බම්ප් සින්හලු.
කඩු පොලු ඕනිනම් කියපන් මචන්ලා.කීයක් හරි හොයාගන්න සප් එකක් දීපන්.මන්නා පිහි උනත් සප්ලයි කරන්න පුලුවන්.
කඩු පොලු ඕනිනම් කියපන් මචන්ලා.කීයක් හරි හොයාගන්න සප් එකක් දීපන්.මන්නා පිහි උනත් සප්ලයි කරන්න පුලුවන්.
mona wisadaganna banmu pissu dial ekak famous ekek ge fake ekak awilla athal gannawa. cricket thread ekata enne na tata bye kiyala aai enawa
pissu yakek ubalai api okkoma athal ekak gamu
![]()

රිද්දොගෙනහ්මූ තමයි මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ![]()

tahikeithowa dakka kal
charith ui ubai waliyak giyoth aniwa innawa ne
ado sirawata ubawa dakke awuruddakin witharada manda?ubai maai waliyak giya wage mathakai? ehema unada ban?
moko wenne ithn?
![]()

අවුරුදු දෙකක් ගිහින් කියල හිතාගන්නත් බෑ 
ඔව් උබ කියන එක ඇත්ත බන්..එත් බන් හැමදාම පාඩුවේ හිටියම මේකේ වසන්න බැරි වෙනවා..මු හැම තැනම පොර ටෝක් දෙනවා අන්න අරු බයේ හැමදාම මාරු වෙනවා කියලා.. අදත් උනේ එකමයි...
නැතනම් මන් පාඩුවේ ගියාට පස්සෙත් VM ගහලා ගේම ඉල්ලනවද?![]()
me online ena tikata owa mona wikarada bn
meke api lagin nane
meka meata tiyanawa gaga mokatada>?
anika kaurut kiwa kiyala thamange target wenas karanna onaada
mama umbata apahasa kara kiala hithagena porsche ekak ganna wada karapan![]()
බම්ප් සින්හලු.
කඩු පොලු ඕනිනම් කියපන් මචන්ලා.කීයක් හරි හොයාගන්න සප් එකක් දීපන්.මන්නා පිහි උනත් සප්ලයි කරන්න පුලුවන්.

ඔකා ගාව කන දොදොල් නෙමෙහ් තියෙන්නේ .. ඉල්ලන්න එපා
දොදොල් දීපිය

elakiri menna minissu![]()
shaminda aiya apita samawenna one mona hari waradak ehema una nam. aiya apita aayuda supply karala sup ekak denna one hode![]()

දැන් weekends විතරයි බං එළකිරි එවෙන්නේ.......ඉස්සර වගේ නෙවෙයි
කලින් කඹේ කාලේද? ඒ 2014 නේද?අවුරුදු දෙකක් ගිහින් කියල හිතාගන්නත් බෑ
![]()
anika yako mathak nadda api cricket review ekak kala?
kohomada eka? 
ow kale yanawa nan hithaganna ba thamaanika yako mathak nadda api cricket review ekak kala?
kohomada eka?
![]()

ඒ මැච් එකෙන් ලංකාව එලියට විසි උනාද කොහෙද 
ඕක කිව්වේ පැටියට.. අයි උබ දැක්කේ නැද්ද ඔය තෙඩ් එකේම කි දෙනෙක් ඔය කතාව කියලා රෙෆ් ගත්තද කියලා...
අනික ඔය ආපු මාසෙම මේකේ හැමෝම කබේ රෙෆ් හොයනවා දැකලා කරපු දෙයක්.. රෙෆ් කියන්නේ මොනවාද දන්නෙවත් නැතුව..
රිදිලා කාරයා පනදාගෙන රෙෆ් එකතු කරනවා දැකලා මාත් එකතු කරා
පව් බන් උබලා,පරණ පොස්ට් හොයන්න තරම් රිදිලා
මට තියෙන ප්රශ්න බකමුණේ උබට මොකද්ද පරණ පොස්ට් හොයන්න තරම් මත එක්ක අවුල.
බලන් ගියාම යටින් මල පැනලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ මාත් එක්ක
තැන්කු මචන් අදවත් ඕක එලියට දැම්මට![]()
api godak ewunta uba ewapu pm wala thiyenawa ubata original ekak thiyena kathawa
ubala wage api pm save karan inne nane ban nathnan daanawa 

.තාමත් ඒ සීන් එකටද දෙන්නා වලි? 
හාකො හාකොඕක කිව්වේ පැටියට.. අයි උබ දැක්කේ නැද්ද ඔය තෙඩ් එකේම කි දෙනෙක් ඔය කතාව කියලා රෙෆ් ගත්තද කියලා...
අනික ඔය ආපු මාසෙම මේකේ හැමෝම කබේ රෙෆ් හොයනවා දැකලා කරපු දෙයක්.. රෙෆ් කියන්නේ මොනවාද දන්නෙවත් නැතුව..
රිදිලා කාරයා පනදාගෙන රෙෆ් එකතු කරනවා දැකලා මාත් එකතු කරා
පව් බන් උබලා,පරණ පොස්ට් හොයන්න තරම් රිදිලා
මට තියෙන ප්රශ්න බකමුණේ උබට මොකද්ද පරණ පොස්ට් හොයන්න තරම් මත එක්ක අවුල.
බලන් ගියාම යටින් මල පැනලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ මාත් එක්ක
තැන්කු මචන් අදවත් ඕක එලියට දැම්මට![]()
ආ වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එකට නේද?ඒ මැච් එකෙන් ලංකාව එලියට විසි උනාද කොහෙද
![]()

hena gemak deela kattiya set une online.. giggee yage dialog connection ekada koheda wada kale nane ? 
kohomahari review eka karala anith paththata match eka paradunath hari aai jeewitheta review karanne na kiyala hithagahththane kattiyama 

menna hena gemak denawa fake nemei gannaapi godak ewunta uba ewapu pm wala thiyenawa ubata original ekak thiyena kathawa
ubala wage api pm save karan inne nane ban nathnan daanawa
![]()
![]()

ඉතින් තියේනම් දාපන්කෝ
උබ දැම්මොත් මේ එකවුන්ට් එකට උබට දෙනවා
ෆේක් තියේනම් පිළිගත හැකි සාක්ෂි එක්ක දාපන්
දැන් උබට සුවර් නැත්නම් ඇඩ්මින්ට යවපන් PM එකක්..
දාලා චෙක් කරපංකෝ![]()

මට මතකයි උඹ එක පාරක් කපුගෙදරට බැනල දැම්මට පස්සේ ඉඳල තමයි වලිය පටන් ගත්තේ.තාමත් ඒ සීන් එකටද දෙන්නා වලි?
![]()

ow ow semi final eka ta thamahena gemak deela kattiya set une online.. giggee yage dialog connection ekada koheda wada kale nane ?
kohomahari review eka karala anith paththata match eka paradunath hari aai jeewitheta review karanne na kiyala hithagahththane kattiyama
![]()

බලද්දී පොර ටොරන්ට් එකකුත් දාල තියන ගමන් කෝල් එක අරන් තියෙන්නේ 
ඒ බැනපු දවසේ ඉදන් මන් වෙන තෙඩ් වල දන පොස්ට් වලටත් හොයන ඇවිත් බනිනවා බන්..පුදුම වදයක්
මන් මුට බැන්නේ ක්රිකට් තෙඩ් එකක...
මු මට බනින්නේ කිසිම අදාල නැති එකක![]()
අයියෝ බන් සල්ලි.උඹ වලිය දිගටම අරන් යන්න ඇති ඔය කිව්වට උගේ වෙන ත්රෙඩ් වල.නැත්තන් ඌ ඔහොම එයිද.ඇත්ත කියපන්