thaksala sandaruwan athal..

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    13235205_1132300300170387_5409736178314567820_o.jpg


    kawda ban me kella

    photo nadda thawa

    currently she is in Dubaii :lol::lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං හිතන්නේ මේක කවුරු හරි ආතල් එකට කරන වැඩක...
    මේ කොල්ලගේ ෆොටෝ දාල එෆ් බී එකවුන්ට් එකක් හදල
    උව නෝන්ඩි කරවන්න කරන වැඩක් වගේ....

    මොලේ කලඳක් හරි තියන එකෙක් මෙහෙම විහින් චාටර් වෙයිද බං:dull:
     

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    හෙනම අවුල් කෙස් එකක් මේක.
    මම හිතුවේ මේ වගේ එවුං ඉන්නේ ඉන්දියාවේ විතරයි කියල
    ඒ වගේ ෆක්ඩ් අප් ජාන බැහැපු පරම්පරා ලංකාවෙත් ඉන්නවා කියල සාක්ෂි එක්කම ඔප්පු උනා
    අවුල අවුල හෙන අවුල..
    මුන්ව හොයල කොරන්ටයින් කරලා ගෑස් එකක් ගහල යටියන්තොට යවපල්ල
    මුන් පැටව් ගැහුවාම අපේ අනාගත ළමයින්ගේ මුණු වල තමා දැලි ගාන්නේ
    meka me muwa bite karanna hadapu page ekak ban.. :lol::lol::lol:

    mu mulin rap seen eke hitiya.. dan uge photos aran mokekhari joke ekak danwa.. paw mu suicide karaganida danne naa.. :no::no:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොඳ වෙලාවට ෆොටෝෂෝප් පිහිට ලැබුනේ කොලුවට...
    සෑහෙන අසහන කාරයෙක් වගේ....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මේව නිසා මේකට කවදහරි ජොබ් එකකටවත් යන්න බැරි වෙයි බං.
    නැට්ටෙ ඉදන් ගොම
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කිප දෙනෙක් ඉන්නවා ඔහොම ෆොටො එඩිට් කරලාහ් ආතල් දිලා ෆෙම්ස් වෙන්නහ් පට්ට ගෙමක් දෙන ....
    නෙද්දකින් :dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කව්ද බන් මේ , කව්රු හරි මුව බයිට් කරන්න පොටෝ දානවා වගේ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    නෑ බං එක්කෝ මූ ආතල් එකට කරන්නේ ,නැත්තං මුගේ ෆොටෝ දාලා වෙන එකෙක් කරන්නේ..