මටත් හිතයි කන්ට්රැක්ට ෆර්ම් එකකට සෙට් වෙන්න.දැන් ගෙවන පඩිය මදි බන්![]()



lankaweth QS la maragannawada ban variation case walata ???
මරා ගන්න වද දන්නෙ නෑ හැබැයි ගැටුම් නන් තියෙනවා.....






ඔවු බන්.හැබැයි මම QS නෙමේ.ඩ්රාෆ්ට්මන්


ehenam hodai ban lankawa,,, mehe nam aiyooo kiyala wedak na,,,,, kunuharapen banaganne nati eka witarai...![]()
කොහෙද රට? ඉන්දියන් කාරයො නන් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ....



ඕක කරල හරියන් නෑ බන්... QS කෙනෙක් වෙයන්....![]()
බෑ බන්.මම සිවිල් කෝස් එකකුත් කලා.හොඳට ගෙවන කම්පැනිත් තියෙනවා.
අනික මම QS වලට ආසත් නෑ.කොහොමත් දිගටම ජොබ් එක කරන්න බලාපොරොත්තුවක් නෑ.
me kale consultant kenekta patta ganak deela QS kenek salary pita tiya ganna amarui ban. adu gane Archiyekta wath padyak gewaganna amarui. Office overheads ekka run karana eka hena gemak.
uba pixxekne ban,,,. QS eke atal eka danne na uba ekai ohoma kiyanne
මේකත් ආතල් ජොබ් එක.සැලරි තමයි අඩු.හැබැයි ඉතින් මම නම් ප්රයිවට් වැඩ කරනවා.ආකියෙක් දෙන්නෙක්ව සෙට් කරන් ඉන්නේ.උන්ගෙන් වැඩ අරන් කරනවා.





උඹ හාවඩ්,ඔක්ෆර්ඩ් එකෙන් ඩිග්රිය අරගෙන ලංකාවට ආවත් ඔච්චර තමයි මුලින් ගෙවන්නේ.පටන් ගන්නකොටම ලක්ශයක විතර පඩියක්ද උඹ හොයන්නේ?හම්බවෙයි.
ඕකත් ප්රයිවට් කම්පැනි එකකට ගියොත් තමා.රජයෙන් ගෙවන්නෙත් ඔයිට වඩා අඩු ගානක්.
Owa degree kada neda?
Harvard, Oxford, Cambridge kiyanne monada ban SL government company ekka baladdi?Owa degree kada neda?
![]()


