.

![]()
මචන්ලා, මගේ කාර් එක MAZDA BJ . ලඟකදී ඉඳලා accelerate කරනකොට ටිකක් මිස් කරනවා වගේ දැනෙනවා. නිටුටල් එකේ යනකොට එහෙම නැහැ. එහෙම මිස් කරනකොට ස්පීඩ් එක අඩුවෙලා ඉස්සරහට පනිනවා වගේ දැනෙනවා. අඩු gear එකකට දාල gas දෙනකොට හරියනවා. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ ස්පීඩ් එක අඩු වෙන කොට. මොකද වෙලා තියෙන්නේ කියලා පොඩි උදව්වක් කරපල්ලකෝ.

Shell Modal Long Jump
Shell Modal Long Jump

car eka meeyongen bera ganna ba ban.hamadama rata ekek ringanawa.mata nam epa wela tiyenne.
mu Kohen enawada manda.meka karanna wadak kiyapankooo.mama wasa wagayak tiyala ekek athule marila me lagadi baladdi..eth enawa ban mokada karanne .AC wadath na.AC dammahama FAN ena on wenne na.mun gemak dila wage
![]()

මාත් කාපු කට්ටක් ලියන්න කියල
![]()
අපේ තියෙන්නෙ DX wagon එකක්. කාලයාගෙ ඇවෑමෙන් මේකෙ එන්ජිමෙත් ලෙඩ
මේකෙ එන්නෙ 4K-J එන්ජිම. EGR අනම් මනම් වැඩ කෑලි ගොඩක් තියෙනවා emissions එහෙම control කරන්න. මාරම smooth. කොහෙද අපේ මකබාස්ලා කෙලිනවනෙ ඔක්කොටම. මේක වැඩක් නෑ මේක වැඩක් නෑ කියල ඔක්කොම ගලෝලා දානවා
මාත් කාපු කට්ටක් ලියන්න කියල
![]()
රෙප්+14මාත් කාපු කට්ටක් ලියන්න කියල
:
මාත් කාපු කට්ටක් ලියන්න කියල
...........................
...........................
...........................
මේකෙ එන්නෙ 4K-J එන්ජිම. EGR අනම් මනම් වැඩ කෑලි ගොඩක් තියෙනවා emissions එහෙම control කරන්න. මාරම smooth. කොහෙද අපේ මකබාස්ලා කෙලිනවනෙ ඔක්කොටම. මේක වැඩක් නෑ මේක වැඩක් නෑ කියල ඔක්කොම ගලෝලා දානවා
ඒවිදිහට ප්ලග් ටික බැලුවේ නැත්තං එක වැඩේ 2 වෙනවා නේ 
මාත් කාපු කට්ටක් ලියන්න කියල
![]()
අපේ තියෙන්නෙ DX wagon එකක්.

tikka kalpana karoth apitama godak leda hoya ganna puluwan machan
elaaaazz elaaa