මම මේ තෙර්ඩ් එකට සම්බන්ධ නොවෙන්ඩ හිටියෙ, ඒත් කබේ කතාවක් දැක්කෙ නිසා කෙලින්ම එන්ටර් උනා,කවුද දැන් කබේ හොර කරේ,මේක මාර වැඩක්නෙ,
ha super senior mambaraya

මම මේ තෙර්ඩ් එකට සම්බන්ධ නොවෙන්ඩ හිටියෙ, ඒත් කබේ කතාවක් දැක්කෙ නිසා කෙලින්ම එන්ටර් උනා,කවුද දැන් කබේ හොර කරේ,මේක මාර වැඩක්නෙ,

මන් PM එකක් දාන්නම් අයියේ..
ඊට කලින් මෙන්න මේකට අයියගේ අවංක අදහස කියන්න
![]()
මේ විදියට හෙන්රි school යන අයගේ කාර් ගැන කියලා අපහාස කරන එක හරිද වැරදිද?![]()

ගණන් ගන්න එපා බන් මල්ලි හෙන්රිට vitz හොද නැති උනාට
තියන එකාට ඒක මහමෙරක්නේ බන්
හෙන්රිට ඇත්තේ ඊට වඩා හොද එකක්නේ අනික ඌ ලංකාවෙත් නෙවෙයිනේ බන් ඉන්නේ
දැන් බලපන් මට මගේ ෆුට් බයිසිකල් එක වටිනවා උබේ vitz එකට වැඩිය
මගේ දේ තමයි බන් මට අගේ.
එච්චර හිතන්ඩ එපා බන් හෙන්රියත් විහිළු කරනවා ඇත්තේ.

අහ්ha super senior mambaraya![]()
අපේ සුපර් සිනියර් මෙම්බර්ලා මචන් අපි මේ තෙර්ඩ් එක නිසා Hashini BM කියල ෆේක් එකක් හදාගෙන රගපු නoගි මල්ලි කවුද කියල හොයාගෙන තියෙනව,

අහ්අපේ සුපර් සිනියර් මෙම්බර්ලා මචන් අපි මේ තෙර්ඩ් එක නිසා Hashini BM කියල ෆේක් එකක් හදාගෙන රගපු මල්ලි කවුද කියල හොයාගෙන තියෙනව,
![]()

මාත් රට තමා ඉගෙන ගත්තෙ ඒත් ඉතින් තමන්ගෙ ලොකු කං ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට පෙන්නන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි ලංකාවෙ අය එක්ක බලද්දි 100 ගුනයක් හොඳ ජීවිත ගත කරනව තමා එහෙම කියලා අපි තමා පොරවල් කියල හිතන් ඉන්න එක වැරදියි.

නැහැ අයියේ මු මේක විහිළුවට කරන දෙයක් නෙවි,දැන් තෙඩ් බර ගැනම මේකම උනා
ගණන් ගන්න එපා බන් මල්ලි හෙන්රිට vitz හොද නැති උනාට
තියන එකාට ඒක මහමෙරක්නේ බන්
හෙන්රිට ඇත්තේ ඊට වඩා හොද එකක්නේ අනික ඌ ලංකාවෙත් නෙවෙයිනේ බන් ඉන්නේ
දැන් බලපන් මට මගේ ෆුට් බයිසිකල් එක වටිනවා උබේ vitz එකට වැඩිය
මගේ දේ තමයි බන් මට අගේ.
එච්චර හිතන්ඩ එපා බන් හෙන්රියත් විහිළු කරනවා ඇත්තේ.

අපි නම් මචන් කබේ ඇද්ද ඒක එතනින් ඉවර කරා මු තාම කබේ ඔලුව උඩ තියාගෙන විදොනව,mu oppu karannalune bn owa
man attatama chitta adinawa nam man ada muge kata wahennama kiyanna proof danawa
eth dan sirama monawat na
itath wada gaburata gihama thama kauda me kiyala eliyata enne
man ka gahapu nathi ekath kabedi muata prashnene
man mu randu adiddith sadda nathuwa hitiye kauda kiyana eka hodinma tharuna hinda![]()

ෆේක් හදාගෙන නoගි මල්ලිට ඇද්ද *න්නයගෙ කතාව බලපන්කො, හතර විලි ලැජ්ජයි.

අහ්අපේ සුපර් සිනියර් මෙම්බර්ලා මචන් අපි මේ තෙර්ඩ් එක නිසා Hashini BM කියල ෆේක් එකක් හදාගෙන රගපු නoගි මල්ලි කවුද කියල හොයාගෙන තියෙනව,
![]()

මම් උම්බ නම් මම මේ අපහස හොන්දට් මතක තියගෙන ඉන්නවා.
දැන් ලග තියෙන්නේ vitz එකක් නම් කවදාහරි ඒක ලම්බෝගිනියක්,පොර්ශේ එකක් ගන්න තැනට මම පත්වෙන්නේ කොහොමද කියල හිතාගෙන ඒ අනුව වැඩ කරනවා.
මම කවදාහරි ඒ තත්වෙට පත් වුනත් ආයි අරුව හොයාගෙන ගිහින් උට පෙන්නනෙත් නැ.කියන්නෙත් නැ
තමන්ගේ පාඩුවේ ඉන්නවා.
ඔහොම ඉතින් බන් පිටිපස්සෙන් ඇවිත් පීචන් කරාට කවද වෙනකන් ඒක කරන්නද බන්
උටම එපාවෙලා නැවතී
උම්බ් බයිට් වෙනවා කියල පෙනුනොත් ඌ නවත්තන එකකුත් නැ.

අහ් හොදින් ඉන්නව මචන් ,
එරෝ ,,,කොහොමද බන් ජිවිතේ
ඔන්න ආයෙ Hashini BM හරි එකෙන් තෙර්ඩ් එකක් දාල.

mu oppu karannalune bn owa
man attatama chitta adinawa nam man ada muge kata wahennama kiyanna proof danawa
eth dan sirama monawat na
itath wada gaburata gihama thama kauda me kiyala eliyata enne
man ka gahapu nathi ekath kabedi muata prashnene
man mu randu adiddith sadda nathuwa hitiye kauda kiyana eka hodinma tharuna hinda![]()

එක තමා මාත් කියන්නේ..අපිට තියෙන දෙයින් සතුටින් ඉන්නවා නම් අයි වෙන කෙනෙක්ට වේදනා
නැහැ අයියේ මු මේක විහිළුවට කරන දෙයක් නෙවි,දැන් තෙඩ් බර ගැනම මේකම උනා
මාත් කියන්නේ අයියේ එක තමා...මන් campus ගියේ පුස් සයිකලෙන් එකෙන්..ස්කුල් ගියේ හැමදාම පුට්බෝඩ් එකේ..අපිට තියෙන දේ අනුවනේ අපි වැඩ කරන්නේ![]()
නැහැ අයියේ මු මේක විහිළුවට කරන දෙයක් නෙවි,දැන් තෙඩ් බර ගැනම මේකම උනා![]()

ow ow man whiluwata neme ubath ekka pera athmeka idan wairayak thiyenawa eka pirimahaganna kranne 
aiyo salli online life eka mehema nan real life eka kohoma athda aiyo salli 

මූ තඹ අදින්නම එලකිරි ආපු එකෙක්නෙ.අපි නම් මචන් කබේ ඇද්ද ඒක එතනින් ඉවර කරා මු තාම කබේ ඔලුව උඩ තියාගෙන විදොනව,ෆේක් හදාගෙන නoගි මල්ලිට ඇද්ද *න්නයගෙ කතාව බලපන්කො, හතර විලි ලැජ්ජයි.
![]()

එ් පාර තව එකෙක්ව අල්ලගෙන
ටාෙයියව මතක් වුනා![]()

mama umbata apahasa kara kiala hithagena porsche ekak ganna wada karapan![]()