වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කට්ටියටම සුභ අලුත් අව්රුද්දක් කියන ගමන්. අවුරුදු මාසේ කටු දෙකකින්ම හැඩ කරපු හරිදුවාටත් , ටෝමාටත් මගේ ඉස්තුතිය.:love::yes:
     
    • Like
    Reactions: N♥K_forever

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Mazda_323_S_VI_BJ.jpg

    මචන්ලා, මගේ කාර් එක MAZDA BJ . ලඟකදී ඉඳලා accelerate කරනකොට ටිකක් මිස් කරනවා වගේ දැනෙනවා. නිටුටල් එකේ යනකොට එහෙම නැහැ. එහෙම මිස් කරනකොට ස්පීඩ් එක අඩුවෙලා ඉස්සරහට පනිනවා වගේ දැනෙනවා. අඩු gear එකකට දාල gas දෙනකොට හරියනවා. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ ස්පීඩ් එක අඩු වෙන කොට. මොකද වෙලා තියෙන්නේ කියලා පොඩි උදව්වක් කරපල්ලකෝ.
     
    • Like
    Reactions: N♥K_forever

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    bump.... :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,333
    113
    Auckland

    මචන්ලා, මගේ කාර් එක MAZDA BJ . ලඟකදී ඉඳලා accelerate කරනකොට ටිකක් මිස් කරනවා වගේ දැනෙනවා. නිටුටල් එකේ යනකොට එහෙම නැහැ. එහෙම මිස් කරනකොට ස්පීඩ් එක අඩුවෙලා ඉස්සරහට පනිනවා වගේ දැනෙනවා. අඩු gear එකකට දාල gas දෙනකොට හරියනවා. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ ස්පීඩ් එක අඩු වෙන කොට. මොකද වෙලා තියෙන්නේ කියලා පොඩි උදව්වක් කරපල්ලකෝ.

    මටත් ඕක වෙලා තියනව. වෙලා තිබ්බෙ සර්විස් එකේ එවුන් එන්ජිම හෝදලා ප්ලග් වලට වතුර එකතු වෙලා. ඒවට හුලන් පාරක් ඇල්ලුවාම හරි ගියා. බොර බොර ගාල ගියේ වාහනේ. රේස් කරගෙනම යන්න ඕනෙ අඩු rpm වල මිස් කරා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මචන්ලා, මගේ කාර් එක MAZDA BJ . ලඟකදී ඉඳලා accelerate කරනකොට ටිකක් මිස් කරනවා වගේ දැනෙනවා. නිටුටල් එකේ යනකොට එහෙම නැහැ. එහෙම මිස් කරනකොට ස්පීඩ් එක අඩුවෙලා ඉස්සරහට පනිනවා වගේ දැනෙනවා. අඩු gear එකකට දාල gas දෙනකොට හරියනවා. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ ස්පීඩ් එක අඩු වෙන කොට. මොකද වෙලා තියෙන්නේ කියලා පොඩි උදව්වක් කරපල්ලකෝ.

    ප්ලග් ටික බලව ගනිං.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    car eka meeyongen bera ganna ba ban.hamadama rata ekek ringanawa.:sorry:mata nam epa wela tiyenne.:sorry::sorry::sorry:mu Kohen enawada manda.meka karanna wadak kiyapankooo.mama wasa wagayak tiyala ekek athule marila me lagadi baladdi..eth enawa ban mokada karanne .AC wadath na.AC dammahama FAN ena on wenne na.mun gemak dila wage:no::no::no:

    මීයො ඇලවෙන බෝඩ් එකක් තියනවා ඒකක් අරන් තියල තියපන්..පහුවදා සුපිරියට ඇලිල හම ගලවගෙන ඉන්නවා...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මාත් කාපු කට්ටක් ලියන්න කියල :)

    KmtB9op.jpg

    අපේ තියෙන්නෙ DX wagon එකක්. කාලයාගෙ ඇවෑමෙන් මේකෙ එන්ජිමෙත් ලෙඩ කීපයක් ඇවිල්ල තිබුණා. ගෑස්කට් එක ගිහින් වතුර අඩු වෙනවා. ඒ අස්සෙ එන්ජිමේ හතරවෙනි සිලින්ඩරේ පත්තු වෙන්නෙ නෑ idling වලදි. idling වලදි එන්ජිම ගැස්සෙනවා සැරටම. ඊට හපන් මේ අවුල නිසා ඒසී දාන්නත් නෑ. කම්ප්‍රෙෂර් එකේ ලෝඩ් එක නිසා low RPM ආපු ගමන් එන්ජිම ගැහිල ගැහිල නවතිනව. අව් කූටකේ ඒසී නැතුව යනවයි කියන්නෙ ඉතින් :dull:

    ඉතින් ගෑස්කට් එක දැම්මා. ගෑස්කට් එක දාලා බලනකොටත් අර විදියටම එන්ජිම ගැහෙනවා. අපි කලින් හිතන් හිටියෙ ගෑස්කට් එකේ අවුල නිසා කම්ප්‍රෙෂන් ලීක් ඇති කියලයි. ඒත් දැනුත් අවුල එහෙමමයි.:dull::dull::dull::dull:

    ඒ පාර බාසුන්නැහෙ ප්ලග් වයර් මාරු කරල බැලුවා, ප්ලග් මාරු කරල බැලුවා ම්හු. ලෙඩේ එහෙමමයි. ඒ ගමන අපි ට්‍රයල් පාරක් දාලා බැලුවා.idling වලදි ගැහුනට වාහනේ හොදටම පිකප්. හොඳට අදිනවා. හැබැයි idling වලදි අර වගේමයි. බාසුන්නැහෙ කිව්වා හතරෙවෙනි සිලින්ඩරේ රිංග්ස් ගිහිල්ලා ඇති, ඒක නිසා කම්ප්‍රෙෂන් ලීක් ඇති කියල.high RPM වලදි ක්ෂණිකව කම්ප්‍රෙස් වෙන නිසා ලීක් වෙන්න වෙලාවක් නෑ වගේම ලීක් එක එතරම් දැනෙන්නෙ නෑ කියලත් කිව්වා. :(

    පස්සෙ මම ගෙදර ඉන්න වෙලාවක නිකමට ප්ලග් වයර් වලට එලියෙන් වෙනම ප්ලග් එකක් හයි කරලා බැලුවා. හතරවෙනි එකට ප්ලග් එක සෙට් කරල බලද්දි ඒකෙන් එන ස්පාක් එක කහ පාටයි. අනික් ප්ලග් වල ස්පාක් එක නිල් පාටයිනේ. එන්ජිම රේස් කරනකොට හතරවෙනි එකත් නිල් පාට වෙනව, හැබැයි අනික් ඒවල වගේ මහත ස්පාක් එකක් නෙමෙයි. හීනි එකක්. අර ලයිටර් වල ස්පාක් එක වගේ. ඉතින් මට හිතුනා ඩිස්ට්‍රිබියුටර් කප් එකත් දාල බලන්න. මෙච්චර වියදම් කරපු එකේ. කප් එකයි රොටර් එකයි 1000යිලු. තාත්තා තමා ගෙනාවෙ බත්තරමුල්ලෙන්. ගෙනැල්ලා දාල බැලුවා ඒකත්. වැඩේ හරි එකෙම්ම.

    මේකෙ එන්නෙ 4K-J එන්ජිම. EGR අනම් මනම් වැඩ කෑලි ගොඩක් තියෙනවා emissions එහෙම control කරන්න. මාරම smooth. කොහෙද අපේ මකබාස්ලා කෙලිනවනෙ ඔක්කොටම. මේක වැඩක් නෑ මේක වැඩක් නෑ කියල ඔක්කොම ගලෝලා දානවා :growl::angry:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මාත් කාපු කට්ටක් ලියන්න කියල :)

    KmtB9op.jpg

    අපේ තියෙන්නෙ DX wagon එකක්. කාලයාගෙ ඇවෑමෙන් මේකෙ එන්ජිමෙත් ලෙඩ
    මේකෙ එන්නෙ 4K-J එන්ජිම. EGR අනම් මනම් වැඩ කෑලි ගොඩක් තියෙනවා emissions එහෙම control කරන්න. මාරම smooth. කොහෙද අපේ මකබාස්ලා කෙලිනවනෙ ඔක්කොටම. මේක වැඩක් නෑ මේක වැඩක් නෑ කියල ඔක්කොම ගලෝලා දානවා :growl::angry:

    tikka kalpana karoth apitama godak leda hoya ganna puluwan machan
    elaaaazz elaaa
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් කාපු කට්ටක් ලියන්න කියල :)

    KmtB9op.jpg

    කට්ටට ස්තූතියි... :D රෙප්+14

    මෙහේ ඉන්න තරමක් ඉන්නෙ බකපණ්ඩිත මකබාස්ලා තමයි... උන් දන්න රෙද්දකුත් නෑ.. ඒ වුනාට අලි ටෝක්..
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් කාපු කට්ටක් ලියන්න කියල :)
    ...........................
    ...........................
    ...........................

    මේකෙ එන්නෙ 4K-J එන්ජිම. EGR අනම් මනම් වැඩ කෑලි ගොඩක් තියෙනවා emissions එහෙම control කරන්න. මාරම smooth. කොහෙද අපේ මකබාස්ලා කෙලිනවනෙ ඔක්කොටම. මේක වැඩක් නෑ මේක වැඩක් නෑ කියල ඔක්කොම ගලෝලා දානවා :growl::angry:

    :) ඒවිදිහට ප්ලග් ටික බැලුවේ නැත්තං එක වැඩේ 2 වෙනවා නේ :cool:
    එල එල කටුවක් දැම්මට බොහෝම ස්තූති
    REP+18
     
    • Like
    Reactions: Sithira Weerasinghe
    Status
    Not open for further replies.