Henry L මානසික රෝගියෙක්ද්ද?

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම මේ තෙර්ඩ් එකට සම්බන්ධ නොවෙන්ඩ හිටියෙ, ඒත් කබේ කතාවක් දැක්කෙ නිසා කෙලින්ම එන්ටර් උනා,කවුද දැන් කබේ හොර කරේ,මේක මාර වැඩක්නෙ,

    ha super senior mambaraya:lol::sorry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මාත් රට තමා ඉගෙන ගත්තෙ ඒත් ඉතින් තමන්ගෙ ලොකු කං ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට පෙන්නන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි ලංකාවෙ අය එක්ක බලද්දි 100 ගුනයක් හොඳ ජීවිත ගත කරනව තමා එහෙම කියලා අපි තමා පොරවල් කියල හිතන් ඉන්න එක වැරදියි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන් PM එකක් දාන්නම් අයියේ..

    ඊට කලින් මෙන්න මේකට අයියගේ අවංක අදහස කියන්න

    2zXS0iT.png

    මේ විදියට හෙන්රි school යන අයගේ කාර් ගැන කියලා අපහාස කරන එක හරිද වැරදිද? :(:(
    :cool:
    ගණන් ගන්න එපා බන් මල්ලි හෙන්රිට vitz හොද නැති උනාට
    තියන එකාට ඒක මහමෙරක්නේ බන්
    හෙන්රිට ඇත්තේ ඊට වඩා හොද එකක්නේ අනික ඌ ලංකාවෙත් නෙවෙයිනේ බන් ඉන්නේ
    දැන් බලපන් මට මගේ ෆුට් බයිසිකල් එක වටිනවා උබේ vitz එකට වැඩිය
    මගේ දේ තමයි බන් මට අගේ.
    එච්චර හිතන්ඩ එපා බන් හෙන්රියත් විහිළු කරනවා ඇත්තේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :cool:
    ගණන් ගන්න එපා බන් මල්ලි හෙන්රිට vitz හොද නැති උනාට
    තියන එකාට ඒක මහමෙරක්නේ බන්
    හෙන්රිට ඇත්තේ ඊට වඩා හොද එකක්නේ අනික ඌ ලංකාවෙත් නෙවෙයිනේ බන් ඉන්නේ
    දැන් බලපන් මට මගේ ෆුට් බයිසිකල් එක වටිනවා උබේ vitz එකට වැඩිය
    මගේ දේ තමයි බන් මට අගේ.
    එච්චර හිතන්ඩ එපා බන් හෙන්රියත් විහිළු කරනවා ඇත්තේ.

    ow ow mekat cricket eke uta mada gahanawa
    mu mekata mada gahnawa
    mun denna sansaragathawa badila:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ha super senior mambaraya:lol::sorry:
    අහ් :yes: අපේ සුපර් සිනියර් මෙම්බර්ලා මචන් අපි මේ තෙර්ඩ් එක නිසා Hashini BM කියල ෆේක් එකක් හදාගෙන රගපු නoගි මල්ලි කවුද කියල හොයාගෙන තියෙනව,:lol::lol::lol:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අහ් :yes: අපේ සුපර් සිනියර් මෙම්බර්ලා මචන් අපි මේ තෙර්ඩ් එක නිසා Hashini BM කියල ෆේක් එකක් හදාගෙන රගපු මල්ලි කවුද කියල හොයාගෙන තියෙනව,:lol::lol::lol:

    mu oppu karannalune bn owa
    man attatama chitta adinawa nam man ada muge kata wahennama kiyanna proof danawa
    eth dan sirama monawat na
    itath wada gaburata gihama thama kauda me kiyala eliyata enne
    man ka gahapu nathi ekath kabedi muata prashnene:shocked:
    man mu randu adiddith sadda nathuwa hitiye kauda kiyana eka hodinma tharuna hinda:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාත් රට තමා ඉගෙන ගත්තෙ ඒත් ඉතින් තමන්ගෙ ලොකු කං ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට පෙන්නන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි ලංකාවෙ අය එක්ක බලද්දි 100 ගුනයක් හොඳ ජීවිත ගත කරනව තමා එහෙම කියලා අපි තමා පොරවල් කියල හිතන් ඉන්න එක වැරදියි.

    එක තමා මාත් කියන්නේ..අපිට තියෙන දෙයින් සතුටින් ඉන්නවා නම් අයි වෙන කෙනෙක්ට වේදනා :)

    :cool:
    ගණන් ගන්න එපා බන් මල්ලි හෙන්රිට vitz හොද නැති උනාට
    තියන එකාට ඒක මහමෙරක්නේ බන්
    හෙන්රිට ඇත්තේ ඊට වඩා හොද එකක්නේ අනික ඌ ලංකාවෙත් නෙවෙයිනේ බන් ඉන්නේ
    දැන් බලපන් මට මගේ ෆුට් බයිසිකල් එක වටිනවා උබේ vitz එකට වැඩිය
    මගේ දේ තමයි බන් මට අගේ.
    එච්චර හිතන්ඩ එපා බන් හෙන්රියත් විහිළු කරනවා ඇත්තේ.
    නැහැ අයියේ මු මේක විහිළුවට කරන දෙයක් නෙවි,දැන් තෙඩ් බර ගැනම මේකම උනා :no::no:

    මාත් කියන්නේ අයියේ එක තමා...මන් campus ගියේ පුස් සයිකලෙන් එකෙන්..ස්කුල් ගියේ හැමදාම පුට්බෝඩ් එකේ..අපිට තියෙන දේ අනුවනේ අපි වැඩ කරන්නේ :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mu oppu karannalune bn owa
    man attatama chitta adinawa nam man ada muge kata wahennama kiyanna proof danawa
    eth dan sirama monawat na
    itath wada gaburata gihama thama kauda me kiyala eliyata enne
    man ka gahapu nathi ekath kabedi muata prashnene:shocked:
    man mu randu adiddith sadda nathuwa hitiye kauda kiyana eka hodinma tharuna hinda:)
    අපි නම් මචන් කබේ ඇද්ද ඒක එතනින් ඉවර කරා මු තාම කබේ ඔලුව උඩ තියාගෙන විදොනව,:lol::lol::lol: ෆේක් හදාගෙන නoගි මල්ලිට ඇද්ද *න්නයගෙ කතාව බලපන්කො, හතර විලි ලැජ්ජයි.:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අහ් :yes: අපේ සුපර් සිනියර් මෙම්බර්ලා මචන් අපි මේ තෙර්ඩ් එක නිසා Hashini BM කියල ෆේක් එකක් හදාගෙන රගපු නoගි මල්ලි කවුද කියල හොයාගෙන තියෙනව,:lol::lol::lol:
    :lol::rofl:
    එරෝ ,,,කොහොමද බන් ජිවිතේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම් උම්බ නම් මම මේ අපහස හොන්දට් මතක තියගෙන ඉන්නවා.
    දැන් ලග තියෙන්නේ vitz එකක් නම් කවදාහරි ඒක ලම්බෝගිනියක්,පොර්ශේ එකක් ගන්න තැනට මම පත්වෙන්නේ කොහොමද කියල හිතාගෙන ඒ අනුව වැඩ කරනවා.
    මම කවදාහරි ඒ තත්වෙට පත් වුනත් ආයි අරුව හොයාගෙන ගිහින් උට පෙන්නනෙත් නැ.කියන්නෙත් නැ
    තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    ඔහොම ඉතින් බන් පිටිපස්සෙන් ඇවිත් පීචන් කරාට කවද වෙනකන් ඒක කරන්නද බන්
    උටම එපාවෙලා නැවතී
    උම්බ් බයිට් වෙනවා කියල පෙනුනොත් ඌ නවත්තන එකකුත් නැ.

    mama umbata apahasa kara kiala hithagena porsche ekak ganna wada karapan :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එ් පාර තව එකෙක්ව අල්ලගෙන :rolleyes::rolleyes:
    ටාෙයියව මතක් වුනා :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::rofl:
    එරෝ ,,,කොහොමද බන් ජිවිතේ
    අහ් හොදින් ඉන්නව මචන් ,:cool: ඔන්න ආයෙ Hashini BM හරි එකෙන් තෙර්ඩ් එකක් දාල.:lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mu oppu karannalune bn owa
    man attatama chitta adinawa nam man ada muge kata wahennama kiyanna proof danawa
    eth dan sirama monawat na
    itath wada gaburata gihama thama kauda me kiyala eliyata enne
    man ka gahapu nathi ekath kabedi muata prashnene:shocked:
    man mu randu adiddith sadda nathuwa hitiye kauda kiyana eka hodinma tharuna hinda:)

    දැන් ඔය පෙන්නේ නැද්ද තව කාගේද එකවුන්ට් එකක් මගෙලු :dull::dull:

    පව් බන් මුන් :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක තමා මාත් කියන්නේ..අපිට තියෙන දෙයින් සතුටින් ඉන්නවා නම් අයි වෙන කෙනෙක්ට වේදනා :)

    නැහැ අයියේ මු මේක විහිළුවට කරන දෙයක් නෙවි,දැන් තෙඩ් බර ගැනම මේකම උනා :no::no:

    මාත් කියන්නේ අයියේ එක තමා...මන් campus ගියේ පුස් සයිකලෙන් එකෙන්..ස්කුල් ගියේ හැමදාම පුට්බෝඩ් එකේ..අපිට තියෙන දේ අනුවනේ අපි වැඩ කරන්නේ :)

    balapan man school giye pusaka
    campus yanna uneth na
    owa randu karanna eada?

    u ubata kapanawa uba uta kapanawa
    online awillath lee puchchan yanna epa boruwata
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නැහැ අයියේ මු මේක විහිළුවට කරන දෙයක් නෙවි,දැන් තෙඩ් බර ගැනම මේකම උනා :no::no:

    :lol::lol::lol::rofl::rofl:

    uba wage nangi malli kenek dakkamai :lol: ow ow man whiluwata neme ubath ekka pera athmeka idan wairayak thiyenawa eka pirimahaganna kranne :lol::lol: aiyo salli online life eka mehema nan real life eka kohoma athda aiyo salli :lol::lol:
    bump :rofl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපි නම් මචන් කබේ ඇද්ද ඒක එතනින් ඉවර කරා මු තාම කබේ ඔලුව උඩ තියාගෙන විදොනව,:lol::lol::lol: ෆේක් හදාගෙන නoගි මල්ලිට ඇද්ද *න්නයගෙ කතාව බලපන්කො, හතර විලි ලැජ්ජයි.:lol::lol::lol:
    මූ තඹ අදින්නම එලකිරි ආපු එකෙක්නෙ.

    http://www.elakiri.com/forum/showthread.php?p=16510464#post16510464

    http://www.elakiri.com/forum/showthread.php?p=16510623#post16510623

    :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.