QS kenekge salary eka keeyada?

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මරා ගන්න වද දන්නෙ නෑ හැබැයි ගැටුම් නන් තියෙනවා.....

    :growl::growl::growl:

    ehenam hodai ban lankawa,,, mehe nam aiyooo kiyala wedak na,,,,, kunuharapen banaganne nati eka witarai... :lol::lol::lol:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ‍කොහෙද රට? ඉන්දියන් කාරයො නන් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ....

    Qatar ban... Indian nemei ban lankawe unui, pillio suddoi,,, ape project eka suspend wela tiyenne. api claims dammama arunta mala... lankawe nam mama detun denekwa bawala :frown::frown::frown:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    me kale consultant kenekta patta ganak deela QS kenek salary pita tiya ganna amarui ban. adu gane Archiyekta wath padyak gewaganna amarui. Office overheads ekka run karana eka hena gemak.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක කරල හරියන් නෑ බන්... QS කෙනෙක් වෙයන්.... :yes::yes:

    බෑ බන්.මම සිවිල් කෝස් එකකුත් කලා.හොඳට ගෙවන කම්පැනිත් තියෙනවා.
    අනික මම QS වලට ආසත් නෑ.කොහොමත් දිගටම ජොබ් එක කරන්න බලාපොරොත්තුවක් නෑ.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    බෑ බන්.මම සිවිල් කෝස් එකකුත් කලා.හොඳට ගෙවන කම්පැනිත් තියෙනවා.
    අනික මම QS වලට ආසත් නෑ.කොහොමත් දිගටම ජොබ් එක කරන්න බලාපොරොත්තුවක් නෑ.

    uba pixxekne ban,,,. QS eke atal eka danne na uba ekai ohoma kiyanne
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    me kale consultant kenekta patta ganak deela QS kenek salary pita tiya ganna amarui ban. adu gane Archiyekta wath padyak gewaganna amarui. Office overheads ekka run karana eka hena gemak.

    ඕකට ඉතින් QS සහ ඉන්ජිනියර්ව ෆ්‍රීලාන්ස් තියාගත්තනම් හරි.අපේනම් එහෙමයි.QS කරන කෙනයි ඉන්ජයි දෙන්නම ජොබ් කරනවා.ඊට අමතරව උන් අපේ වැඩ ප්‍රයිවට් කරනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    uba pixxekne ban,,,. QS eke atal eka danne na uba ekai ohoma kiyanne

    මේකත් ආතල් ජොබ් එක.සැලරි තමයි අඩු.හැබැයි ඉතින් මම නම් ප්‍රයිවට් වැඩ කරනවා.ආකියෙක් දෙන්නෙක්ව සෙට් කරන් ඉන්නේ.උන්ගෙන් වැඩ අරන් කරනවා.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මේකත් ආතල් ජොබ් එක.සැලරි තමයි අඩු.හැබැයි ඉතින් මම නම් ප්‍රයිවට් වැඩ කරනවා.ආකියෙක් දෙන්නෙක්ව සෙට් කරන් ඉන්නේ.උන්ගෙන් වැඩ අරන් කරනවා.

    :lol::lol:

    matat dan lankawata enna hitila tiyenne ban... :(:(:(
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mora qs adugane 50n uda patanganiddi ganna puluwan
    ape parallel un (api archi) lankawe 60-80 athara gaanak gannawa
    middleast giya ewun 200 000 n uda gannawa

    archi job ekakadi ape wadakata qs service eka denakota construction cost eken 0.1% - 0.5% wage gannawa

    samanyen lankawe hodata establish wechcha firm thiyenawa construction cost eken 1% wage gannawa

    freelance karanawanan gedaraka BOQ ekakata, bank loan BOQ ekakata adugane 15000 wage gannawa
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    උඹ හාවඩ්,ඔක්ෆර්ඩ් එකෙන් ඩිග්‍රිය අරගෙන ලංකාවට ආවත් ඔච්චර තමයි මුලින් ගෙවන්නේ.පටන් ගන්නකොටම ලක්ශයක විතර පඩියක්ද උඹ හොයන්නේ?හම්බවෙයි.

    ඕකත් ප්‍රයිවට් කම්පැනි එකකට ගියොත් තමා.රජයෙන් ගෙවන්නෙත් ඔයිට වඩා අඩු ගානක්.

    Harvard, Oxford, Cambridge kiyanne monada ban SL government university ekka baladdi? :eek: Owa degree kada neda?

    :lol:
     
    Last edited: