QS ප්රයිවට් කෝස් කරපු අය දැන් ඉන්නවා පඳුරකට ගහපුවහම 200ක් විතර විසිවෙන්න
ඒ වගේ කෙනෙකුට අවුට් උන ගමන්ම හම්බ වෙන්නේ 30-45ක් විතර
ඒ වගේ කෙනෙක් අවුරුදු 3-4ක් ගිහාම 60ක් විතර ගන්නවා
මම ඔය කිව්වේ ලෝකල් කම්පැනි වල
ලන්කාවේ තියන ෆොරින් කම්පැනි එකක ඊට වඩා ගන්න පුළුවන්
අපේ ඔෆිස් එකට QS කෙනෙක් හෙව්වා 120,000 -150,000 අතර ගානකට
ඒ හැබැයි Real QS කෙනෙක්
BOQ එකට Quantity ටික දාපුවම එන උත්තර ප්රින්ට් අවුට් අරන් submit කරන අර පඳුරකට ගහපුවම විසිවෙන QS ලා නම් නෙවෙයි
සමහර QS ලා ඉන්නවා Beam වල 4 පැත්තම Formwork හදපු අයත්
ඒ අර O/L වලින් QS course කරලා එන අය
මොරටුවේ QS කෙනෙක්ට පිළිගැනීම වැඩියි
අවුරුදු 2-3ක experience තියනව නම් 150,000කට විතර යන්න පුළුවන් ලන්කාවේ තියන ෆොරින් කපැනි එකකට
100,000-150,000 විතර ගානකට යන්න පුළුවන් ලෝකල් කම්පැනි එකකට

Owa degree kada neda?